තමන්ගේ android ෆෝන් කබල විසික් කරලා ඇපල් පාවිච්චි කරලා බලන්න. වෙනස වටහා ගන්න. මේ 19 වෙනිදා IOS 11 එනවා. අපේ බැට්රි ලයිෆ් එක වුනත් පැය දෙක තුනකින් වැඩි වෙන අප්ඩේට් එකක් එක්ක. 

මං සැම්සුන්ග් S7 පාරිභෝගිකයෙක්. මාස තුනකට විතර කලින් මට ඇපල් 6+ එකක් හම්බ වුණා ගිෆ්ට් එකක් විදිහට. එච්චර කල් මං හිතාගෙන හිටියේ ඇපල් කියන්නේ විකාරයක් කියලා. ෆ්‍රී ඇප්ස් නෑ, මෙලෝ වැඩකට නෑ කියලා. ඒත් Paid Apps ඕනේ තරම් දාගන්න පුළුවන් ෆ්‍රී vShare වලින්. IOS පට්ට ස්පීඩ් Android එක්ක බලද්දී. මං ඉතාම කම්පා වුණා එච්චර කාලයක් ඇපල් පාවිච්චි කරන්න බැරි වුනාට. ඇපල් පාවිච්චි කරන්න කලින් පණ්ඩිතයෙක් වගේ ඇපල් පාවිච්චි කරන උන්ට කිව්වේ ''අපෝ මෙලෝ රහක් නෑ'' ගන්න නම් එපා කියලා. ඒක දැනුත් ගොඩක් එවුන් කරනවා.තමන්ගේ android ෆෝන් කබල විසික් කරලා ඇපල් පාවිච්චි කරලා බලන්න. වෙනස වටහා ගන්න. මේ 19 වෙනිදා IOS 11 එනවා. අපේ බැට්රි ලයිෆ් එක වුනත් පැය දෙක තුනකින් වැඩි වෙන අප්ඩේට් එකක් එක්ක.
![]()
Unable to bluetooth pair non-apple devicesමං සැම්සුන්ග් S7 පාරිභෝගිකයෙක්. මාස තුනකට විතර කලින් මට ඇපල් 6+ එකක් හම්බ වුණා ගිෆ්ට් එකක් විදිහට. එච්චර කල් මං හිතාගෙන හිටියේ ඇපල් කියන්නේ විකාරයක් කියලා. ෆ්‍රී ඇප්ස් නෑ, මෙලෝ වැඩකට නෑ කියලා. ඒත් Paid Apps ඕනේ තරම් දාගන්න පුළුවන් ෆ්‍රී vShare වලින්. IOS පට්ට ස්පීඩ් Android එක්ක බලද්දී. මං ඉතාම කම්පා වුණා එච්චර කාලයක් ඇපල් පාවිච්චි කරන්න බැරි වුනාට. ඇපල් පාවිච්චි කරන්න කලින් පණ්ඩිතයෙක් වගේ ඇපල් පාවිච්චි කරන උන්ට කිව්වේ ''අපෝ මෙලෝ රහක් නෑ'' ගන්න නම් එපා කියලා. ඒක දැනුත් ගොඩක් එවුන් කරනවා.තමන්ගේ android ෆෝන් කබල විසික් කරලා ඇපල් පාවිච්චි කරලා බලන්න. වෙනස වටහා ගන්න. මේ 19 වෙනිදා IOS 11 එනවා. අපේ බැට්රි ලයිෆ් එක වුනත් පැය දෙක තුනකින් වැඩි වෙන අප්ඩේට් එකක් එක්ක.
![]()

අපිත් උඹලා විදින දුක ගැන මහත් වූ කම්පාවෙන් හිටියෙ..ඇති යන්තන් බැටරි ලයිප් එක පැය .3කින් හරි වැඩි වෙනවනම්. තව ඉතින් 2015 පෝන් වලට ආපුවා 2017 අගදි හරි ඔඹතුමන්ලටත් අත්විදීමට ලැබීම පිලිබද අප්‍රමාන සන්තෝෂයකුත් දැනෙනවා.

Unable to bluetooth pair non-apple devices![]()
3rd party accessories are not supported![]()
Limited customization![]()
No expandable storage![]()
Expensive parts![]()
මමත් apple එකක් පාව්ච්චි කරල තියෙන එකෙක්. Apple එක විකුණලා S5 එකක් ගත්ත. කිසිම lag එකක් නෑ. උබනම් Samsung S Series එකක් පාවිචි කරල නෑ කියල තේරෙනවා. එක්කෝ replica එකකට අහු වෙලා. නැත්තන් කබලක් කියල කියනවද අර වගේ phone එකකට.
.Samsung flagship එකක් ගන්න සල්ලි වලින් පරණ අයිෆෝන් කට්ටක් ගන්න පුළුවන් නිසා තමයි ඔය අරගෙන ලොකු ටෝක්ස් දෙන්නේ.

වැඩේ කියන්නේ සල්ලි තියෙන සුද්දෝ අයිෆෝන් නොගෙන samsung flagship ෆෝන්ස් ගන්නවා තමන්ට ඕන දේටත් වැඩි දේවල් ඒකෙන් කරගන්න පුළුවන් නිසා.ඒ වගේම ඒ ෆීචර්ස් අයිෆෝන් වල නැති නිසා.අපේ කළු සුද්දෝ පරණ අයිෆෝන් කට්ටක් අරගෙන කියනවා samsung ගන්න එපාලු අයිෆෝන්ම ගන්න කියලා..

පව් ඉතින්.

ඔය Samsung use කරලා අයිෆෝන් එකක් අරන් ලොකු ටෝක්ස් දාන ගොඩක් උන් කලින් use කරලා තියෙන්නේ Samsung Galaxy J Series.Samsung flagship එකක් ගන්න සල්ලි වලින් පරණ අයිෆෝන් කට්ටක් ගන්න පුළුවන් නිසා තමයි ඔය අරගෙන ලොකු ටෝක්ස් දෙන්නේ.

EMINƎM;22237354 said:anna mn dakka iphone x eke fast charging krnna monada cable ekka wenama ena charger ekath gnna one kyla $75 da koheda dila. eken 30min walin 50% charge wenwalu.
lol mage phone eka 31min walin 58%
![]()

ඔය Samsung use කරලා අයිෆෝන් එකක් අරන් ලොකු ටෝක්ස් දාන ගොඩක් උන් කලින් use කරලා තියෙන්නේ Samsung Galaxy J Series.Samsung flagship එකක් ගන්න සල්ලි වලින් පරණ අයිෆෝන් කට්ටක් ගන්න පුළුවන් නිසා තමයි ඔය අරගෙන ලොකු ටෝක්ස් දෙන්නේ.
වැඩේ කියන්නේ සල්ලි තියෙන සුද්දෝ අයිෆෝන් නොගෙන samsung flagship ෆෝන්ස් ගන්නවා තමන්ට ඕන දේටත් වැඩි දේවල් ඒකෙන් කරගන්න පුළුවන් නිසා.ඒ වගේම ඒ ෆීචර්ස් අයිෆෝන් වල නැති නිසා.අපේ කළු සුද්දෝ පරණ අයිෆෝන් කට්ටක් අරගෙන කියනවා samsung ගන්න එපාලු අයිෆෝන්ම ගන්න කියලා..
පව් ඉතින්.
![]()
Ane modayo.. android kiyanne samsung nemeipure android use karapu ekek nemei tho.. anika api nam samsung gaththe na .. motrola gaththe android use karana kale
Iphone use karanne UI, security, easy touse, design n okkoma nisa ban..meken mata nam karaganna bari wechcha deyak na.. mata ona hamadema karaganna puluwan..... ahhhh horen app danna nam ba
Thawa deyak.. iphone 8 awa gaman upgrade karanne na miniho kawuruth... samaharak arenna.. man nam updates denakal 4n eka use karlaa then thamai upgrade ekakata yanneSamsung ewun nam paw me awurudde awa 4n ekata thawa awurudu 2k balan inna ona update ekak ganna
![]()

බබබබ

මේ මොකෙක්ද රිදිලා අඩන්නේ..බබබබ
![]()

මේ මොකෙක්ද රිදිලා අඩන්නේ..බබබබ
![]()
thawath isheep ekek..
ekaa denna eliyata enne horen horen![]()

මොනාද බන් ඒ කියවලා තියෙන්නේ.
ගංජා ගහලද කොහෙද එළකිරියට එන්නේ.