කව්ද බන් මේ මගේ එක පෝස්ට් එකක් එඩිට් කර කර දාන්නේ. අඩෝ මූ මානසික් ලෙඩෙක් බන්.... ඌ උගේම ගෙදර උන්ට මගේ පෝස්ට් එඩිට් කරලා බැනගෙන ඌම එවට කෝට් කරලා... ශික් මෙහෙමත් කාලකන්නි. ඊයා බන්... ඔහොම ගොබ්බ වැඩ කරනවද.... පෝස්ට් එඩිට් කරන්න එපා.... ඊයා උබ ත්රේඩ් එකම කාලනේ.... ලැජ්ජ නැද්ද බන් වෙන ත්රේඩ් වල එවා මෙකේ දාන්න... පවු උගේ ත්රේඩ් එක... කාලා මූ.... ත්රේඩ් එකට අදාල ඒවා දාන්න... මැට්ටා වෙන්න එපා.... මම ඔහොම පෝස්ට් දාලත් නෑ.... කොහෙද බන් ඕවා ගත්තේ... කෝ ලින්ක්ස්.... කව්ද බන් ත්රේඩ් එක කාපු එකා... මොකාද මූ... අහන්නේ එකක් දාලා තියෙන්නේ තව එකක්.... එකත් මගේ පෝස්ට් එඩිට් කරලා දාලා....
අදාල එවා දාන්න මේ වගේ
https://www.youtube.com/watch?v=3fL9qaZXalE
https://www.youtube.com/watch?v=qPYMrXcPNY8
@androidzzz උන් පෝන් ගන්නේ අලුත් තීම්ස් දාන්නයි.... රින්ග් ටෝන් මාරු කරන්නයි.... ටක්ගාලා අන්ලොක් කරගෙන හදට යන්නයි.... ටික කාලෙකින් අඩුවට විකුනන්නයි.... ලැග් ෆීචර් එක යුස් කරන්නයි... නෝට් සීරියස් වගේ එකත් එක්ක ෆ්රී බ්ලාස්ට් ඔප්ශන් එක ගන්නයි.... රෑට් කරලා පොර වෙන්නයි..... වෝල්පේපර් මාරු කරන්නයි... ලෝකෙම තියෙන ඇප්ස් දාගන්නයි... ඒත් 3000 ගානක්ලු බැටරි එක ඒත් එකදවසයි තියාගන්න පුලුවන් ඇපල් එකේ 1900 ගානක් බැටරි එක එකත් ඩවසකට වඩා පුලුවන්නේ බන්.... අනේ ඇයි එහෙම... ඇයි බන් ඇන්ඩ්රොයිඩ් ස්ලෝ වෙන එක නවත්තන්න රෑට් කරලා බ්ලෝට්වෙයාර් ඩිසේබල් කරන්නේ?... දන්නේ නැති නිසා අහන්නේ.... සදා අන්නතයි... ගෙට් බැකප්

Last edited: