IPHONE X FAIL

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඔවු, game ගහන කොට තමයි 72 ඔන , ඔය ගොඩක් අය කියන්නෙ game lag වෙනවා කියලා එ A53 ව්තරක් තියෙන එවා , මුලිකත්වය දිලා වැඩ කරන්නේ A53 එකට කරගන්න බැරී නම් තමයි A72 ඔන් වෙන්නෙ , නමුත් sd835 වල අලුත්ම arm architect එකක් තියෙන්නේ , A78 වගේ මතක

    oya hari games walata heavy apps walata benchmark walata tamai A72 one wenne

    kernel eka wenas karala maara gemak gahana puluwan phone ekata

    na bun tawama A73 thiyenne SD 835

    SD 845 thiyenne A75 mata mataka widihata
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    බලපන් ටච් අයිඩී තියෙන අයිපෝන් 8 එකෙත් පෆොර්මන්ස් වැඩ්යී... එතකොට එක ෆේල් වෙන්නේ කොහොමද....:lol::lol::lol:

    ඒක නම් ෆේල් වෙන එකක් නැ බන් උබල වගේ තව මී හරක් ඉන්නවනෙ ලෝකේ ඇති වෙන්න ;)
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    දැන් බලන් ගියාම උබ කියන තරම් සොන්සුන් හොද නෑනේ බන්.... අනිත් උන්ට බොරුනේ බන් කියලා තියෙන්නේ.... අප්පා පෆොර්මන්ස් වලිනුත් සෝන්සුන් බීට් වෙලා... හෆ්ෆා... ඉතින් උබම කියපන් ලක්ශගානක් දීලා සොන්සුන් ගන්නේ තීම් චේන්ජ් කරන්නයි, රින්ග් ටෝන් දන්නයි, රෑට් කරන්නයි, රටේම නැති ඇප් දාන්නයි... අනේ බන් අපරදෙනේ සල්ලි.... උබ කිනය විදියට දැන් ඇපල් වල පොශ් එකයි පෆොර්මන්ස් එකයි දෙකෙන්ම සොන්සුන් පරාදයිනේ බන්... අනේ සොරි බන්...:lol::lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    දැන් බලන් ගියාම උබ කියන තරම් සොන්සුන් හොද නෑනේ බන්.... අනිත් උන්ට බොරුනේ බන් කියලා තියෙන්නේ.... අප්පා පෆොර්මන්ස් වලිනුත් සෝන්සුන් බීට් වෙලා... හෆ්ෆා... ඉතින් උබම කියපන් ලක්ශගානක් දීලා සොන්සුන් ගන්නේ තීම් චේන්ජ් කරන්නයි, රින්ග් ටෝන් දන්නයි, රෑට් කරන්නයි, රටේම නැති ඇප් දාන්නයි... අනේ බන් අපරදෙනේ සල්ලි.... උබ කිනය විදියට දැන් ඇපල් වල පොශ් එකයි පෆොර්මන්ස් එකයි දෙකෙන්ම සොන්සුන් පරාදයිනේ බන්... අනේ සොරි බන්...:lol::lol::lol::lol:

    තව මරු කියෝපන්කෝ :lol::lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    තව මරු කියෝපන්කෝ :lol::lol:

    මේකම ඇති බන්... සොන්සුන් චවු වෙන්න:lol::lol::lol::lol:

    geekbench4_gsmarena_main_1505713067864.jpg

    geekbench4_gsmarena_main1_1505713095230.jpg

    https://browser.geekbench.com/ios-benchmarks

    https://browser.geekbench.com/android-benchmarks

    අපෝ මල් සුමියුරු පොන්සියෝ චාටර් නේද... ඊයා පොන්සියා අපි නෙමේ කියන්නේ:lol::lol::lol::lol:

    http://www.gsmarena.com/a11_in_iphone_x_crushes_top_android_competition_in_geekbench-news-27302.php

    https://thenextweb.com/apple/2017/0...y-destroying-android-devices-g/#.tnw_cpjPn0XK

    ඊයා බන් ගූ කාපන්

    iPhone-X-BenchMark-GeekBench-796x419.jpg

    some customers in South Korea who got their handsets relatively early reported Galaxy S8 units with a red-tinted display. According to The Korea Herald, Samsung has now acknowledged the problem and is working on a fix, the firm issued a statement as follows:

    "Because there are some complaints about the red-tinted screens, we decided to upgrade the software next week for all Galaxy S8 clients."

    Samsung also issued instructions to its Service Centres regarding the issue, saying, "There will be an additional update to make color revisions more minutely at the end of April"
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    පෆොර්මන්ස් එකෙනුත් සොන්සුන් කෙල උන එකේ ඔකෙන්වත් ලැජ්ජාව වහගමු... රිලීස් කරලා අවුරුද්දක් වත් නෑ... චිප් එක බීට් වෙලා.... ඒ ලැජ්ජාවනම් වහන්න බෑ බන්... අම්මෝ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    පෆොර්මන්ස් එකෙනුත් සොන්සුන් කෙල උන එකේ ඔකෙන්වත් ලැජ්ජාව වහගමු... රිලීස් කරලා අවුරුද්දක් වත් නෑ... චිප් එක බීට් වෙලා.... ඒ ලැජ්ජාවනම් වහන්න බෑ බන්... අම්මෝ

    චිප් එක බීට් වෙලා කියල පේනව උබේ :lol::lol:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,142
    1,517
    113
    ai kiyanna oneda?
    geekbench4_gsmarena_main_1505713067864.jpg

    geekbench4_gsmarena_main1_1505713095230.jpg

    https://browser.geekbench.com/ios-benchmarks

    https://browser.geekbench.com/android-benchmarks

    අපෝ මල් සුමියුරු පොන්සියෝ චාටර් නේද... ඊයා පොන්සියා අපි නෙමේ කියන්නේ:lol::lol::lol::lol:

    http://www.gsmarena.com/a11_in_iphone_x_crushes_top_android_competition_in_geekbench-news-27302.php

    https://thenextweb.com/apple/2017/0...y-destroying-android-devices-g/#.tnw_cpjPn0XK

    ඊයා බන් ගූ කාපන්

    iPhone-X-BenchMark-GeekBench-796x419.jpg

    some customers in South Korea who got their handsets relatively early reported Galaxy S8 units with a red-tinted display. According to The Korea Herald, Samsung has now acknowledged the problem and is working on a fix, the firm issued a statement as follows:

    "Because there are some complaints about the red-tinted screens, we decided to upgrade the software next week for all Galaxy S8 clients."

    Samsung also issued instructions to its Service Centres regarding the issue, saying, "There will be an additional update to make color revisions more minutely at the end of April"
    :lol::lol::lol::lol::lol::lol::lol:

    mechchara score thiyala indagannada bn android wage costomization nathuwa.. gewana salli walata apita weda denawanam watinawa.. look ekata aran wedan naa ganna ekata oken wedak wenna nethnam!
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,142
    1,517
    113
    ai kiyanna oneda?
    mama androind phone use karala naa kawadawath..!!
    use kale 4s, 5, 5s, 6s den 6s use karanne..!

    abai okenma kotu wela innawa wage penawa.. torrent ekak daala film ekak balanna baa. 64 eken ehata mokuth karanna baa anika sytem ekata gb 5k wath yanawa.. anika lokuma prashe cache makanna baa app ekama delte karala ayith danna wenawa.. ohoma kotu wela den desin ekak gadda. note 8 + gear s 3 ekak. dena gaana ganna puluwan wedak godak thiyanwa..! so man hithanawa desn eka hari kiyala..!
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    apple use karanna one salli tiyanwanam oya okkoma karanna puluwan but you have to spend money otherwise just stay with your android. Poor and Rich both people need options but it can't be same.
     
    Last edited: