iphone

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113

    iPhone XR එක තමයි මචං LCD display එන්නේ, iPhone XS, iPhone XS Max දෙක එන්නේ LED :yes::yes:

    ඔව් discontinue කලේ අලුත් phone එද්දී අරකෙ ගණන් අඩු කරන්න බැරි නිසා :yes: බොහෝ දුරට X එකේ ගණන් අඩු වෙන්නේ නැති වෙයි

    TNX.
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    උම්බට යන්ඩ පුලුවන් හැටියට තමාබන්.XS එකක් පටන්ගන්නෙත් ලක්ෂ 2 උඩ:nerd::nerd: 64....2017 X එකක් 2018 Xrඑකයි බලද්දි Xr එකෙ නම් අඩුයි තමා එත් උන්ගෙ New A12 Bionic processor,2nd Gen Face ID,With 6 colous එක තිය්න්ව ඉතින් උම්බ්ට ලක්ෂ 2 උඩ යන්ඩ පුලුවන්නම් XS XS Max..... 1.6 ලක්ෂ උඩ පරන X එකක්....1.4 ට පල්ලෙහහින් Xr එක...:):)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    සාමාන්‍යෙන් අලුත් එකක් ආව කියලා iPhone වල ගනන් ලොකුවට අඩු වෙන්නෙ නැහැ
    කලින් ඒව අඩු උනෙත් අලුත් එක ආපු ගමන් පරන ඒවයෙ ගාන 100$ වලින් ඇපල් එකෙන්ම අඩු කරපු නිසා
    මේ සැරේ X එඩ ඩිස්කන්ටිනියු කරානේ, ඒක නිසා X එකේ ගාන ලොකුවට අඩු වෙන්නෙ නැහැ

    ගොඩක් වෙලාවට XS එකේ ගානට වඩා 30 - 40 ක් වගේ අඩුවෙන් X එකේ ප්‍රයිස් එක සෙට් වේවි

    රිලීස් ප්‍රයිස් එක X එකේ ගානමනේ XS එකෙත් (999$) එතකොට අබාන්ස් එකේ XS 64 GB එක 1.96 ක් වෙයි, XS Max එක 2.15ක් වගේ වෙයි
    XS 256 GB එක 2.25ක් වෙයි

    මොකද ගිය අවුරුද්දෙ 999$ ෆෝන් එක අබාන්ස් එකේ 1.96ක් උනේ, 1149$ වුනු එක 2.25යි උනේ
    මේ අවුරුද්දෙ ඩොලර් එකේ කේස් එක නිසා පොඩි ගානක් වැඩි වෙයි
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,268
    1
    4,510
    113
    Unknown
    iPhones are great , I'm also using a 6s ,And i'm thinking of switching my phones end of the year. But iPhone X sucks because of the notch.It's on the display and cover up a good potion of the screen. I can't believe they decided to go with the notch .
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    උම්බට යන්ඩ පුලුවන් හැටියට තමාබන්.XS එකක් පටන්ගන්නෙත් ලක්ෂ 2 උඩ:nerd::nerd: 64....2017 X එකක් 2018 Xrඑකයි බලද්දි Xr එකෙ නම් අඩුයි තමා එත් උන්ගෙ New A12 Bionic processor,2nd Gen Face ID,With 6 colous එක තිය්න්ව ඉතින් උම්බ්ට ලක්ෂ 2 උඩ යන්ඩ පුලුවන්නම් XS XS Max..... 1.6 ලක්ෂ උඩ පරන X එකක්....1.4 ට පල්ලෙහහින් Xr එක...:):)

    :yes::yes::yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    සාමාන්‍යෙන් අලුත් එකක් ආව කියලා iPhone වල ගනන් ලොකුවට අඩු වෙන්නෙ නැහැ
    කලින් ඒව අඩු උනෙත් අලුත් එක ආපු ගමන් පරන ඒවයෙ ගාන 100$ වලින් ඇපල් එකෙන්ම අඩු කරපු නිසා
    මේ සැරේ X එඩ ඩිස්කන්ටිනියු කරානේ, ඒක නිසා X එකේ ගාන ලොකුවට අඩු වෙන්නෙ නැහැ

    ගොඩක් වෙලාවට XS එකේ ගානට වඩා 30 - 40 ක් වගේ අඩුවෙන් X එකේ ප්‍රයිස් එක සෙට් වේවි

    රිලීස් ප්‍රයිස් එක X එකේ ගානමනේ XS එකෙත් (999$) එතකොට අබාන්ස් එකේ XS 64 GB එක 1.96 ක් වෙයි, XS Max එක 2.15ක් වගේ වෙයි
    XS 256 GB එක 2.25ක් වෙයි

    මොකද ගිය අවුරුද්දෙ 999$ ෆෝන් එක අබාන්ස් එකේ 1.96ක් උනේ, 1149$ වුනු එක 2.25යි උනේ
    මේ අවුරුද්දෙ ඩොලර් එකේ කේස් එක නිසා පොඩි ගානක් වැඩි වෙයි

    :confused::confused::confused:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    iPhones are great , I'm also using a 6s ,And i'm thinking of switching my phones end of the year. But iPhone X sucks because of the notch.It's on the display and cover up a good potion of the screen. I can't believe they decided to go with the notch .

    :confused:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    iphone XR එකට වඩා බන් X එක හොදයි බන්
    iPhone XS එකට යන්ඩ පුළුවන් නම් හොදයි

    හැබැයි Samsung Note9 එක පට්ට කැමරා එක සුපිරියි
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    iphone XR එකට වඩා බන් X එක හොදයි බන්
    iPhone XS එකට යන්ඩ පුළුවන් නම් හොදයි

    හැබැයි Samsung Note9 එක පට්ට කැමරා එක සුපිරියි

    Tnx machan.math hithan inne X ekak ganna.xs eka ganan vediy ban.
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    me tikenm hodama de tika dawasak iwasala ina eka thama, awa gaman rasne wedi nisa okoma ganann, masa deka thunak yaddi okoma price settle wei. ethakota compare karala ganin.
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    iPhones are great , I'm also using a 6s ,And i'm thinking of switching my phones end of the year. But iPhone X sucks because of the notch.It's on the display and cover up a good potion of the screen. I can't believe they decided to go with the notch .

    :rolleyes: every phone has a notch now... you'll get used to it when you'r using it and start to think it's on best location.