iPhone XR එක තමයි මචං LCD display එන්නේ, iPhone XS, iPhone XS Max දෙක එන්නේ LED
ඔව් discontinue කලේ අලුත් phone එද්දී අරකෙ ගණන් අඩු කරන්න බැරි නිසාබොහෝ දුරට X එකේ ගණන් අඩු වෙන්නේ නැති වෙයි
TNX.
iPhone XR එක තමයි මචං LCD display එන්නේ, iPhone XS, iPhone XS Max දෙක එන්නේ LED
ඔව් discontinue කලේ අලුත් phone එද්දී අරකෙ ගණන් අඩු කරන්න බැරි නිසාබොහෝ දුරට X එකේ ගණන් අඩු වෙන්නේ නැති වෙයි

64....2017 X එකක් 2018 Xrඑකයි බලද්දි Xr එකෙ නම් අඩුයි තමා එත් උන්ගෙ New A12 Bionic processor,2nd Gen Face ID,With 6 colous එක තිය්න්ව ඉතින් උම්බ්ට ලක්ෂ 2 උඩ යන්ඩ පුලුවන්නම් XS XS Max..... 1.6 ලක්ෂ උඩ පරන X එකක්....1.4 ට පල්ලෙහහින් Xr එක...

උම්බට යන්ඩ පුලුවන් හැටියට තමාබන්.XS එකක් පටන්ගන්නෙත් ලක්ෂ 2 උඩ64....2017 X එකක් 2018 Xrඑකයි බලද්දි Xr එකෙ නම් අඩුයි තමා එත් උන්ගෙ New A12 Bionic processor,2nd Gen Face ID,With 6 colous එක තිය්න්ව ඉතින් උම්බ්ට ලක්ෂ 2 උඩ යන්ඩ පුලුවන්නම් XS XS Max..... 1.6 ලක්ෂ උඩ පරන X එකක්....1.4 ට පල්ලෙහහින් Xr එක...

සාමාන්යෙන් අලුත් එකක් ආව කියලා iPhone වල ගනන් ලොකුවට අඩු වෙන්නෙ නැහැ
කලින් ඒව අඩු උනෙත් අලුත් එක ආපු ගමන් පරන ඒවයෙ ගාන 100$ වලින් ඇපල් එකෙන්ම අඩු කරපු නිසා
මේ සැරේ X එඩ ඩිස්කන්ටිනියු කරානේ, ඒක නිසා X එකේ ගාන ලොකුවට අඩු වෙන්නෙ නැහැ
ගොඩක් වෙලාවට XS එකේ ගානට වඩා 30 - 40 ක් වගේ අඩුවෙන් X එකේ ප්රයිස් එක සෙට් වේවි
රිලීස් ප්රයිස් එක X එකේ ගානමනේ XS එකෙත් (999$) එතකොට අබාන්ස් එකේ XS 64 GB එක 1.96 ක් වෙයි, XS Max එක 2.15ක් වගේ වෙයි
XS 256 GB එක 2.25ක් වෙයි
මොකද ගිය අවුරුද්දෙ 999$ ෆෝන් එක අබාන්ස් එකේ 1.96ක් උනේ, 1149$ වුනු එක 2.25යි උනේ
මේ අවුරුද්දෙ ඩොලර් එකේ කේස් එක නිසා පොඩි ගානක් වැඩි වෙයි

iPhones are great , I'm also using a 6s ,And i'm thinking of switching my phones end of the year. But iPhone X sucks because of the notch.It's on the display and cover up a good potion of the screen. I can't believe they decided to go with the notch .

iphone XR එකට වඩා බන් X එක හොදයි බන්
iPhone XS එකට යන්ඩ පුළුවන් නම් හොදයි
හැබැයි Samsung Note9 එක පට්ට කැමරා එක සුපිරියි
iPhones are great , I'm also using a 6s ,And i'm thinking of switching my phones end of the year. But iPhone X sucks because of the notch.It's on the display and cover up a good potion of the screen. I can't believe they decided to go with the notch .
every phone has a notch now... you'll get used to it when you'r using it and start to think it's on best location.