සහෝදරවරුනි මට ඇපල් iphone එකක් ලැබුනා මම ඒකට වෙන කෙනෙක්ගෙ ඇපල් id එකකින් ලොග් වෙලා ඇප් ඉන්ස්ටෝල් කරොත් මම ඒ ඇප් වලින් චැට් කරන ඒවා internet brows කරන ඒවා එයාට බලාගන්න පුලුවන්ද ? ඒ id එකෙන්ම මම phone එකේ ලොග් වෙලා හිටියොත් එහෙම බලා ගන්න පුලුවන්ද ඒක අයිති කෙනාට
පිලිතුරු ඉක්මනින් බලාපොරොත්තු වෙමි..බොහොම ස්තූතියි
පිලිතුරු ඉක්මනින් බලාපොරොත්තු වෙමි..බොහොම ස්තූතියි