IPHONEX උස්සල

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,925
    35,864
    113
    වොන්ඩර් ලැන්ඩ්

    මගේ කසින්ගේ අය්පොන්X උස්සල මචන් ඩුබය් වලදී , ලංකාවේ සෙට් එකක් එක්ක ඉදල තියෙන්නේ අපේ එකෙක්මය් උස්සල තියෙන්නේ

    පොලිසි ගිහින් CID ඇවිත් මිනිහ වැඩේ ලොකුවට ඇදල නැතුව ශේප් වෙලා ඉන්න තැන මාරු කරලා

    දැන් මචන් මේ උස්සපු එක ආයේ හදාගෙන යුස් කරන්න පුලුවන්ද

    ජේල්බ්‍රේක් , හරි මොනා හරි කරලා ?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,925
    35,864
    113
    වොන්ඩර් ලැන්ඩ්
    dubai wala e sellam na. on karapu gaman location eka track wenawa.[/QUOTE

    නැහැ මචන් මුගේ icloud හදල තියෙන්නේ ලංකා නම්බර් එකට , මු ට්‍රැක් කරන්න ලොග් වෙන්න හදද්දී
    වෙරිෆිකේෂන් කෝඩ් යන්නේ ලංකා නම්බර් එකට එක මුගේ ගාව නැතිලු මු ඊටපස්සේ ලංකාවෙන් ලොග් කෝඩ් ගෙන්නන් ලොග් වෙලා බලල නමුත් පරක්කුය්

    මේක හදවගන්න පුලුවන්ද බන් උස්සපු එකාට ?