IPL වගේ අලුත් විදියක රග්බි වැඩක් ලබන සතියෙ ලං&

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
IPL වගේ අලුත් විදියක රග්බි වැඩක් ලබන සතියෙ ලං&

මේ වැඩේ කරන්නෙ කාල්ටන් ක්‍රීඩා සමාජය හා රගර් පාලක සංගමය එකතුවෙලා. කාල්ටන් super 7s විදියට නම් කරල තියෙන සත් සාමාජික රගර් තරගාවලියක්.



දකුණු ආසියාවෙ පළවෙනි වතාවට පවත්වන මේ තරගාවලියට පිට රටවල්වලින් ක්‍රීඩකයන් එක් කණ්ඩායමට තුන් දෙනෙක් (එක් අවස්තාවක ක්‍රීඩකල හැක්කේ එක් ක්‍රීඩකයෙකි) වශයෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි,. ඒ වගේම පාසල් ක්‍රීඩකයෙක් ක්‍රීඩාකිරීමත් අනිවර්යයි.


ඒ වගේම කණඩායම් 10ක් නම් කරල තියෙන අතර ශ්‍රී ලංකා රගර් සත් සාමාජික ක්ශේත්‍රයේ දක්ශයින් රැසක් තරග කරනව බලන්න හැකියාව තියේවි.


සංවිදායකයින් ගැන එක එක්කෙනාගෙ එක එක අදහස් තිබුනත්. මේ වගේ දෙයක් රටේ ක්‍රීඩාවට පොඩි හරි තල්ලුවක් දෙන දෙයක් නිසා අගය කරන එක කාගේත් යුතුකම.


විදේශ ක්‍රීඩකයන් තවමත් නම් කොට නැති අතර ටොන්ග, සැමුව, ඔස්ට්‍රෙලියා, නවසීලන්ත, ජපාන, කොරියානු, ෆිජි, දකුනු අප්‍රිකානු ක්‍රීඩකයන් සහභාගි වන්න නියමිතයි.



මෙම එක් එක් කණ්ඩායම් වලට අයිති කරුවන් සිටින අතර IPL තරගවල අකාරයෙන් ක්‍රීඩකයන්ගේ සියලුම ගෙවීම් ඔවුන් විසින් කරනු ඇත.



තරගාවලිය සම්භන්දයෙන් අපගේ වෙබ් අඩවිය පල කරන ලද ලිපියක් පහල ඇති අතර ඒ සමගම කන්ඩායම් නම් හා ක්‍රීඩකයින්ද දක්වා ඇත.



තරගාවලිය පිළිබදව සියලුම තොරතුරු දැන ගැනීමට පිවිසෙන්න.


Carlton Super Rugby Sevens 7s


රග්බි ක්‍රීඩාවේ බරපතල අර්බුධ පවතින කාලයක මෙසේ නැවතත් ශ්‍රී ලංකාව පුරා සිටින ක්‍රීඩකයන් එක් රැස්වීම විශේශ සිදුවීමක් ලෙස දක්විය හැකිය.



Sports Club together with the Sri Lanka Rugby Football union is set to host the annual Rugby 7s tournament at the end of October.
The 1st leg of the tournament will take place in Kandy on the 29th and 30th of October & 2nd Stage will Kick off in Colombo on the 5th and 6th November.


320627_234138156642152_183662981689670_580499_194726317_n.jpg




Each team will consist of Three foreign players and 2 to 3 school boy players, majority of players will consist with national club players.
Franchise owners of the Carlton 7s Rugby league picked their teams at a gathering held yesterday.

Selection of teams as follows : Further details to follow

North Western Blacks

Captain: Chanaka Chandimal (c)
Category ‘A’ players: Pradeep Liyanage, Radhika Hettiarachchi
Category ‘B’ players: Sudharashana Muththuthanthri, Gayan Ratnage, Rajitha Sansoni, Chilanka Samaraweera, Pradeep Kulukulusooriya, Mohomed Fazli
School boys: Jason Dissanayake, Heshan Maduranga, Dulaj Perera

Jaffna Challengers

Captain: Yoshitha Rajapakse (c)
Category ‘A’ players: Roshan Weeraratne
Category ‘B’ players: Mithun Hapugoda, Ashan de Costa, Dilip Methruwan, , Nigel Ratwatte, Nilufer Ibrahim, Dulanjaya Wijeratne, Kanchana Ramanayake, Lakith Perera
School boys: Devinda Prasad, Sean Foster
Eastern Eagles

Captain: Lasintha de Costa (c)
Category ‘A’ players: Anurudda Wilwara, Suranga Pushpakumara, Asela Dissanayake
Category ‘B’ players: Thusitha Samarathilike, Eranda Weerakkodi, D. Priyadharshana, Pushpakumara Perera, Rohitha Rajapakse, Sajith Bandara, Suranga Arunashantha
School boys: Sandun Herath.

Sabaragamuwa Stallions

Captain: Saliya Handapangoda (c),
Category ‘A’ players: Gayan Weeraratne, Bilal Hassen, Charith Seneviratne, Gayan Ratnayake
Category ‘B’ players: Gayan Iddamalgoda, Mohomed Akram, Thusitha Senanayake, Tuan Shamrock , Manju Wijeratne
School boys: Richard Dharmapala, Murad Ramzeen

Uva Vipers

Captain: Kosla Thisera (c)
Category ‘A’ players: Sajith Saranga
Category ‘B’ players: Nuwan Chamara, Tharindu Chanaka, Ameen Jameel, Rifaideen Rizwan, Lee Keegal, Amila Bandara, Asitha Rathanayake
School boys: Dhanushka Ranjan, Shehan Pathirana, Peum Jayasinghe

North Central Typhoons

Captain: Thanujaya Seneviratne (c)
Category ‘A’ players: Priyantha Ekanayake
Category ‘B’ players: Samantha Lakshan, Gamunu Indrachapa, Chanaka Dharashana, Uthpala Seneviratne, Champika Thushara, Viraj Devasurendra, Chanaka Guneratne, Hashan Gomez.
School boys: Sajid Suhaib, Mekalanda Praboda

Southern Sharks

Captain: Amjad Buksh (c)
Category ‘A’ players: Dinusha Chathuranga
Category ‘B’ players: Srinath Sooriyabandara, Chamara Vithanage, Dillip Selvam, Ruchira Ratnaga, , Cluad Shanaka, S. D Hewawasam, Niroshan Karunaratne
School boys: Kanil Seneviratne, Mohomed Sashan, Sanka Rajaguru

Central Kings

Captain: Fazil Marija (c)
Category ‘A’ players: Chula Susantha, Niranjan Wickramaratne, Pubudu Kodagoda, M.E.R.C Silva, Ishan Noor
Category ‘B’ players: Mohomed Sheriff, Sharo Fernando, Amila Prasanna
School boys: Randhika Alwis, Oshan Perera, Heshan Kalhara

Northern Gladiators

Captain: Sanjeewa Jayasinghe (c)
Category ‘A’ players: Danushka Perera, Prasad Chathuranga,
Category ‘B’ players: Mohomed Jabbar, Dinesh Kumara, Kasun De Silva, Rizah Mubarak, Lakala Perera, Soyuru Anthony, Naveendra Pullikuttiarachchi
School boys: Lavanga Perera, Dilshan Kalaniyagoda

Western Warriors

Captain: Dushantha Lewke (c)
Category ‘A’ players: Kalana Amarasinghe,
Category ‘B’ players: Vishwamithra Jayasinghe, Shenal Dias, Musheen Faleel, Heshan Gunaratne, Dilan De Soyza, Radheesha Seneviratne, Diren Warnakulasooriya, , Indika Udayakumara.
School boys: Rehan Weerakoon, Rizwan Meedin
304560_195724457166786_114404741965425_452177_162469598_n.jpg



මෙය යොශිත රාජපක්ශ හො තාරුණ්‍යට හෙටක් සංවිදානය වෙනුවන් පළකල ලිපියක් නොවන බව කරුණාවෙන් සලකන්න. මෙහි ක්‍රීඩාකරන ක්‍රීඩකයන් හා ක්‍රීඩාවට අතහිත ලබාදෙමින් පොශනය කරන අනුග්‍රාහකයන් වෙනුවෙන් ඉදිරිපත් කරන ලිපියකි.