ewa danwada bn me wage podi list waalaමහනුවර එක්සත් තරුන ක්රීඩා සමාජය තමා
උබෙ ලිස්ට් එකෙ එක නෑ![]()

කෝලි T20 ගහන කෙනෙක් නෙමේ.
ඊයේ හසරංග කෙලවගත්ත, දැන් ඉතින් ඉතුරු ටික ලැබෙයිද?
යනවා පෙන්න යද්දිම බෝල ඉවර උනානේ...සැක්වනිය එනවා පේනවා...............

යනවා පෙන්වා
අද නම් notout
හසරංගට නෙලනවා පේනවා......
------ Post added on Sep 24, 2021 at 10:41 PM
වනිය උගේ ඔරිජිනල් බෝල් ටික අත ඇරියේ නෑ. ඒ ටික තියාගෙන ඉන්නේ IPL final එකෙයි, ට20 වර්ල්ඩ් කප් එකෙයි දාන්න.
දකුණේ කොල්ලෙක් යකොක්.. ඉතිං කපටි මොලෙන් ගේම ක් දෙන්නතුව ඉදී ද.
හොරා ගෙඩියා. IPL ගහපු එවුන් හිතගෙන එයි ආහ් දෙන්නම් උබ ට , උබට ipl අපි උඩ දාලා නේ ගැහුවේ කියල. මූ දානවා මුගේ ඔරිජිනල් බෝල් ටික. බෝල 24 ට විකට් 24 යි.
කොහොමද ටිකිරි මොලේ. මූ පොඩි කාලේ වැඩියෙන්ම කාල තියෙන්නේ මාරි ටිකිරි බිස්කට් ලු.

KKR Bowling nam melo rahak Na. Eunata un Maara Moral eke inneChameerawa gassai ilaga match ekata
MI KKR loku competition ekak tiyei playoffs walaata
KKR Bowling nam melo rahak Na. Eunata un Maara Moral eke inne
tv eka kaduna
dan phone eken teledrama balanne
mona IPL da mee para
වනියට බඩු හම්බ වෙලා නේ ද? ආයේ නො චාන්ස්. අපරාදේ..
ඔය දුන්න චාන්ස් එකෙන් ඌ වැඩක් ගත්තෙ නැ. එක්කො ඌ අපී රට ඇතුලෙ overrated.. ipl ලෙවල් එකට නැවනියට බඩු හම්බ වෙලා නේ ද? ආයේ නො චාන්ස්. අපරාදේ..