IPL VS SRI LANKAN PLAYERS

අයි.පී.එල් යන එක හ&#35

  • අයි.පී.එල් වර්ජනය කල යුතුයි

    Votes: 58 46.8%
  • අයි.පී.එල් යා යුතුයි

    Votes: 29 23.4%
  • තමුන් වෙනුවෙන් සෙල්ලම් කරන උන් යා යුතුයි

    Votes: 4 3.2%
  • රට වෙනුවෙන් සෙල්ලම් කරන උන් නො යා යුතුයි

    Votes: 33 26.6%

  • Total voters
    124

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉන්දියාවේ මෙහෙම තත්වයක් තියෙද්දී අපේ උන් IPL ගහන්න යන එක හරි ද???

    මගේ අදහස :- මුන්ට සල්ලි දෙනවා නම් මැරෙන්න උනත් යයි..රට වෙනුවෙන් ඉන්න උන්නම් උන් එන්න එපා කියන්න කලින් අපේ උනුයි එන්නේ නෑ කියන්න ඕනේ..ඒත් මුන් එහෙම නෑ..සල්ලි වලට තමුන්ගේ රටට කෙලින්න එන රටකට යන උන්ව එහෙදී මැරුවත් මටනම් දුකක් නෑ..කොන්ද පන නැති හැත්ත..:angry::angry:

    :yes:
     

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Mage Adahasa :

    Chandimal yan naththe vena mukuth hinda nemei , uge english hadagannai, training valatai.

    mokada uge batting vadia click un ne, dan u t20 captain and vice captain in ODI, aniva u dan perform karanna oni. ekai u yan naththe.

    Anika machan mage idea ekanam indiawe gon yakku sports ekka politics patalagaththa kiyala mokatada apith e moda wade karanne. anith eka indiawe eunge salli ape eun gaththama hodaine ban, kohen hari lankawe ekektane hariyanne.

    Chandimal's Scene Source : http://www.espncricinfo.com/indian-p...ry/627363.html
     

    heckfort

    Member
    Mar 12, 2012
    8
    0
    0
    ada kale rata gana hitanna deyak na. mokada ratata adare karana aya na. kalakanni desapaluwo kelinakota ekekta wat rata gana kakumak na. eth mun playersla. unta unge hakiyawata agaeemak tiyanawanam ekata jathi wada, agam wada wadak na. we played with murali, maharoof, mubarak.
     
  • Jul 6, 2012
    10,678
    2,903
    113
    api kemathiye ape players la IPL gahanawa dakinna.ekayi hema welema ape aya team ekakata player kenek select karagathhta gaman comment dagena dagena yanne.
    bt bn mehema ape ewun un issaraha konda nawanawa dakinakota apita api genath lejja hithenawa bn :( sanga kiwwa kiyala eye cricinfo eke thibuna wenada wagema honda piligeniemak indai waladi unta thiyanawa kiyala.
    redi andagenada bn mun mewa kiyanne :(
     

    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    අනිවා යන්න ඕන......වැඩිම තරගකාරිත්වයක් තියන cricket තියෙන්නේ IPL වල.......හිතල බලපන්.....ලෝකේ ටෙස්ට් cricket ගහන කණ්ඩායමක් සහ ටෙස්ට් cricket නැති කණ්ඩායමක් අතර තරගයක හැටි......පටන් ගන්න කලින්ම දන්නවා කව්ද දිනන්නේ කියල.....කිසිම වැඩක් නෑ.බලුවටත් නයයි.......

    IPL වල එහෙම නෑ හැම කණ්ඩායමක්ම සමනෛ,ඕනෑම කණ්ඩායමකට දිනන්න පුළුවන්.....මට ඕනි හොද තරග බලන්න....නැතුව දේසහපාලනය කරන කලකන්නින්න්ගේ ගැට වලට අහු වෙලා.....මම පොඩි කලේ ඉඳලම ආදරය කරන playerslata බනින්න නෙමෙඉ....කව්රු කොහොම කිව්වත් මම ඔය තරග 76ම බලනවා....උබල හරක් වගේ බන බන ඉඳපල්ලා.....
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    ඉන්දිය බිමෙදි නායකයන් වු Mahela, Sanga and Mathews ට අපේ සුභ පැතුම්. ජයලලිතා අඩපුදෙන් අපිට මොකෝ. රැජිනි කාන්ත් විජේ සුර්යා උපවාස කරලාම මැරිලා ගියාදෙන්. අපේ කොල්ලො සල්ලි හම්බ කරපුදෙන්. පුලුවන්නම් IPL වර්ජනය කරන්න ඔන කියන අය අපේ රටෙ තියන Indian Products and services ඉස්සෙල්ලා වර්ජනය කරලා පෙන්නන්න. පාරෙ යන Bikes වලින් 99% ඉන්දියන් bike පුලුවන්නම් පාරට බැහැලා කියන්න ඒවා එපා කියලා. ඒවායේ ගියොත් කුණු බිත්තර ගහනවා කියලා. Maruti Zuzuki TVS Indian mobile ලංකාවෙ සිනමා ශාලා වල පෙන්වන Tamail movies එපා කියන්න ඇරුනේ නැති කටවල් ඇයි අපේ කොල්ලො ඉන්දියන් සල්ලි ලන්කාවට අරන් එද්දි එපා කියන්න විතරක් ඇරෙන්නෙ.

    485151_10151352867502555_1418120651_n.jpg
     

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    ඉන්දිය බිමෙදි නායකයන් වු Mahela, Sanga and Mathews ට අපේ සුභ පැතුම්. ජයලලිතා අඩපුදෙන් අපිට මොකෝ. රැජිනි කාන්ත් විජේ සුර්යා උපවාස කරලාම මැරිලා ගියාදෙන්. අපේ කොල්ලො සල්ලි හම්බ කරපුදෙන්. පුලුවන්නම් IPL වර්ජනය කරන්න ඔන කියන අය අපේ රටෙ තියන Indian Products and services ඉස්සෙල්ලා වර්ජනය කරලා පෙන්නන්න. පාරෙ යන Bikes වලින් 99% ඉන්දියන් bike පුලුවන්නම් පාරට බැහැලා කියන්න ඒවා එපා කියලා. ඒවායේ ගියොත් කුණු බිත්තර ගහනවා කියලා. Maruti Zuzuki TVS Indian mobile ලංකාවෙ සිනමා ශාලා වල පෙන්වන Tamail movies එපා කියන්න ඇරුනේ නැති කටවල් ඇයි අපේ කොල්ලො ඉන්දියන් සල්ලි ලන්කාවට අරන් එද්දි එපා කියන්න විතරක් ඇරෙන්නෙ.

    485151_10151352867502555_1418120651_n.jpg
    Ado patta comment eka
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ubatath cricket gahanna puluwan wela kanna bonna inna than deela laksha 50k denawa kiwwoth masekata sellan karannai kiyala uba noya innawada. nane ban. hithala balapan un kochhcara salliyak mehaata genawada. on oya salli hamba karanne kalaa kapala, hora harak patawala, nidan haarala newe ne. rata gana hithanawa kiyanne ban sarama ussan watema inna unta kaa gahana 1 newe. uba igena gena ube mahansiyen hamba karan uba diyunu weyan. eta passe nathi bari untath udaw karapan. hoda lamai hadapan. kawadahari uba mareddi ube lamai uba karapu wada continue karai. ratak hadenawa kiyanne ekata.

    ubalawa oya andala tiyenne hora despaaluwomai ban. 1950 ganan wala bandaranayaka kare mokakda. sinhala oneee , mage rata gaala pelapaali giya 1. moda minissuth ammooo rata... kiyala uge passen gihin kathire gahuwa. anthimata u uge lamai yauwada sinhala iskoleta? uge lamai giye english medium school walata. antimata campus giyeth pitarata. uge passen sinhalaaa kiyala kathire gahan giya unta mokada une? 30 years war. nikan yudden nasti una vitharai.

    dan me 2013. owata rawatenna epa thawath, rata ta adare miniha berihan didi bana bana inne na. taman diyunu wela ratath diyunu karanawa misak.