Ipod touch TO iphone

Max_r

Well-known member
  • May 10, 2007
    12,454
    1
    15,050
    113
    ipod touch 1ක් iphone විදිහට හරවමුද?

    පොඩි gadget 1ක් set කරන්න තියෙන්නේ....
    මම නම් තාම සෙට් කරේ නැ :D
    appel peel 520 කියල තමයි කියන්නේ
    eBay 1න් තමා හොයා ගත්තේ....

    මෙන්න link 1....

    http://shop.ebay.com/i.html?_nkw=apple+peel+520&_frs=1&_trksid=p3286.c0.m359#item41531909b2




    3tb_100926135010d8sw226791.jpg


    කොහොමද වැඩේ හොදද??:D