IQ OPTION ගමේනේ!!! වයසයිනේ !!

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
25 කෑලි වලින් එකපාරද 10 ම දැම්මේ :confused:
නැ.. මම නිකන් ඊයේ හවස රෙජිස්ටර් උනා. සල්ලි දාන්න ට්‍රයි කලා HSBC කාඩ් එකෙන් බැරි උනා. ඊට පස්සේ කොම් එකෙන් බැලුවා ඒකත් බැ. ඒ නිසා වැඩේ අල්ලලා දාන්න ඉන්නකොට වයිෆ් කිව්වා නෙට් ටෙලර් එකට කාඩ් එකෙන් දාන්න නන් ගැම්බ්ලින් කියලා. ඊට පස්සේ ඒක ස්ක්‍රිල් එකට යවලා ස්ක්‍රිල් එකෙන් ඩිපොස්ට් කරන කියලා IQ එකට. ඒක හරි ගියා. හැබැයි පාඩුයි. 3%ක් ගානේ දෙකටම කැපුනා. කොහොමහරි සල්ලි දාලා ඊයෙ හවස පොඩ්ඩක් trayi එක වරකට එක බැගින් 25 කැලි වලින් EURGBP පෙයාර් එක. ඒකෙනුයි NZDUSD එකෙනුයි සල්ලි ආවා. BTC ලොස්ට් උන.
 
Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈

    එල :)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    :lol::lol:

    yako Janadipathi arayavata mole tiyenavane muta vada :dull::dull:

    eth ban mokada skrill ekata kelinma card eken salli danna puluvan kama tiyeddi vate giye :P:P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :lol::lol:

    yako Janadipathi arayavata mole tiyenavane muta vada :dull::dull:

    eth ban mokada skrill ekata kelinma card eken salli danna puluvan kama tiyeddi vate giye :P:P
    ස්ක්‍රිල් එකට ඩිරෙක්ට් ගැම්බ්ලින් මනි දාන්න බැ HSBC එකෙන්. නන් ගැම්බ්ලින් දැම්මොත් IQ එකට ඩිපොසිට් කරන්න බැ. සල්ලි ගැම්බ්ලින් මනි කරගන්න නම් ඔය දෙක අතර යවන්න වෙනවා වටයක්.ලන්කාවේ තහනම් ගැම්බ්ලින් සයිට් වලට පේ කරන්න.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ස්ක්‍රිල් එකට ඩිරෙක්ට් ගැම්බ්ලින් මනි දාන්න බැ HSBC එකෙන්. නන් ගැම්බ්ලින් දැම්මොත් IQ එකට ඩිපොසිට් කරන්න බැ. සල්ලි ගැම්බ්ලින් මනි කරගන්න නම් ඔය දෙක අතර යවන්න වෙනවා වටයක්.ලන්කාවේ තහනම් ගැම්බ්ලින් සයිට් වලට පේ කරන්න.

    ehemath seen ekakda?ehenam payooner card ekata load karala,eken skrill dala balapan anith davase..samahara vita fee adu vevi
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ehemath seen ekakda?ehenam payooner card ekata load karala,eken skrill dala balapan anith davase..samahara vita fee adu vevi
    පෙයොනියර් බ්ලොක් වෙනවා ෆොරෙක්ස් වලට ඩිපොසිට් කලොත් කාඩ් එකෙන්. මගෙ එක පාරක් උනා. තව ටිකෙන් ඇමෙරිකන් බැන්ක් අකවුන්ට් එකට කෙලවෙනවා. උන් බ්ලොක් කලා ෆොරෙක්ස් සයිට් වලට පේ කලා කියලා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නැ.. මම නිකන් ඊයේ හවස රෙජිස්ටර් උනා. සල්ලි දාන්න ට්‍රයි කලා HSBC කාඩ් එකෙන් බැරි උනා. ඊට පස්සේ කොම් එකෙන් බැලුවා ඒකත් බැ. ඒ නිසා වැඩේ අල්ලලා දාන්න ඉන්නකොට වයිෆ් කිව්වා නෙට් ටෙලර් එකට කාඩ් එකෙන් දාන්න නන් ගැම්බ්ලින් කියලා. ඊට පස්සේ ඒක ස්ක්‍රිල් එකට යවලා ස්ක්‍රිල් එකෙන් ඩිපොස්ට් කරන කියලා IQ එකට. ඒක හරි ගියා. හැබැයි පාඩුයි. 3%ක් ගානේ දෙකටම කැපුනා. කොහොමහරි සල්ලි දාලා ඊයෙ හවස පොඩ්ඩක් trayi එක වරකට එක බැගින් 25 කැලි වලින් EURGBP පෙයාර් එක. ඒකෙනුයි NZDUSD එකෙනුයි සල්ලි ආවා. BTC ලොස්ට් උන.

    Mona kunuharupada me :oo:
    Montisori giya wage..
    :baffled:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පෙයොනියර් බ්ලොක් වෙනවා ෆොරෙක්ස් වලට ඩිපොසිට් කලොත් කාඩ් එකෙන්. මගෙ එක පාරක් උනා. තව ටිකෙන් ඇමෙරිකන් බැන්ක් අකවුන්ට් එකට කෙලවෙනවා. උන් බ්ලොක් කලා ෆොරෙක්ස් සයිට් වලට පේ කලා කියලා.

    Payoneer=>Skrill kivve
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නැ.. මම නිකන් ඊයේ හවස රෙජිස්ටර් උනා. සල්ලි දාන්න ට්‍රයි කලා HSBC කාඩ් එකෙන් බැරි උනා. ඊට පස්සේ කොම් එකෙන් බැලුවා ඒකත් බැ. ඒ නිසා වැඩේ අල්ලලා දාන්න ඉන්නකොට වයිෆ් කිව්වා නෙට් ටෙලර් එකට කාඩ් එකෙන් දාන්න නන් ගැම්බ්ලින් කියලා. ඊට පස්සේ ඒක ස්ක්‍රිල් එකට යවලා ස්ක්‍රිල් එකෙන් ඩිපොස්ට් කරන කියලා IQ එකට. ඒක හරි ගියා. හැබැයි පාඩුයි. 3%ක් ගානේ දෙකටම කැපුනා. කොහොමහරි සල්ලි දාලා ඊයෙ හවස පොඩ්ඩක් trayi එක වරකට එක බැගින් 25 කැලි වලින් EURGBP පෙයාර් එක. ඒකෙනුයි NZDUSD එකෙනුයි සල්ලි ආවා. BTC ලොස්ට් උන.

    Mona kunuharupada me :oo:
    Montisori giya wage..melo deyak notere
    :baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :no:
    Mama owa karanna danne nea ban.
    මේක මේ සූදුවක්. සල්ලි දාලා එක අනුව වින් හරි ලොස් හරි වෙනවා. මාකට් එක හිතන්න පුලුවන් නම් ගොඩ ගියැකි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක මේ සූදුවක්. සල්ලි දාලා එක අනුව වින් හරි ලොස් හරි වෙනවා. මාකට් එක හිතන්න පුලුවන් නම් ගොඩ ගියැකි.

    Forex walata wada wenas wenne kohomada? Forex danneth nea. Forign exchange kotas welendapole kotas ganna ekada forex?