ehema thama karanna innei. dolar 5 kAli walin dhaanawaa. nikannei.
ela...api unta vada katta venna ona..

vedi thanhavata giyama thama kela venne

ehema thama karanna innei. dolar 5 kAli walin dhaanawaa. nikannei.

මම් ඩොලර් 200ක් දැම්මෙ. 25 කැලි වලින් ට්‍රේඩ් කලේ. ලොස්ට් උනා 4ක් ගොඩ ගියා 10ක්. සො. 25*6ක් ලාබයි

නැ.. මම නිකන් ඊයේ හවස රෙජිස්ටර් උනා. සල්ලි දාන්න ට්‍රයි කලා HSBC කාඩ් එකෙන් බැරි උනා. ඊට පස්සේ කොම් එකෙන් බැලුවා ඒකත් බැ. ඒ නිසා වැඩේ අල්ලලා දාන්න ඉන්නකොට වයිෆ් කිව්වා නෙට් ටෙලර් එකට කාඩ් එකෙන් දාන්න නන් ගැම්බ්ලින් කියලා. ඊට පස්සේ ඒක ස්ක්රිල් එකට යවලා ස්ක්රිල් එකෙන් ඩිපොස්ට් කරන කියලා IQ එකට. ඒක හරි ගියා. හැබැයි පාඩුයි. 3%ක් ගානේ දෙකටම කැපුනා. කොහොමහරි සල්ලි දාලා ඊයෙ හවස පොඩ්ඩක් trayi එක වරකට එක බැගින් 25 කැලි වලින් EURGBP පෙයාර් එක. ඒකෙනුයි NZDUSD එකෙනුයි සල්ලි ආවා. BTC ලොස්ට් උන.25 කෑලි වලින් එකපාරද 10 ම දැම්මේ![]()
නැ.. මම නිකන් ඊයේ හවස රෙජිස්ටර් උනා. සල්ලි දාන්න ට්‍රයි කලා HSBC කාඩ් එකෙන් බැරි උනා. ඊට පස්සේ කොම් එකෙන් බැලුවා ඒකත් බැ. ඒ නිසා වැඩේ අල්ලලා දාන්න ඉන්නකොට වයිෆ් කිව්වා නෙට් ටෙලර් එකට කාඩ් එකෙන් දාන්න නන් ගැම්බ්ලින් කියලා. ඊට පස්සේ ඒක ස්ක්රිල් එකට යවලා ස්ක්රිල් එකෙන් ඩිපොස්ට් කරන කියලා IQ එකට. ඒක හරි ගියා. හැබැයි පාඩුයි. 3%ක් ගානේ දෙකටම කැපුනා. කොහොමහරි සල්ලි දාලා ඊයෙ හවස පොඩ්ඩක් trayi එක වරකට එක බැගින් 25 කැලි වලින් EURGBP පෙයාර් එක. ඒකෙනුයි NZDUSD එකෙනුයි සල්ලි ආවා. BTC ලොස්ට් උන.

ස්ක්රිල් එකට ඩිරෙක්ට් ගැම්බ්ලින් මනි දාන්න බැ HSBC එකෙන්. නන් ගැම්බ්ලින් දැම්මොත් IQ එකට ඩිපොසිට් කරන්න බැ. සල්ලි ගැම්බ්ලින් මනි කරගන්න නම් ඔය දෙක අතර යවන්න වෙනවා වටයක්.ලන්කාවේ තහනම් ගැම්බ්ලින් සයිට් වලට පේ කරන්න.
yako Janadipathi arayavata mole tiyenavane muta vada
eth ban mokada skrill ekata kelinma card eken salli danna puluvan kama tiyeddi vate giye![]()
ස්ක්රිල් එකට ඩිරෙක්ට් ගැම්බ්ලින් මනි දාන්න බැ HSBC එකෙන්. නන් ගැම්බ්ලින් දැම්මොත් IQ එකට ඩිපොසිට් කරන්න බැ. සල්ලි ගැම්බ්ලින් මනි කරගන්න නම් ඔය දෙක අතර යවන්න වෙනවා වටයක්.ලන්කාවේ තහනම් ගැම්බ්ලින් සයිට් වලට පේ කරන්න.
පෙයොනියර් බ්ලොක් වෙනවා ෆොරෙක්ස් වලට ඩිපොසිට් කලොත් කාඩ් එකෙන්. මගෙ එක පාරක් උනා. තව ටිකෙන් ඇමෙරිකන් බැන්ක් අකවුන්ට් එකට කෙලවෙනවා. උන් බ්ලොක් කලා ෆොරෙක්ස් සයිට් වලට පේ කලා කියලා.ehemath seen ekakda?ehenam payooner card ekata load karala,eken skrill dala balapan anith davase..samahara vita fee adu vevi
නැ.. මම නිකන් ඊයේ හවස රෙජිස්ටර් උනා. සල්ලි දාන්න ට්‍රයි කලා HSBC කාඩ් එකෙන් බැරි උනා. ඊට පස්සේ කොම් එකෙන් බැලුවා ඒකත් බැ. ඒ නිසා වැඩේ අල්ලලා දාන්න ඉන්නකොට වයිෆ් කිව්වා නෙට් ටෙලර් එකට කාඩ් එකෙන් දාන්න නන් ගැම්බ්ලින් කියලා. ඊට පස්සේ ඒක ස්ක්රිල් එකට යවලා ස්ක්රිල් එකෙන් ඩිපොස්ට් කරන කියලා IQ එකට. ඒක හරි ගියා. හැබැයි පාඩුයි. 3%ක් ගානේ දෙකටම කැපුනා. කොහොමහරි සල්ලි දාලා ඊයෙ හවස පොඩ්ඩක් trayi එක වරකට එක බැගින් 25 කැලි වලින් EURGBP පෙයාර් එක. ඒකෙනුයි NZDUSD එකෙනුයි සල්ලි ආවා. BTC ලොස්ට් උන.

පෙයොනියර් බ්ලොක් වෙනවා ෆොරෙක්ස් වලට ඩිපොසිට් කලොත් කාඩ් එකෙන්. මගෙ එක පාරක් උනා. තව ටිකෙන් ඇමෙරිකන් බැන්ක් අකවුන්ට් එකට කෙලවෙනවා. උන් බ්ලොක් කලා ෆොරෙක්ස් සයිට් වලට පේ කලා කියලා.
නැ.. මම නිකන් ඊයේ හවස රෙජිස්ටර් උනා. සල්ලි දාන්න ට්‍රයි කලා HSBC කාඩ් එකෙන් බැරි උනා. ඊට පස්සේ කොම් එකෙන් බැලුවා ඒකත් බැ. ඒ නිසා වැඩේ අල්ලලා දාන්න ඉන්නකොට වයිෆ් කිව්වා නෙට් ටෙලර් එකට කාඩ් එකෙන් දාන්න නන් ගැම්බ්ලින් කියලා. ඊට පස්සේ ඒක ස්ක්රිල් එකට යවලා ස්ක්රිල් එකෙන් ඩිපොස්ට් කරන කියලා IQ එකට. ඒක හරි ගියා. හැබැයි පාඩුයි. 3%ක් ගානේ දෙකටම කැපුනා. කොහොමහරි සල්ලි දාලා ඊයෙ හවස පොඩ්ඩක් trayi එක වරකට එක බැගින් 25 කැලි වලින් EURGBP පෙයාර් එක. ඒකෙනුයි NZDUSD එකෙනුයි සල්ලි ආවා. BTC ලොස්ට් උන.

ෆොරෙක්ස් ට්‍රේඩින් උබ කරනව නේද?Mona kunuharupada me
Montisori giya wage..melo deyak notere
![]()
එහෙමනම් අවුලක් නැ.![]()

Mona kunuharupada me
Montisori giya wage..melo deyak notere
![]()
ඒ මොකක්දme sudu kelinna kemathi nam enna,Crypto trade karanna
IQ Option monavada kiyala hithevi![]()
ෆොරෙක්ස් ට්‍රේඩින් උබ කරනව නේද?

මේක මේ සූදුවක්. සල්ලි දාලා එක අනුව වින් හරි ලොස් හරි වෙනවා. මාකට් එක හිතන්න පුලුවන් නම් ගොඩ ගියැකි.
Mama owa karanna danne nea ban.