IQ OPTION ලොස්ට්

Seth Chathu

Junior member
  • Mar 28, 2017
    167
    22
    18
    ඉස්සෙල්ල මචන් හොද money management system එකකට වැඩ කරන්න.එක trade එකකට capital එකෙන් 5% වගේ invest කරන්න. strategy නැතුව bo කරන්න එපා. IQ එකට මම දැකල තියන හොදම strategy එක තියෙන්නේ delwar ගාව. උගේ private videos මන් ලග තියනවා. ඕනේ නම් pm එකක් දාන්න.
    PM pleasබ්‍රෝ
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    මචං PDF එකේ තියෙන metatrader indicaters ටිකයි template එකයි download කරගන්න තැනක් නැද්ද?

    link eka hoyala balannam bn, issara bookmark dagena tibba ekaknam. mathaka ne dan hoyanna oni. hambunoth dennam.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    link eka hoyala balannam bn, issara bookmark dagena tibba ekaknam. mathaka ne dan hoyanna oni. hambunoth dennam.

    ela
    11.gif
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,992
    9,553
    113
    එක තැනක නෑ
    ඉස්සෙල්ල මචන් හොද money management system එකකට වැඩ කරන්න.එක trade එකකට capital එකෙන් 5% වගේ invest කරන්න. strategy නැතුව bo කරන්න එපා. IQ එකට මම දැකල තියන හොදම strategy එක තියෙන්නේ delwar ගාව. උගේ private videos මන් ලග තියනවා. ඕනේ නම් pm එකක් දාන්න.

    pm machan
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    ow bn Habai podi Ganak invest karala trade karanna puluwan Hodama Platform eka meka witarai bn.....

    Mama Olymp Trade eka ehema use kara....olymp trade unge thanikarama wanchawa bn......:yes:

    binary.com eke $5 daanna puluwan $.50 stake eka daannath puluwan. IQ wage kujeethath na