IQ Option වලින් කෙල කරගත්ත උන් වරෙන්

freeminded

Member
Jan 15, 2018
29
2
0
නොදැන කරන්න එපා බන්. උඹ ඉස්සේලම සල්ලි ටික නැතිකරගන්නවා. ඊට පස්සෙ වාත වෙවී ඉන්නකොට හොරු ටික මායම් දාලා උඹව අල්ලගන්නවා. ඊට පස්සෙ තව කාලයක් උඹ සිග්නල් හොරුන්ට, රිෆරල් හොරුන්ට, EA හොරුන්ට, tution හොරුන්ට, fund mangerලා කියල කියාගන්න හොරුන්ට අහුවෙනවා. ඊට පස්සෙ හොරු එපා වෙලා ආයෙත් තනියෙන් කරන්න ගිහින් ආයෙත් කෙලෝ ගන්නවා. මේ ටික උනාට පස්සෙ සමහරු නම් ෆොරෙක්ස් කියන්නෙ ස්කෑම් එකක් ඔව්ව කරන්න එපා කියල බැන බැන අයින් වෙනවා. සමහරු අර ටිකම ආයෙත් කර කර කෙලෝ ගන්නවා. ඔන්න ඕකයි මචන් නොදැන ෆොරෙක්ස්, බයිනරි කරන්න යන ලංකාවෙ එකෙකුට අත්වෙන ඉරණම. අවුරුදු ගානක් මාර්කට් එකත් එක්ක ඉඳලා හොයාගන්න ඔනෙ දැණුම, "මචන් මට ෆොරෙක්ස් කරන්න තේරෙන් නෑ. කියල දීපල්ලකො" කිව්වට කාටවත් කියල දෙන්න බෑ. :angry:

මාත් ගොඩක් තැම්බිල බන් ඉන්නෙ e-money සීන් වල...ඕවට දැන් නං අහුවෙන් නෑ...කලින් අහු උනෙත් නෑ වියදම් කරන්න සල්ලි නොතිබ්බ නිසා..තෑන්ක්ස් මචන්
 
freeminded

Member
Jan 15, 2018
29
2
0
OKEN GODA GIHIPU EKEK NA BAN ANTHA UNA UN ARENNA
CRYPTOCURRENCY WALA INVEST KARAPAN EKA THAMAI HODAMA WADE

ගොඩ ගියපු උන් ටිකක් ඉන්නව..කෙල කරගත්ත උන් ගොඩක් ඉන්නව...මේකෙ කෝමත් වෙන්නෙ කෙල වෙන උන්ගෙ සල්ලි හරියන උන්ට යන එක තමයි බන්..gambling
 
freeminded

Member
Jan 15, 2018
29
2
0
uba kochhara kalayak demo karada? market analyse kare kohomada? mona mona time waladida trade kare? money management kohomda?
nikanma karanna yanna epa bn. tikak igena gena karapan. me channel eke tiyana videos balahan hodata. balala hodata purudu weyan. math mulin loss. ita passe signal kaarayo passen giya. mokakwath hari giye natuwahama tama hariyata igena ganna patan gatte. dan nam sathutu wenna puluwan win rate ekak tiyanawa. habai hoda money management ekak ekka yanna nam aduma $100 wath deposit karanna one mata taruna widihata. salli case ekak hinda tawama real damme na. habai dan karaganna puluwan mattamaka innawa.
me videos balahan. hariyata igena ganin. nathnam nikan loss wenna wenne.

https://www.youtube.com/channel/UCXeuNdcnor-N_NNiWnLPXkA/playlists

2 months වගේ demo කරා & මම ෆොරෙක්ස් demo කරල තියෙනව කලින් ගොඩක්...
candlestick,support and resistance & some strategies තමා
මුලින් martingale කරන්න ගිහින් බාගෙකට කෙලවගත්ත..පස්සෙ එහෙම නොකරත් කෙලවගත්ත
තෑන්ක්ස් මචෝ කෝම හරි ගොඩ යනව
 
Splash_smart

Well-known member
  • Jan 26, 2016
    923
    510
    93
    තෑන්ක්ස් මචන් බලන්න ගත්ත

    Ela ban sathutui. matath full knowledge eka otanin hambune. mamath issra eka eka strategy (Indicators) walata ahu wela hitiye. Channel eke video walata passe tama terune market eka Move wenne indicators walata ona vididhata newei Support and Resistance wala vidihata kiyala.

    :):)
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,704
    11,512
    113
    හඳට කිට්ටුව
    නොදැන කරන්න එපා බන්. උඹ ඉස්සේලම සල්ලි ටික නැතිකරගන්නවා. ඊට පස්සෙ වාත වෙවී ඉන්නකොට හොරු ටික මායම් දාලා උඹව අල්ලගන්නවා. ඊට පස්සෙ තව කාලයක් උඹ සිග්නල් හොරුන්ට, රිෆරල් හොරුන්ට, EA හොරුන්ට, tution හොරුන්ට, fund mangerලා කියල කියාගන්න හොරුන්ට අහුවෙනවා. ඊට පස්සෙ හොරු එපා වෙලා ආයෙත් තනියෙන් කරන්න ගිහින් ආයෙත් කෙලෝ ගන්නවා. මේ ටික උනාට පස්සෙ සමහරු නම් ෆොරෙක්ස් කියන්නෙ ස්කෑම් එකක් ඔව්ව කරන්න එපා කියල බැන බැන අයින් වෙනවා. සමහරු අර ටිකම ආයෙත් කර කර කෙලෝ ගන්නවා. ඔන්න ඕකයි මචන් නොදැන ෆොරෙක්ස්, බයිනරි කරන්න යන ලංකාවෙ එකෙකුට අත්වෙන ඉරණම. අවුරුදු ගානක් මාර්කට් එකත් එක්ක ඉඳලා හොයාගන්න ඔනෙ දැණුම, "මචන් මට ෆොරෙක්ස් කරන්න තේරෙන් නෑ. කියල දීපල්ලකො" කිව්වට කාටවත් කියල දෙන්න බෑ. :angry:

    Sirawatama bn...
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    :yes::yes::yes:
    නොදැන කරන්න එපා බන්. උඹ ඉස්සේලම සල්ලි ටික නැතිකරගන්නවා. ඊට පස්සෙ වාත වෙවී ඉන්නකොට හොරු ටික මායම් දාලා උඹව අල්ලගන්නවා. ඊට පස්සෙ තව කාලයක් උඹ සිග්නල් හොරුන්ට, රිෆරල් හොරුන්ට, EA හොරුන්ට, tution හොරුන්ට, fund mangerලා කියල කියාගන්න හොරුන්ට අහුවෙනවා. ඊට පස්සෙ හොරු එපා වෙලා ආයෙත් තනියෙන් කරන්න ගිහින් ආයෙත් කෙලෝ ගන්නවා. මේ ටික උනාට පස්සෙ සමහරු නම් ෆොරෙක්ස් කියන්නෙ ස්කෑම් එකක් ඔව්ව කරන්න එපා කියල බැන බැන අයින් වෙනවා. සමහරු අර ටිකම ආයෙත් කර කර කෙලෝ ගන්නවා. ඔන්න ඕකයි මචන් නොදැන ෆොරෙක්ස්, බයිනරි කරන්න යන ලංකාවෙ එකෙකුට අත්වෙන ඉරණම. අවුරුදු ගානක් මාර්කට් එකත් එක්ක ඉඳලා හොයාගන්න ඔනෙ දැණුම, "මචන් මට ෆොරෙක්ස් කරන්න තේරෙන් නෑ. කියල දීපල්ලකො" කිව්වට කාටවත් කියල දෙන්න බෑ. :angry:
    :yes::yes::yes::yes: