IQ option Binary trading help 2

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,293
    638
    113
    දන්න කෙනෙක් කියහං koo may පින්තූරය විදිහට රතු candle එකෙක් යටින් irak තිබ්බොත් අනිවාර්යයෙන් එක up trend එකක් කියලා කියන්න බැරි dha.
    7n7qILc.png
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,293
    638
    113
    පුදුම prashna bang මට තියෙන්නේ may දවස් ටිකේ.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    how the hell is that going to be an uptrend just because there is a tail in a bearish candle :3
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    e kiyala thiyenne candle eken indicate wena de ne. ehema nathuwa thani candle ekaki eka up trend ekakda down trend ekakda kiyanna puluwannam hamoma fx karaine bun
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    hammer එකක් අවා කියලා හැම වෙලේම උඩට යයි කියන්ඩ බැ බන්
    පොඩ්ඩක් බලපන් කෝ පරණ ඒවා ඔය candle එක ඒවා හැම වෙලේම උඩට ගිහින් තියනවද කියලා
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,293
    638
    113
    Mata loku prashana vagayak thiyanava. kaata da puluvan help 1 denna, IQ option trading gena? puluvan nam skyp eka PM karannakooo
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    Mata loku prashana vagayak thiyanava. kaata da puluvan help 1 denna, IQ option trading gena? puluvan nam skyp eka PM karannakooo

    මචන් ඉස්සෙල්ලම forex ගැන ඉගෙන ගන්න බලපන්(babypip), සින්හලෙන්ඕන තරම් තියනවා. උබට ඔය හැමදේකටම උත්තර දෙන්නෙ අත්දැකීම්. forex වල කවදාවත්ම හිතන්න ඒපා හිතන දෙම වෙයි කියලා.
    එහෙනම් ඔක්කොම සල්ලිහොයලා.සුබපතනවා.
    *මාත් තාම පුරුදු වෙනගමන්:oo:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Mata loku prashana vagayak thiyanava. kaata da puluvan help 1 denna, IQ option trading gena? puluvan nam skyp eka PM karannakooo

    mcn................

    ඔය පොතේ තියෙන දේවල්වත්, කියන දේවල්වත් ඒ විදියටම කිසිම මාකට් එකක සිද්ධ වෙන්නෙ නෑ කියන එක මුලින්ම තේරුම් ගනින්. ඊලඟට binary ටික කලකට නවත්තල ෆොරෙx demo කරන්න බේසික් ඉගෙනගන්න ගමන්.
    කොල්ලො දාල තියෙන ලින්ක් වලින් ගිහින් ඒව කියවන්න, කරල බලන්න. එතකොට කාලයක් යද්දි මාකට් එකේ රටාව උඹටම තේරුම් ගන්න පුළුවන් වෙනව..................
    :cool:
     
    Last edited:

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    Machan ei binary වලට කලින් forex කරන්න කියන්නේ

    Binary wewa forex wewa mewa amaru wada.. oyage katha karana widihata oyata kisima danumak nathi bawa penawa. e nisa live real trading karanna hithanna wath epa. Forex amarui nam Binary eeta wada godak amaruyi. oka agata ganna awuruddhakata wadiya yanawa. eeta passe mulin forex karanna kiyanne e labena athdakim eeta wada amaru Binary waladi use karanna puluwan nisa.
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    Binary wewa forex wewa mewa amaru wada.. oyage katha karana widihata oyata kisima danumak nathi bawa penawa. e nisa live real trading karanna hithanna wath epa. Forex amarui nam Binary eeta wada godak amaruyi. oka agata ganna awuruddhakata wadiya yanawa. eeta passe mulin forex karanna kiyanne e labena athdakim eeta wada amaru Binary waladi use karanna puluwan nisa.

    :yes::yes: උබට ගොඩ යන්න පුලුවන් අනිවා.හොදට ඉගෙන ගනින් මාත් 1y වගේ පටන් අරන් තාම demo.
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,293
    638
    113
    කියන්න දුකයි friend ,mama iq option පටන් අරන් අදට දවස් 5i,50$ lost,200 profit
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,293
    638
    113
    හෙන ගහන්න වගේ මම demo /test kale real account ඒකෙන් .අයියෝ සල්ලි