karanna epa..
echcharai kiyanna tiyenne..
forex igena ganna..
Oka suduwak yako. sudu kelala athe thiyena ganatath kelawagannada hadanne?
iq option හොදයි, risk එකක් තියෙනවා. සල්ලි හොයන්නත් පුළුවන් නැතිකරගන්නත් පුළුවන්

එපා බොල...ඔය හුයන්නෙ Charts Scam යකූ...මමත් බර ගානක් ලොස් කරගත්කා ඔය මගුලෙන් Trade කරන්න ගිහින්...
දැන් කරන්නෙ Binary.com...Binary Trading කරනවනම් Binary.com හරි 24 Option හරි කරපං...24Option නම් Deposit එක ගොඩක් වැඩියි($1000)...Binary.com නම් $5න්
පටන් ගන්න පුළුවන්...
Binary.com walai Iq option walai wenasa mokadda? App akak thiyanawada? Wade lesida bn?

Binary.com walai Iq option walai wenasa mokadda? App akak thiyanawada? Wade lesida bn?
onna ape aiyalage knwledge eka. IQ karanna, mokakda bun IQ Option karanawa kiyanne?
IQ kiyanne broker kenek witharai thiyenne "Binary Option" Binary karanawanam mama recommend karanne binary.com IQ eka hora guhawak.
mona magula karannath kalin igenagena hitapan Binary Option kiyanne mokakda kiyala hariyata