Iraj අය්යාගේ සිංදුව මේ දැරිවි කොපි කොරලනේ!

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    කව්ද දන්නෙ දෙන්නම් වෙන තැනකින් උස්සපු එකක්ද කියලා???

    Possible
    බට් මේ අහිංසක දැරිවි මේ සිංදුව මුලින්ම රොමේනියන් බාසාවෙන් හදල තියෙන්නේ 2010 අන්තිමට
    මේ සිංදුව චාර්ටි ෂෝ වල මුල් 10 ට ඇවිල්ලා තියෙනවා රිලිස් කරපු ගමන්ම
     
    • Like
    Reactions: ucakila

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    මොකක්ද බෝල සීන් එක මට නං කොපියක් වගේ පෙන්නේ නැ :confused::confused::confused::confused:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ බඃ උඹලත්!
    ඉරාජ් සින්දුවක් කොපි කලා කියන එක මහ අලුත් දෙයක්ද මෙච්චර මැරෙන්නෙ ?
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    කෙනෙක් කොපි කරපු මගුලක් අල්ලාගෙන දඟලන්නේ නැතුව එයා කරපු එක අගයන එක හොඳ නේද මීට වඩා :)
     

    Freestyle Rap

    Member
    Sep 14, 2011
    149
    19
    0
    ;
    කෙනෙක් කොපි කරපු මගුලක් අල්ලාගෙන දඟලන්නේ නැතුව එයා කරපු එක අගයන එක හොඳ නේද මීට වඩා :)

    ඒකනෙ නේද අල්ලගෙන දඟලන්න එපා:baffled: අගයන්න අගයන්න :P:P:lol:
     

    Freestyle Rap

    Member
    Sep 14, 2011
    149
    19
    0
    ;
    කෙනෙක් කොපි කරපු මගුලක් අල්ලාගෙන දඟලන්නේ නැතුව එයා කරපු එක අගයන එක හොඳ නේද මීට වඩා :)

    අනේ මේ දාර්ශණික පඬි ටෝක් නොදී ෆල.. :P