Iraj balla

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මේ ඉරාජ් කියන එකා බන් හිතන් ඉන්නේ උගේ ෆෑන්ස්ල හෙන අමු මී හරක් කියල. යම් තාක් දුරකට ඇත්ත. :baffled::baffled::baffled:

    ඌ ලස්සනට ඌගේ වටේ ඉන්න උන් ලව්ව කොස් ඇට බාවනව. උන්ව කිසි හිරි කිතයක් නැතුව යූස් කරනව.

    මේ ඉරාජ් කියන එකා ආගම, ජාතිය ඉස්සරහට දාගෙන තනිකර කරන්නේ ගෝඨගේ පොලිටිකල් ගේම් එකක්. මූ ඌට වැඩ කරන්නේ. ඉස්සරත් රාජපක්ෂලට වැඩ කරේ.

    අර සජිය එක්ක පටලවගත්ත එක, දැන් නාගහනන්ද අල්ලගෙන කරන දේවල් හැම එකම කරන්නේ ගෝඨට තරඟයක් දෙන්න එන හැම එකාම අපකීර්ථියට පත් කරන්න.

    ලඟම උදාරහණය තමයි. අර නාගහනන්ද එක්ක කරපු වීඩියෝ එක ඌ කරේ පුලුවන් තරම් නාගට අපහස කරල පොරව කිච කරන්න කියල හිතාගෙන. ඒත් ඒක වයිරල් ගිහින්, ට්‍රෙන්ඩින් ගිහින් නාගට ලොකු පබ්ලිසිටි එකක් එන්න ගන්නකොට පොර ඒ වීඩියෝ එක කිසි විලිලැජ්ජාවක් නැතුව අයින් කරල අර ගෝඨට කඩේ යන එරන්ද ගිනිගේ කියන එකාව ගෙන්නල එතනත් ට්‍රයි කරා නාගට මඩ ගහන්න.

    නිදහසේ කතා කරන්න දෙන්නෑ කියන එකා, වීඩියෝ ගලවනව, ඌට විරුද්දව දාන යූටියුබ් කමෙන්ට් ඩිලීට් කරනව. :rofl::rofl::rofl:

    මේ එරන්ද ගීගනගේ Eranda ginige කියන එකා ගෝඨත් එක්ක.
    ALsiPHH.png

    මූ හිතන් ඉන්නේ මූට හෙන පවර් එකක් තියෙනව කියල. මේ වගේ උන්ට රැවටිලා ඌව වීරයෙක් කරන් දගලන ගොන්නුන්ට ඌ පුකෙනුත් හිනා වෙනව ඇති.

    අර chanuxbro කියන එකා, ratta ඇතුලු ගොඩක් උන් ඌට කඩේ ගියානේ. ඒකෙන්ම තේරෙනව ලංකාවේ ගොඩක් උන් මහ ගොන් කියල. ඕන එකෙක්ට ලෙසටම ගොනාට අන්දන්න පුලුවන්. :dull::no::no::no:

    අන්තිමටම කියන්න ඕන මම කිසිම දේෂපාලන පක්ෂෙකට කඩේ යන එකෙක් නෙමේ. ඔය හැම පරයම මට එකයි. එක කැරියෙක්ට වත් මම වෝට් කරන්නෑ. මට ඕන උනේ මේ ඉරාජ් කියන බල්ලගෙ බලුගති හැම දාම ඇන්දෙන තොපිට ටිකක් පෙන්නල දෙන්න.

    මේව තනිකර දේෂපාලන ගේම්. උන්ගේ බෙස්ට් ඉන්ට්‍රස්ට් එක උබල අපි නෙමේ. :no::no::no: උන්ගේ පවුද්ගලික ඇජෙන්ඩා විතරයි. :yes:
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Does Iraj removed the video discussion with Nagananda?

    Did he said any reason ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ෂුවර් එකට ඉහලින් කියන්න ඇති උඹ පණ්ඩිත වැඩ කරන්න ගිහින් අපේ චන්ද වලට කෙලිනවා නේද ඕක ගලවපන් කියල :yes: හානිය අවම කරන්නද කොහෙද දෙවැනි වීඩියෝ එකක් දැම්මේ
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Does Iraj removed the video discussion with Nagananda?

    Did he said any reason ?

    ඒකතමයි මුගේ තියෙන පොන්න කම. මහ ලොකුවට කෑ ගහනව නිදහසේ කිසිදෙයක් කියන්න බෑ ෆේස්බුක් එකේ දේවල් දාන්න බෑ රජයෙන් ගලවනව කියනව.

    ඒත් මූත් ඒකට දෙවැනි නැති කොන්ද පන නැති පොන්නයෙක්. ඌ කිසි හරිකිතයක් නැතුව වීඩියෝ එක අයින් කරා ඌ බලාපොරොත්තු උන මඩ ගැසීම වෙනුවට නාගව තව පොප් වෙනව කියල දැනගෙන. ඒ වෙනුවට ඒ සාකච්චාවේ තැන් අල්ලගෙන තවත් ගෝඨටම රෙදි නැතුව කඩේ යන Eranda ginige කියන තට්ටය සෙට් කරන් තව මඩ ගහන්න ට්‍රයි කරනව.

    මේ හැම දේම කරන්නේ. උබල අපි වෙනුවෙන් විදියට තමයි පොර පෙන්නන්න හදන්නේ. බලපන් අගේ වීඩියෝ වලට කමෙනට් කරන උන්. උන් හිතන්නේ මූ මේ ජාතියට ආගමට ආදරෙන් මේව කරනව කියල. :rofl::rofl::rofl:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ෂුවර් එකට ඉහලින් කියන්න ඇති උඹ පණ්ඩිත වැඩ කරන්න ගිහින් අපේ චන්ද වලට කෙලිනවා නේද ඕක ගලවපන් කියල :yes: හානිය අවම කරන්නද කොහෙද දෙවැනි වීඩියෝ එකක් දැම්මේ

    අනිව ගෝඨ කියන්න ඇති ගොනෝ තෝ කරපු එකෙන් අන්න අරූ තව පොප් වෙනව කියල :rofl:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,492
    22,585
    113
    අම්බකිස්ස
    නගානන්ද එක්ක කරපු විඩියෝ එක නන් ස්ක්‍රිප්ට් එකක්...නැත්තං ඉතිං ඌ කැසිනෝ කාරයා වෙලා ඕක ඉස්සරම තියාගෙන ඉන්නවද?අනික අපේ ගෙදර්ත් කාඩ්පැක් එකක් තියන්වා.එහෙම කියලා බූරු පොලක් වෙන්නෙත් නෑ....ගෙදරින් ගෙනියන ඒවාගෙන් කැසිනෝ ගහන්න දෙන්නෙත් නෑනේ කොහොමත්
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Hamoma ekathuwela mahajanathawata arinawa.

    උබට තේරුනා. මේ මහ ලොකු සෝෂල් මීඩියා ඉන්ෆුලුවන්සර්ල හිතන් ඉන්නේ මුන් හෙන පොරවල් කියල. ලයික්ස් ටිකක් එකතු කරගත්තම, සබ්ස් ටිකක් එකතු කරගත්තම හිතන් ඉන්නේ උන්ට රට අනිත් පැත්ත ගහන්න පුලුවන් කියල. :angry:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    නගානන්ද එක්ක කරපු විඩියෝ එක නන් ස්ක්‍රිප්ට් එකක්...නැත්තං ඉතිං ඌ කැසිනෝ කාරයා වෙලා ඕක ඉස්සරම තියාගෙන ඉන්නවද?අනික අපේ ගෙදර්ත් කාඩ්පැක් එකක් තියන්වා.එහෙම කියලා බූරු පොලක් වෙන්නෙත් නෑ....ගෙදරින් ගෙනියන ඒවාගෙන් කැසිනෝ ගහන්න දෙන්නෙත් නෑනේ කොහොමත්

    සමහර විට නාගහනන්දත් වැඩ කරන්නේ වෙනත් පැත්තකට වෙන්න පුලුවන්. පාවෙන චන්ද එක එක පැති වලට වලට කඩන්න කරන ඉත්තෙක්ද දන්නෑ. පට්ට පොලිටිකල් ගේම් බන් මේ ආසික් ලන්තේ තියෙන්නේ. ටීවී සීරීස් එකක් කරන්න පුලුවන්. :rofl:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඒකතමයි මුගේ තියෙන පොන්න කම. මහ ලොකුවට කෑ ගහනව නිදහසේ කිසිදෙයක් කියන්න බෑ ෆේස්බුක් එකේ දේවල් දාන්න බෑ රජයෙන් ගලවනව කියනව.

    ඒත් මූත් ඒකට දෙවැනි නැති කොන්ද පන නැති පොන්නයෙක්. ඌ කිසි හරිකිතයක් නැතුව වීඩියෝ එක අයින් කරා ඌ බලාපොරොත්තු උන මඩ ගැසීම වෙනුවට නාගව තව පොප් වෙනව කියල දැනගෙන. ඒ වෙනුවට ඒ සාකච්චාවේ තැන් අල්ලගෙන තවත් ගෝඨටම රෙදි නැතුව කඩේ යන Eranda ginige කියන තට්ටය සෙට් කරන් තව මඩ ගහන්න ට්‍රයි කරනව.

    මේ හැම දේම කරන්නේ. උබල අපි වෙනුවෙන් විදියට තමයි පොර පෙන්නන්න හදන්නේ. බලපන් අගේ වීඩියෝ වලට කමෙනට් කරන උන්. උන් හිතන්නේ මූ මේ ජාතියට ආගමට ආදරෙන් මේව කරනව කියල. :rofl::rofl::rofl:

    Better people ask about the reason for video removal.
    I didn't watch the video but I watched IRAJ's interview with some other youtuber. Iraj said about freedom. No wonder If this is true anyway :D
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,492
    22,585
    113
    අම්බකිස්ස
    සමහර විට නාගහනන්දත් වැඩ කරන්නේ වෙනත් පැත්තකට වෙන්න පුලුවන්. පාවෙන චන්ද එක එක පැති වලට වලට කඩන්න කරන ඉත්තෙක්ද දන්නෑ. පට්ට පොලිටිකල් ගේම් බන් මේ ආසික් ලන්තේ තියෙන්නේ. ටීවී සීරීස් එකක් කරන්න පුලුවන්. :rofl:

    අන්තිමට ගේම එක කොලයි නිලුයි...රට අනාතයි
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,838
    23,445
    113
    නගානන්ද එක්ක කරපු විඩියෝ එක නන් ස්ක්‍රිප්ට් එකක්...නැත්තං ඉතිං ඌ කැසිනෝ කාරයා වෙලා ඕක ඉස්සරම තියාගෙන ඉන්නවද?අනික අපේ ගෙදර්ත් කාඩ්පැක් එකක් තියන්වා.එහෙම කියලා බූරු පොලක් වෙන්නෙත් නෑ....ගෙදරින් ගෙනියන ඒවාගෙන් කැසිනෝ ගහන්න දෙන්නෙත් නෑනේ කොහොමත්

    ubatath card pack eka pennala, me card pack ekak neda kiyala ahuwoth, na me biscuit pettiyak kiyanawada? :rofl: