Iraj balla

gattaKO

Active member
  • Jan 7, 2016
    240
    136
    43
    Sahathika aththa kathawa, me ponnayoo hithanne poddak publicity awama anith un okkoma gonnu karanna puluwan kiyala.
    Mona karannada ape un ithin okkotama kalin andenawa neh.
    Ara ashen karayatawath wadak denna bari una eke thawa wena mona kathada :P
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    අපෝ පුළුවන් මචං . fb එකේ යහපාලනේ ගැන ගිය දේවල් මතකනේ . ඒවා දැකල මාත් සිරිසේනට කතිරේ ගැහුවා . එකෙන් පස්සේ මම තෙරුන් ගත්ත ලංකාවේ දේශපාලනේ කියල මොකද්ද වෙන්නේ කියල . දැන් හැම එකාම හිතන් ඉන්නවා ගෝටබය ඇවිල්ල මේක සුරපුරයක් කරයි කියල . ඒක ආවත් ඔච්චරම තමයි . අයෙනන් එකවෙසිගේ පුතෙක්ටවත් කතිරේ ගහන්නේ නැහැ . එතකොට රටට මෙහෙම වෙන්න මමත් හව්ල් උනානේ කියල worry වෙන්නේ නැතුව රෑට නිදාගන්න පුළුවන් .

    අනිවා බන් මාත් උබේ බෝට්ටුවේ. මේක කවුරුවත් හදන්නෑ බන් උන් හැදෙනව ඇරෙන්න. කරන්න පුුලවන් එකම දේ වෙන රටකට පනින එක. ඒක කරගන්න බැරුව ඉන්නේ. :dull:
     
    :yes:
     
    laki

    Junior member
  • May 4, 2006
    40
    6
    8
    Malabe
    HQspH5C.jpg
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    රෝසි ආච්චි;24657367 said:
    ubatath card pack eka pennala, me card pack ekak neda kiyala ahuwoth, na me biscuit pettiyak kiyanawada? :rofl:
    උබලගේ ගෙදර උබ දන්නේ නැති පෙට්ටියක් තිබිල කව්රුහරි ඇහුවොත් උබ මොකද්ද කියන්නේ.
    තව ටිකක් එහාට ගිහින් හිතපන් උබේ තාත්ත ඒවගේ අවස්ථාවක් උනොත් ඒ මොකක් කියල කියයි ද.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    අපෝ පුළුවන් මචං . fb එකේ යහපාලනේ ගැන ගිය දේවල් මතකනේ . ඒවා දැකල මාත් සිරිසේනට කතිරේ ගැහුවා . එකෙන් පස්සේ මම තෙරුන් ගත්ත ලංකාවේ දේශපාලනේ කියල මොකද්ද වෙන්නේ කියල . දැන් හැම එකාම හිතන් ඉන්නවා ගෝටබය ඇවිල්ල මේක සුරපුරයක් කරයි කියල . ඒක ආවත් ඔච්චරම තමයි . අයෙනන් එකවෙසිගේ පුතෙක්ටවත් කතිරේ ගහන්නේ නැහැ . එතකොට රටට මෙහෙම වෙන්න මමත් හව්ල් උනානේ කියල worry වෙන්නේ නැතුව රෑට නිදාගන්න පුළුවන් .

    සුර පුරයක් කෙසේ වෙතත් උෟ අාවොත් අඩු ගානේ ලංකාව ඉන්න හිතෙන රටක් වෙයි.දැනට වඩා හොඳ කලක් යයි..උඹ ජන්දේ දුන්නෙ නැහැ කියල උෟ පරදින්නෙ නැහැනේ.අපි ජන්දෙ දෙන්නෙ ගෝඨට විතරයි.
     
    • Like
    Reactions: Sam Walton

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    උබලගේ ගෙදර උබ දන්නේ නැති පෙට්ටියක් තිබිල කව්රුහරි ඇහුවොත් උබ මොකද්ද කියන්නේ.
    තව ටිකක් එහාට ගිහින් හිතපන් උබේ තාත්ත ඒවගේ අවස්ථාවක් උනොත් ඒ මොකක් කියල කියයි ද.

    නාග බබා.උෟ ඵංගලන්තෙ නේද හිටියේ?උෟ අඳුනන්නේ නැහැ ඒක.:rofl:.අනේ යකෝ ඔය තරම් වහලෙක් වෙන්න ඵපා..:rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උබලගේ ගෙදර උබ දන්නේ නැති පෙට්ටියක් තිබිල කව්රුහරි ඇහුවොත් උබ මොකද්ද කියන්නේ.
    තව ටිකක් එහාට ගිහින් හිතපන් උබේ තාත්ත ඒවගේ අවස්ථාවක් උනොත් ඒ මොකක් කියල කියයි ද.

    මෙගේ ගෙදර මම දන්නැති පෙට්ටියක් තිබ්බෝත්නම් ලොකු ප්‍රශ්නයක් කොල්ලෝ...පොඩ්ඩක් හිතපන් මෙහෙම...උඹ බට ගහන්නේ නෑ...බට ගහනවට ප්‍රතිපත්තියක් විදිහට විරුද්දයි..ඉතින් ඔයා ගෙදර ඉන්නකොට cigarette box එකක් හම්බෙනවා....වැඩේ අවුල් වගේ නේද ? ඉතින් හිතපන්කෝ උඹේ ළමයෙක් ඔය වැඩේ කරනවා කියල...තමන්ගේ ගෙදර උන්ව හදාගන්න බැරි එකා කොහොමද බන් රට හදන්නේ ?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නාග බබා.උෟ ඵංගලන්තෙ නේද හිටියේ?උෟ අඳුනන්නේ නැහැ ඒක.:rofl:.අනේ යකෝ ඔය තරම් වහලෙක් වෙන්න ඵපා..:rofl:

    මෙගේ ගෙදර මම දන්නැති පෙට්ටියක් තිබ්බෝත්නම් ලොකු ප්‍රශ්නයක් කොල්ලෝ...පොඩ්ඩක් හිතපන් මෙහෙම...උඹ බට ගහන්නේ නෑ...බට ගහනවට ප්‍රතිපත්තියක් විදිහට විරුද්දයි..ඉතින් ඔයා ගෙදර ඉන්නකොට cigarette box එකක් හම්බෙනවා....වැඩේ අවුල් වගේ නේද ? ඉතින් හිතපන්කෝ උඹේ ළමයෙක් ඔය වැඩේ කරනවා කියල...තමන්ගේ ගෙදර උන්ව හදාගන්න බැරි එකා කොහොමද බන් රට හදන්නේ ?

    හරි බන් සොරි. උබලට හිතන්න කියල මට වැරදුනා. :yes::yes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,524
    6,499
    113
    සුර පුරයක් කෙසේ වෙතත් උෟ අාවොත් අඩු ගානේ ලංකාව ඉන්න හිතෙන රටක් වෙයි.දැනට වඩා හොඳ කලක් යයි..උඹ ජන්දේ දුන්නෙ නැහැ කියල උෟ පරදින්නෙ නැහැනේ.අපි ජන්දෙ දෙන්නෙ ගෝඨට විතරයි.

    නැහැ බං එහෙම වෙන්නේ නැහැ . දේශපාලුවෝ කියන්නේ අමුතුම සත්තු ජාතියක් . උබයි මමයි ජොබ් එකට ගිහින් සල්ලි හොයනවා වගේ උන්ගේ දෙමව්පියන්ගේ ඉදල පැවත එන ජිවනෝපාය තමයි දේශපාලනය කියන්නේ . මේ පාර ගෝට දිනයි , ඊටපස්සේ තව අවරුදු 5ක් යද්දී මිනිස්සුන්ට ඒකවත් එපාවෙනවා ඊළගට රට බේරගන්න තව දියසේන කුමාරයෙක් මතුවෙනවා . අපි ඊටපස්සේ එකට චන්දෙ දෙනවා . ඔය රෝල තමයි දිගටම යන්නේ .
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,524
    6,499
    113
    අනිවා බන් මාත් උබේ බෝට්ටුවේ. මේක කවුරුවත් හදන්නෑ බන් උන් හැදෙනව ඇරෙන්න. කරන්න පුුලවන් එකම දේ වෙන රටකට පනින එක. ඒක කරගන්න බැරුව ඉන්නේ. :dull:

    ඔව් මචං , මහින්ද අගමැති වෙච්ච සිද්දීයෙනුයි easter sunday බෝම්බේදී දේශපාලනඥයෝ හැසිරුණු විදියෙනුයි මටත් මේ රටේ ඉන්න එකනං එපාඋනා .
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    මේ ඉරාජ් කියන එකා බන් හිතන් ඉන්නේ උගේ ෆෑන්ස්ල හෙන අමු මී හරක් කියල. යම් තාක් දුරකට ඇත්ත. :baffled::baffled::baffled:

    ඌ ලස්සනට ඌගේ වටේ ඉන්න උන් ලව්ව කොස් ඇට බාවනව. උන්ව කිසි හිරි කිතයක් නැතුව යූස් කරනව.

    මේ ඉරාජ් කියන එකා ආගම, ජාතිය ඉස්සරහට දාගෙන තනිකර කරන්නේ ගෝඨගේ පොලිටිකල් ගේම් එකක්. මූ ඌට වැඩ කරන්නේ. ඉස්සරත් රාජපක්ෂලට වැඩ කරේ.

    අර සජිය එක්ක පටලවගත්ත එක, දැන් නාගහනන්ද අල්ලගෙන කරන දේවල් හැම එකම කරන්නේ ගෝඨට තරඟයක් දෙන්න එන හැම එකාම අපකීර්ථියට පත් කරන්න.

    ලඟම උදාරහණය තමයි. අර නාගහනන්ද එක්ක කරපු වීඩියෝ එක ඌ කරේ පුලුවන් තරම් නාගට අපහස කරල පොරව කිච කරන්න කියල හිතාගෙන. ඒත් ඒක වයිරල් ගිහින්, ට්‍රෙන්ඩින් ගිහින් නාගට ලොකු පබ්ලිසිටි එකක් එන්න ගන්නකොට පොර ඒ වීඩියෝ එක කිසි විලිලැජ්ජාවක් නැතුව අයින් කරල අර ගෝඨට කඩේ යන එරන්ද ගිනිගේ කියන එකාව ගෙන්නල එතනත් ට්‍රයි කරා නාගට මඩ ගහන්න.

    නිදහසේ කතා කරන්න දෙන්නෑ කියන එකා, වීඩියෝ ගලවනව, ඌට විරුද්දව දාන යූටියුබ් කමෙන්ට් ඩිලීට් කරනව. :rofl::rofl::rofl:

    මේ එරන්ද ගීගනගේ Eranda ginige කියන එකා ගෝඨත් එක්ක.
    ALsiPHH.png

    මූ හිතන් ඉන්නේ මූට හෙන පවර් එකක් තියෙනව කියල. මේ වගේ උන්ට රැවටිලා ඌව වීරයෙක් කරන් දගලන ගොන්නුන්ට ඌ පුකෙනුත් හිනා වෙනව ඇති.

    අර chanuxbro කියන එකා, ratta ඇතුලු ගොඩක් උන් ඌට කඩේ ගියානේ. ඒකෙන්ම තේරෙනව ලංකාවේ ගොඩක් උන් මහ ගොන් කියල. ඕන එකෙක්ට ලෙසටම ගොනාට අන්දන්න පුලුවන්. :dull::no::no::no:

    අන්තිමටම කියන්න ඕන මම කිසිම දේෂපාලන පක්ෂෙකට කඩේ යන එකෙක් නෙමේ. ඔය හැම පරයම මට එකයි. එක කැරියෙක්ට වත් මම වෝට් කරන්නෑ. මට ඕන උනේ මේ ඉරාජ් කියන බල්ලගෙ බලුගති හැම දාම ඇන්දෙන තොපිට ටිකක් පෙන්නල දෙන්න.

    මේව තනිකර දේෂපාලන ගේම්. උන්ගේ බෙස්ට් ඉන්ට්‍රස්ට් එක උබල අපි නෙමේ. :no::no::no: උන්ගේ පවුද්ගලික ඇජෙන්ඩා විතරයි. :yes:

    Didn't Iraj brought this guy to criticize Naganada's constitutions reform?
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    මේ තියෙන්නේ VIDEO එක උඹට පයිත්තියන්ද.:lol:

    විඩියෝ එක හිට් වෙලා නාගානන්දව තව තවත් ජනප්‍රිය වෙන්න පටන් ගත්තට පස්සෙ තමයි ඕක අයින් කලේ. :D අයින් කලාම මිනිස්සු බනින්න පටන් ගත්තම ආයෙත් දාලා. අපරාදේ කියන්න බෑ නාගානන්දට මඩ ගහන්න ගිහින් ඉරාජ් කොලුවා ටිංකිරි නාගත්තා. :rofl:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ඒකතමයි මුගේ තියෙන පොන්න කම. මහ ලොකුවට කෑ ගහනව නිදහසේ කිසිදෙයක් කියන්න බෑ ෆේස්බුක් එකේ දේවල් දාන්න බෑ රජයෙන් ගලවනව කියනව.

    ඒත් මූත් ඒකට දෙවැනි නැති කොන්ද පන නැති පොන්නයෙක්. ඌ කිසි හරිකිතයක් නැතුව වීඩියෝ එක අයින් කරා ඌ බලාපොරොත්තු උන මඩ ගැසීම වෙනුවට නාගව තව පොප් වෙනව කියල දැනගෙන. ඒ වෙනුවට ඒ සාකච්චාවේ තැන් අල්ලගෙන තවත් ගෝඨටම රෙදි නැතුව කඩේ යන Eranda ginige කියන තට්ටය සෙට් කරන් තව මඩ ගහන්න ට්‍රයි කරනව.

    මේ හැම දේම කරන්නේ. උබල අපි වෙනුවෙන් විදියට තමයි පොර පෙන්නන්න හදන්නේ. බලපන් අගේ වීඩියෝ වලට කමෙනට් කරන උන්. උන් හිතන්නේ මූ මේ ජාතියට ආගමට ආදරෙන් මේව කරනව කියල. :rofl::rofl::rofl:

    ade u video eka ain karala na ne. thama tiyenwa dan 172,092 views thiyenwa. Kochchara bhada awath naga dinwa ban me sare baya nathuwa hitpan. thawa tika dawsakin 24denama eliyata dala loku widiytama wade patan gannwa. gotata thawa citizenship eka ain karagandath bairwi inne.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    ඉරාජ් කවුද කියන එක පොඩි හරි මොලයක් තිය කෙනෙක් දන්නවා.
    අනිවා ගෝට, රනිල්, සජිත්, සිරිසේන ආවොත් ගෝට දිනාන්වා.
    තාම කතා විතරනේ බන්
    කවුද දන්නේ කවුරු ඉල්ලයිද කියලා.
    දෙරණේ ලොක්ක උට ඔනේ දේ සමජ ගතකරනවා
    හිරුඑකේ ලොක්ක උට ඔනේ දේ සමජ ගතකරනවා
    ටීඑන් එල් කාරය උට ඔනේ දේ සමජ ගතකරනවා

    මේකෙත් මෑදමතවල ඉඩක් නෑ, මෙකට එන - රෙප් ටික ඊලග එකේදි දාන්නම් :rofl::rofl::D;)