Iraj balla

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    mageth hitiya ohoma yaluwo 3k aru kiwwoth kalisamath galawai :rofl: iye pereda ahuwama 2 kta irajwa epawela. uge page walinuth ain wela. :rofl:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    අඩෝ සිරාවටම මූ අයින් කරල නේද නාගගේ වීඩියෝව ?
    කවුද කියල තියෙන්නෙ අයින් කරන්න කියල? ඉරාජ් චන්දෙට ගොඩක් කලින්ම රෙදි ගලෝ ගත්ත වගේ... මම් හිතුවෙ නෑ බං මේ යකා මෙහෙමයි කියලා.. ශීට්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Iraj yana parema thamai ashen kiyana hujja kollath yanne. Munta rata jathiya agamak kisima deyak adala na. Thamange sakkuwa purawaganna hamadeema market karanawa.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    :dull::dull::dull: මුන් රටේම මිනිස්සු උන්ගේ අල්ලේ නටවනවා අපේ හරක් මොකද්ද කරන්නේ උන්ගේ මගුල් බලා බලා ඌට බනිනවා නැත්නම් හොද කියනවා :rofl:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    අඩෝ සිරාවටම මූ අයින් කරල නේද නාගගේ වීඩියෝව ?
    කවුද කියල තියෙන්නෙ අයින් කරන්න කියල? ඉරාජ් චන්දෙට ගොඩක් කලින්ම රෙදි ගලෝ ගත්ත වගේ... මම් හිතුවෙ නෑ බං මේ යකා මෙහෙමයි කියලා.. ශීට්

    උබ දැන් ඔහොම කිව්වට, ආගම ජාතිය හෝ වෙනත් ඕනෑම සන්වේදී නිලයක් අල්ලගෙන උබල ලවා උගේ වැඩ කරගන්න ඌ දක්ෂයි බන්. මිනිස්සුන්ගෙ වීක් තැන් බලල ගහන්න පට්ට රුසිය. :yes:

    Iraj yana parema thamai ashen kiyana hujja kollath yanne. Munta rata jathiya agamak kisima deyak adala na. Thamange sakkuwa purawaganna hamadeema market karanawa.

    සිරා බන්.

    මාත් දැක්කා..ඒක අයින් කරලා... trending වලනේ තිබ්බේ..කරන්න ගිය සීන් එක backfire උනා .. :lol::lol:

    ඒක තමයි උනේ.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    :dull::dull::dull: මුන් රටේම මිනිස්සු උන්ගේ අල්ලේ නටවනවා අපේ හරක් මොකද්ද කරන්නේ උන්ගේ මගුල් බලා බලා ඌට බනිනවා නැත්නම් හොද කියනවා :rofl:

    සන්තෝසයි බන් උබල වගේ දෙයක් තේරෙන උන් එකෙක් දෙකෙක් වත් මේකේ ඉන්න එක ගැන. :yes:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඕකුන් තනිකර බොරුව කරන්නේ..උන් ඔච්චර ආගම ජාතිය ගැන හිතනවා කියල හිතෙන අයට ඔය channel වල upload කරලා තියෙන කලින් video පේන් නැද්ද දන් නෑ..අපේ උන්ටත් අද බෝම්බයක් ගහලා හෙට පන්සලක හිටියොත් ඌව උඩ දානවා..අරව අමතකයි..
     
    Ruwank28

    Active member
  • Jan 7, 2017
    310
    69
    28
    ඕකුන් තනිකර බොරුව කරන්නේ..උන් ඔච්චර ආගම ජාතිය ගැන හිතනවා කියල හිතෙන අයට ඔය channel වල upload කරලා තියෙන කලින් video පේන් නැද්ද දන් නෑ..අපේ උන්ටත් අද බෝම්බයක් ගහලා හෙට පන්සලක හිටියොත් ඌව උඩ දානවා..අරව අමතකයි..

    :yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,758
    31,579
    113
    Youtuber ලව follow කරල ද දැන් ඉන්න තරුණ පරපුර කතිරෙ ගහන එකා තීරණය කරන්නෙ. මොලෙන් හිතල තීරණ ගනිල්ලා වකුගඩුවෙන් හිතන්නෙ නැතුව.:rolleyes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    උබ දැන් ඔහොම කිව්වට, ආගම ජාතිය හෝ වෙනත් ඕනෑම සන්වේදී නිලයක් අල්ලගෙන උබල ලවා උගේ වැඩ කරගන්න ඌ දක්ෂයි බන්. මිනිස්සුන්ගෙ වීක් තැන් බලල ගහන්න පට්ට රුසිය. :yes:

    ihatemylife
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,266
    8,033
    113
    aniwaryenma pora karanne politics campaign ekak ban....
    mokada porage music industry eka sampurnayenma kelawela
    tiyennne. ekai godakma mama hitanne. kisima kenek wasiyak
    nathiwa padayakwath arinne ne ban
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    ඉරාජ් කෙසේ වෙතත නයා නම් නාගත්ත ලෙසටම :lol::lol::lol::lol::lol:
     
    DarkFox

    Active member
  • Jul 6, 2016
    337
    159
    43
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි. තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,524
    6,499
    113
    උබට තේරුනා. මේ මහ ලොකු සෝෂල් මීඩියා ඉන්ෆුලුවන්සර්ල හිතන් ඉන්නේ මුන් හෙන පොරවල් කියල. ලයික්ස් ටිකක් එකතු කරගත්තම, සබ්ස් ටිකක් එකතු කරගත්තම හිතන් ඉන්නේ උන්ට රට අනිත් පැත්ත ගහන්න පුලුවන් කියල. :angry:

    අපෝ පුළුවන් මචං . fb එකේ යහපාලනේ ගැන ගිය දේවල් මතකනේ . ඒවා දැකල මාත් සිරිසේනට කතිරේ ගැහුවා . එකෙන් පස්සේ මම තෙරුන් ගත්ත ලංකාවේ දේශපාලනේ කියල මොකද්ද වෙන්නේ කියල . දැන් හැම එකාම හිතන් ඉන්නවා ගෝටබය ඇවිල්ල මේක සුරපුරයක් කරයි කියල . ඒක ආවත් ඔච්චරම තමයි . අයෙනන් එකවෙසිගේ පුතෙක්ටවත් කතිරේ ගහන්නේ නැහැ . එතකොට රටට මෙහෙම වෙන්න මමත් හව්ල් උනානේ කියල worry වෙන්නේ නැතුව රෑට නිදාගන්න පුළුවන් .