Iraj's NEW Car

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    ඔය කාරෙක එක්කෝටි අනූලක්ශයක් විතර වෙන්නෙ බන්...ඕක සුපර් කාර් ගනයට වැටෙන එකක් නෙමෙයි..දැන් ඔය අලුත් ප්‍රාඩෝ එකකුත් ඔයිට වඩා ගනන්..ඔයිට වඩා ගනන් වාහන ගොඩක් පාරෙ යනවා .මම හිතන්නේ පෙනුම නිසා ආස ඇති මිනිස්සු..

    E unata penuma nm super bn 😍
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මුගේ චැනල් එකයි noize tv එකයි විතරයි ගොඩක් අය දන්නේ මුට අයිතිකියල :lol:. ඒත් මූට ලංකාවෙයි bangladesh වලයි YouTube content studio brands දෙකක්ම තියෙනවා. ඒ යටතේ තියෙනවා මේ රටවල් දෙකේම ප්‍රසිද්ධ යූටියුබ් චැනල්ස්. ඒවගෙනුත් මූට ගානක් එනවා..දන්න උන් දන්නව ඇතිනේ විස්තරේ මම කියන ;)
    Monaada e channels
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    Mae iye pereda upadetcha un mu gena danne lagadi karapu marketing walin witarai.mu tamai bathiyata passe sokada hengila hitiya sinhalyo tika poddak natawala karala gatte.dan ipadetcha un negative marketing asa hinda u dan ewa karanawa.nattan muge mul kale sira songs kare.gobba sinhalayowa tikak open karala gatta.
    sirawata roots ehema kohomada ee dawas wala muge music patta :)
    mata nam dan muta kamathi na

    habai lankawe nam inne patta kuhakayo ara comments tika

    :baffled::baffled::baffled:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    40099678_278158339456718_5186607849588916224_n.jpg
     

    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    ඔය කාරෙක එක්කෝටි අනූලක්ශයක් විතර වෙන්නෙ බන්...ඕක සුපර් කාර් ගනයට වැටෙන එකක් නෙමෙයි..දැන් ඔය අලුත් ප්‍රාඩෝ එකකුත් ඔයිට වඩා ගනන්..ඔයිට වඩා ගනන් වාහන ගොඩක් පාරෙ යනවා .මම හිතන්නේ පෙනුම නිසා ආස ඇති මිනිස්සු..

    1500CC. Ekai tax adu
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Apparently Money is everything :baffled:
    සල්ලි තමා බන්. ඉස්සරහට යු ටියුබ් යුගය තමා. ටී වි බලන්නෙම නැති තරම් දැන් මගෙ වයස් වල උන් නම් .
    බලන්නෙම නෙට් එකෙන්
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113

    සංකෘතිය කනවා කියන උන් ඕකේ යන්නෙත් ජැක ගහගෙනනේ.එහෙම බලනකොට ඉරාජ් උන්ට වඩා හොදයි.:rofl:
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    අපේ උන් ඉරාජ්ට බැන බැන ඉන්නව..ඌ උගෙ ටාගට් වලට යනව ලස්සනට....බැන බැන හිටපු උන්ට ලැබිච්ච දේකුත් නෑ...ඉරාජ්ට වෙච්ච හානියකුත් නෑ...ඉරාජ්ගෙ කොච්චර වැරදි තිබුනත් අපිට උගෙන් ඉගෙන ගන්න හුගක් දේවල් තියෙනව...
    අනුන්ගේ ගූගොඩවල් ගැන හොයන වෙලේ තමන්ගෙ දියුනුවට දෙයක් කරගනිල්ල...
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සංකෘතිය කනවා කියන උන් ඕකේ යන්නෙත් ජැක ගහගෙනනේ.එහෙම බලනකොට ඉරාජ් උන්ට වඩා හොදයි.:rofl:
    ඔයිට වැඩිය සංස්කෘතිය කන දෙවල් කොච්චර වෙනවාද බන්
    අල්ලපු ගෙදර එකාට හූනියම් වලලනවා, හෙන ඉල්ලනවා,ඉරිසියා කරනවා කුහක කම් කරනවා .
    කරලා පොයට පන්සල් ගිහින් නිවන් දකින්න පෙරුම්පුරනවා.
    ඔය ඉරාජ්ට බනින උන් බ්ලු එකක් බලලාම නැද්ද ?
    කෙල්ලෙක් හෙලුවෙන් ඉන්න රූප දැක්කොත් උන් ඇස් වහන්ද ඉඳලා තියෙන්නෙ ?
    ඉරාජ් ඉතින් මෙ මානසිකත්වය දන්න හින්දා තමා ඔය වගෙ වීඩියොස් හදලා දාන්නෙ.
    හාමුදුරුවරු උනත් බලපන් බණ කියලා කියන්නෙ ආතල් බන .හාමුදුරුවරු කියලා සිවුර දාගෙන ඉන්න සීයට 99ක් ම හොරු ,මල්වතු අස්ගිරි උනත් මුණිවත රකින එකනෙ කරන්නෙ ? ඉතිං එහෙව් රටක සමන්තබද්‍ර ලා පහල වෙන එක අහන්නත් දෙයක්ද ?
    අපෙ රටෙම උන්ගෙ මානසිකත්වයෙ නිවටකමෙ ප්‍රතිබිම්භය තමා ඉරාජ්, සමන්තබද්‍ර ,මධුර් රොක්ස් ,පරාක්‍රමබාහු රජතුමා වගෙ උන් .