මේපාර වැඩේ ලේසිවෙන්නැති හැඩැයි. Iran කියන්නේ Air Superiority එක අතින් lags behind ඉන්න country එකක්. Latest Fighter Jets වත් නැතිඑකේ ඉතින් එහෙම තියාගෙන, Latest F35 එහෙම තියෙන රටකින් ගේම ඉල්ලනවයි කියන්නේ suicide තමයි. නෙතන්යාහු, ඉරාන් ඩවුන් කරන්න සාධාරණ හේතුවක් එනකන් දත කන්නේ. අපරාදේ, මේපාර ඉරාන් ගැහුවොත්, ආර්ථියටම down වෙන්න වදීවි. ඉරානුත් ගහාවි, හැබැයි රටවල් දෙකටම සෑහෙන අලාභානිවෙයි. Israel ඇමරිකා back කරනව වගේ, Russia, Iran back කරොත් හොඳයි! දැනටමත් Russia back කරාට, backing power එක මදි. Russia, involved වෙන්නැතිවෙන්න Israel ගැහුවොත් හොඳයි! දැනටමත් Russia warn කරල තියෙනවා, න්‍යයෂ්ඨික බලාගාර වලට ගහන්න හීනෙකින් වත් හිතන්න එපා කියල. හැබැයි තෙල් වලට පාර වදියි. අර ඉරාන් වල Island එකේ තියෙන එකෙන් තමයි, උන්ගේ තෙල් ආදායමෙන් වලින් 95% රඳා පවතින්නේ. ඇමරිකාවේ බලපෑම නිසයි ඕව බේරුනේ. හැබැයි Iran ආයෙ ගැහුවොත් ඇමරිකාව කියල තියෙනව ඒගොල්ලො Israel වලක්වන් නෑ කියල. ඇමරිකාවටත් යටින් ඕනි Iran වලට ගේම දෙන්න. දැන් කරන්නේ Israel උන් ලවා කොස් ඇට බාවන එක. අපරාදේ, ලස්සන රටවල් දෙකක් නිකන් විනාශවෙලා යන එකයි වෙන්නේ!
දැනට රටවල් දෙක අතර තියෙන තත්වය මත මේක කිව්වේ. වැඩිවිස්තර එහෙම දන්නවනම් දාගෙන යන්න.
දැනට රටවල් දෙක අතර තියෙන තත්වය මත මේක කිව්වේ. වැඩිවිස්තර එහෙම දන්නවනම් දාගෙන යන්න.
