Iran, ස්ට්‍රයික් බැක් කරන්න යන්නේ...

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මේපාර වැඩේ ලේසිවෙන්නැති හැඩැයි. Iran කියන්නේ Air Superiority එක අතින් lags behind ඉන්න country එකක්. Latest Fighter Jets වත් නැතිඑකේ ඉතින් එහෙම තියාගෙන, Latest F35 එහෙම තියෙන රටකින් ගේම ඉල්ලනවයි කියන්නේ suicide තමයි. නෙතන්යාහු, ඉරාන් ඩවුන් කරන්න සාධාරණ හේතුවක් එනකන් දත කන්නේ. අපරාදේ, මේපාර ඉරාන් ගැහුවොත්, ආර්ථියටම down වෙන්න වදීවි. ඉරානුත් ගහාවි, හැබැයි රටවල් දෙකටම සෑහෙන අලාභානිවෙයි. Israel ඇමරිකා back කරනව වගේ, Russia, Iran back කරොත් හොඳයි! දැනටමත් Russia back කරාට, backing power එක මදි. Russia, involved වෙන්නැතිවෙන්න Israel ගැහුවොත් හොඳයි! දැනටමත් Russia warn කරල තියෙනවා, න්‍යයෂ්ඨික බලාගාර වලට ගහන්න හීනෙකින් වත් හිතන්න එපා කියල. හැබැයි තෙල් වලට පාර වදියි. අර ඉරාන් වල Island එකේ තියෙන එකෙන් තමයි, උන්ගේ තෙල් ආදායමෙන් වලින් 95% රඳා පවතින්නේ. ඇමරිකාවේ බලපෑම නිසයි ඕව බේරුනේ. හැබැයි Iran ආයෙ ගැහුවොත් ඇමරිකාව කියල තියෙනව ඒගොල්ලො Israel වලක්වන් නෑ කියල. ඇමරිකාවටත් යටින් ඕනි Iran වලට ගේම දෙන්න. දැන් කරන්නේ Israel උන් ලවා කොස් ඇට බාවන එක. අපරාදේ, ලස්සන රටවල් දෙකක් නිකන් විනාශවෙලා යන එකයි වෙන්නේ!

    දැනට රටවල් දෙක අතර තියෙන තත්වය මත මේක කිව්වේ. වැඩිවිස්තර එහෙම දන්නවනම් දාගෙන යන්න.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    තෙල් වලට ගහන්නෙ නෑ කොහොමත් තෙල්මිල වැඩි වෙන එක ඇමරිකාවෙ ආර්තිකයටත් බලපාන නිසා. ඊලග පාරත් අපි ගහන්නෙ මිලිටරිබේස් වලට.
    රුසියාවත් යුද්දෙක ඉන්න නිසා හොද වෙපන් දෙන්නෙ නෑ. අතෑරපුව දෙනව ඉරානෙට.

    රුසියාව කැමති ඔය දෙක ඇවිලෙනවට එතකොට යුක්රෙනෙට ආධාර අඩුවෙන නිසා.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේ ටික වැදුනොත් ඊශ්‍රායලය හොයාගන්නත් නැති වෙයි..:eek:


    මොලේ නැති තම්බි video හැදුවට යුද්දෙට ගියහම රෙද්දේ රෙවිල .මහ එකා ඉන්න තැනකින් එලියට එන්නේ නෑ කොයි වෙලේ පැදුරෙන් වැටිලා හරි මැරෙන්න වෙයිද කියල
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Iran ආයෙත් ගහනවා කියලා officially announce කරාද?
    මොන යුද්දද ? මහ එකා ඉන්න තැනකින් එලියට එන්නේ නෑ කොයි වෙලේ පැදුරෙන් වැටිලා හරි මැරෙන්න වෙයිද කියල
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,785
    5,762
    113
    I belive its the best in practicality and have a decent capacity when launches in mass. But for the stealth capability with decent maneuverability , it sure goes to the F 21 raptor for USA
    Nope. Small weapons capacity and high end non conventional materials that need to more maintenance time than actual flying times. But f 15 is great aircraft that get any time in short notice. Iran is not have high end aircrafts so no need of stealth air craft.
     
    • Like
    Reactions: Lokupappa and NRTG

    thomian

    Well-known member
  • May 20, 2011
    12,596
    17,790
    113
    මේ ටික වැදුනොත් ඊශ්‍රායලය හොයාගන්නත් නැති වෙයි..:eek:


    image-30.jpg
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    ඊය මේවා යුද්ධද අද ගහනවා හෙට ගහනවා කියනවා. සද්දෙ විතරයි වැඩ නෑ. අපිට දෙන්න අපි ගහලා පෙන්නන්න ලොවෙත් නැතිවෙන්න. 🙄
     

    gama22

    Well-known member
  • අපේ අනුර කුමාර ඇතුලු ජේවීපී ප්‍රජාව හැම වෙලාවෙම මුස්ලිම් සහෝදරවරු පැත්තේ හිටගත්තේ.අල්ල හුකාබර්!!
    බත් පත වෙනුවෙන් මේ උත්සාහය උදව් කරන්න.........