TIN Number එකක් ගන්න IRD සයිට් එකට ගියාම ඒකට SSL දාලා නෑ,
WWW නැතුව URL එක ගැහුවොත් 404 කෝඩ් එක එනවා.
UI එක අම්බ කැතයි.
කොන්සෝල් එකට ගියාම දෝශ ගොඩයි.
IRD එකේ Email එක Encrypted නෑ
E service Protal එකට 1.2 TLS එකක් දාලා.
Backend එක කොහොම දුවනවද දන්නෙ නැහැ.
මෙහෙම සිස්ටම් එකක් හදද්දි මොනතරම් දේවල් හිතන්න ඔනෑද , ආරක්ෂාව වගේ UI/UX අඩුම Technical Knowledge එකක් තියෙන මනුස්සයෙක්ටත් ලේසියෙන් Use කරන්න පුලුවන් වෙන්න හදන්න ඔනෑ නේද. මෙච්චර බේසික් දෙයක්වත් බලන්නැතිව සිස්ටම් එකක් හදනවා කියන්නේ අපි ගෙවන බදුවලින් වැඩක් නැහැ.

Last edited:

පස්සේ බලනකොට දැක්කේ @ එක මු ගන්නේ නැ. ඉතින් කොහොමද secure password එකක් දෙන්නේ 