Irosha & Nirosha Cha........!

SlayerOfDValley

Active member
  • Dec 26, 2011
    505
    182
    43
    මචන්ල කව්රු හරි හිරු TV එකේ 17 again බලනවද?
    උබලගෙ අවන්ක අදහස ඉදිරිපත් කරපල්ලා :confused::confused:

    මම නම් හිතන්නෙ අද එකෙ යන්නෙ joke segment එකක් කියල මර ජෝක් එක.:lol::lol::lol: අමිල නම් තවම නාල නෑ.
    :yes::yes: