WINDOWS_9_leaked_screenshots_:D:D

great ace

Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    ගොඩක් අය මේ වෙනකොට දන්නවා හෝ නොදන්නවා වෙන්න පුලුවන්WINDOWS 9 Operating System එක ගැන :confused::confused::confused::confused: ඔන්න එහෙනම් දන්න අයටයි නොදන්න අයටයි දෙගොල්ලොන්ටම අලුත් විස්තර ටිකක් තියෙනවා තියෙනවා Windows 9 ගැන :cool::cool::cool::cool:

    මේක තාම නම් කරලා තියෙන්නෙ THRESHOLD කියන codename එක යටතේ :rolleyes::rolleyes: ඒ කියන්නෙ මේක ඉදිරියේදි WINDOWS 9 හෝ වෙනත් නමකින් කරලියට එන්න පුලුවන් කියන එක :dull::dull::dull::dull:

    e84umu.png




    මේක ගොඩාක් අය හදුන් වන්නෙ Start Menu එකෙහි නැවත පැමිනීමක් හැටියට ;);););) ඒ වගෙම මේකෙ තව තියෙන සුවිශේශී ලක්ශනයක් තමයි Metro Interface එක සහ Windowed Mode යන දෙකෙහිම එකතුවක් වීම,ඒ කියන්නෙ Windowed Mode එකෙ Metro Interface එකත් වැඩ කරනව කියන එක,තවත් ලේසියෙන් කියනවනම් මෙයාල Windows 7 අතෑරලත් නෑ Windows 8 අතෑරලත් නෑ :rofl::rofl::rofl::rofl: ඒ දෙකම පරිශීලකයාගෙ සිත් ගන්න අයුරින් ඔහුට ඔබින නව මුහුබුවරකින් ඉදිරිපත් කරල තියෙනවා කියලා අපිට බැලූ බැල්මටම වටහ ගන්න පුලුවන් :yes::yes::yes::yes:

    Microsoft ආයතනය තවම මුදා හැර ඇත්තේ Start Menu හි Interface එක පමනයි,එයට හේතුව වනුයෙ පසු ගිය කාලය පුරාම Windows 8 හි Start Menu එකක් නොමැති වීම බොහෝ Windows පරිශීලකයින්ගෙ අප්‍රසාදයට හේතු වීම නිසාය :angry::angry::angry::angry: එමෙන්ම Microsoft ආයතනය විසින් සහ තවත් විවිද පුද්ගලයන් මගින් Start Menu එක ගැන නොයෙකුත් කට කතා පැතිර යාම හේතු කොට ගෙනයි :sorry::sorry::sorry::sorry:


    303g2n5.png



    මෙහි තියෙන සුවිශේශි ලක්ශනයක් තමයි Start Menu එක අපට රිසි අයුරින් Customize කරගන්න පුලුවන් කියන එක :cool::cool::cool::cool: අපිට අවශ්ය app මෙහි Start Menu එකෙහි pin කර තබා ගන්න පුලුවන්,එමගින් පහසුවෙන් තමන්ට කැමති app එකට පිවිසෙන්න පුලුවන්:rolleyes::rolleyes::rolleyes::rolleyes:


    aoqqnd.png



    මෙයට අමතරව Microsoft ආයතනය විසින් Windows Store එකෙහි Interface එකද මුදා හැර තිබෙනවා,මෙමගින් Windowed Mode තුල කෙසේද Metro Interface එක හැසිරවෙන්නෙ යන දල අදහස අපට ලබාගත හැක :yes::yes::yes::yes:


    1055c7s.png



    එමෙන්ම WINDOWS 9 Operating System එක 2015 අප්‍රේල් මාසය වන තුරු කරලියට නොපැමිනෙන බව Microsoft ආයතනය පවසා ඇත :cool::cool::cool::cool:



    තවද Microsoft ආයතනය මගින් වැඩි දුරටත් පවසා ඇත්තේ මෙම ලිපිය great ace තනියම ලිවූ එකක් බවත් කාගෙන්වත් උස්සපු එකක් නොවන බවත්යැ
    :rofl::rofl::rofl::rofl::cool::cool::cool::cool:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    Is that mean don't you have any source article? so how did you get this? :P
    Because already I'm downloading Win Pro 8.1 :confused:
     
    • Like
    Reactions: navodwickra

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    meka liyapu aka microsoft akada wada
    hodai windows 9 hodai wage bugs anan manam awul natnam wede nagalama yai mama hitanne
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    BUDDY! AS IT IS WIN PRO 8.1? IS THAT ALSO BULLSHIT? BECAUSE I'M DOWNLOADING NOW :confused:

    I dont know whether this is good or not. Bocz this is windows 9. Not windows 8. But dont download until final release. Bcoz there will be bugs & you cant activate this windows version after releasing the retail version..
    :baffled::baffled::baffled:
     
    Last edited:

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    Windows 98 දාගත්ත, Windows 2000 දාගත්තෙ නෑ
    Windows XP දාගත්ත, Windows Vista දාගත්තෙ නෑ
    Windows 7 දාගත්ත, Windows 8 දාගත්තෙ නෑ
    පොතේ හැටියට 9 ආපු ගමන් දාගන්න ඕන :yes:
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    රෙප්5+ දුන්නා

    Thankz machan :cool::cool:

    Is that mean don't you have any source article? so how did you get this? :P
    Because already I'm downloading Win Pro 8.1 :confused:

    http://www.pcworld.com/article/2456...veal-more-detail-about-reborn-start-menu.html

    uda thyenne source eka,,,Thankz 4da comment machan :cool::cool:


    Thankzz machann :cool::cool:

    meka liyapu aka microsoft akada wada
    hodai windows 9 hodai wage bugs anan manam awul natnam wede nagalama yai mama hitanne

    he he ayyoo naa kollo :rofl::rofl::rofl:

    http://www.pcworld.com/article/2456...veal-more-detail-about-reborn-start-menu.html

    uda thyenne source eka,,,Thankz machan comment ekata :cool::cool:

    windows 7 thamai ithin thamath apita nam.
    8 nam gu 7i

    :P:P:P


    :cool::cool:

    BUDDY! AS IT IS WIN PRO 8.1? IS THAT ALSO BULLSHIT? BECAUSE I'M DOWNLOADING NOW :confused:

    :confused::confused::confused::confused:

    ela ela ah
    Rep ++++

    Thaankz machannn :cool::cool:

    I dont know whether this is good or not. Bocz this is windows 9. Not windows 8. But dont download until final release. Bcoz there will be bugs & you cant activate this windows version after releasing the retail version..
    :baffled::baffled::baffled:

    :yes::yes:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    8 වල නම් පොඩි පොඩි බග්ස් තියනව.. ඒව ෆික්ස් වෙලා එයි 9 එක.. ඒත් ඉතින් 8 එකේ ස්පීඩ් ඒකත් එක්ක 7 වලට නම් හැරෙන්න වත් බැහැ ගූ 70 යි.. ඒ අතින් 8.1 උපරිමයි..
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    bump
    rep++

    Thankzz machan :cool::cool:

    Windows 98 දාගත්ත, Windows 2000 දාගත්තෙ නෑ
    Windows XP දාගත්ත, Windows Vista දාගත්තෙ නෑ
    Windows 7 දාගත්ත, Windows 8 දාගත්තෙ නෑ
    පොතේ හැටියට 9 ආපු ගමන් දාගන්න ඕන :yes:

    10 points for grifindor he he :D:D patta logic eka


    Thankz machan :cool::cool:

    8 වල නම් පොඩි පොඩි බග්ස් තියනව.. ඒව ෆික්ස් වෙලා එයි 9 එක.. ඒත් ඉතින් 8 එකේ ස්පීඩ් ඒකත් එක්ක 7 වලට නම් හැරෙන්න වත් බැහැ ගූ 70 යි.. ඒ අතින් 8.1 උපරිමයි..

    aniwa machan,math use karanne 8 thamai :yes::yes:


    Thankzz machan :cool::cool:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    8.1 හොදයි. හැබැයි 7 වල නැති bugs තියනවා.. speed එක අතින් නම් 8 ගොඩක් ඉස්සරහින් ඉන්නේ.. 9 ආව ගමන් දාගන්න ඕනි.. ;)