IS ත්‍රස්තයන් සමලිංගිකයන් 10ක් ඝාතනය කරයි

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    IS ත්‍රස්තයන් සමලිංගිකයන් 10ක් ඝාතනය කරයි

    IS ත්‍රස්තයන් සමලිංගිකයන් 10ක් ඝාතනය කරයි





    මධ්‍යම සිරියාවේ අයි.එස්. ත‍්‍රස්ත ග‍්‍රහණයේ සිටි සමලිංගිකයන් 10 දෙනකු ඝාතනය කර ඇතැයි විදෙස් වාර්ත පවසයි. එරට අයි.එස්. ත‍්‍රස්තයන් පිළිබද අධීක්ෂණයේ යෙදෙන සිරියානු මානව හිමිකම් ගවේෂණ සංවිධානයක් මේ බව අනාවරණය කර තිබේ. මෙම පුද්ගලයන් අතර වැඩිහිටියන් 9 දෙනකු හා එක් බාලවයස්කාරයකු වන බව වාර්තා වේ.

    මීට පෙර ද අයි.එස්. ත‍්‍රස්ත සංවිධානය විසින් වරින් වර සමලිංගිකයන් ඝාතනය කළ අතර ගොඩනැගිල්ලකින් පහලට තල්ලුකොට IS සංවිධානය විසින් සමලිංගිකයෙකු මරා දැමූ අයුරු දැක්වෙන වීඩියෝවක් පහතින් බලන්න.




    :(:(:(:dull::dull::dull::(:(:(
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කොහොමත් ඉස්ලාමයේ සමලිංගිකත්වයට ඉඩක් නෑනේ,බෝවෙන එක අඩුවෙයි කියලා බයයි උන්.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    gaymuslim-vi.jpg
     
  • May 21, 2011
    297
    41
    28
    ලංකාවෙත් ගොඩක් උන් සමලිංගික කියන වචනෙටත් බයයි
    ඇත්තට තල්ලු නොකලට
    සමලිංගික උන්ව වචන වලින් දවසට 10 පාරක් විතර කනු උඩින් තල්ලු කරනවා
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පොඩි නිළමෙ;19009939 said:
    ලංකාවෙත් ගොඩක් උන් සමලිංගික කියන වචනෙටත් බයයි
    ඇත්තට තල්ලු නොකලට
    සමලිංගික උන්ව වචන වලින් දවසට 10 පාරක් විතර කනු උඩින් තල්ලු කරනවා

    :confused::confused::confused:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    katavath unta baninna aitiyak na
    api pedophilie lava, rapist lava maranna kiyanava
    un kolukarayanva maranna kiyanava
    degolloma kiyanne marana eka ganai
    kohoma maruvath, mokata maruvath
    para pana nasima varadak