IS ත්රස්තයන් සමලිංගිකයන් 10ක් ඝාතනය කරයි
මධ්‍යම සිරියාවේ අයි.එස්. ත්‍රස්ත ග්‍රහණයේ සිටි සමලිංගිකයන් 10 දෙනකු ඝාතනය කර ඇතැයි විදෙස් වාර්ත පවසයි. එරට අයි.එස්. ත්රස්තයන් පිළිබද අධීක්ෂණයේ යෙදෙන සිරියානු මානව හිමිකම් ගවේෂණ සංවිධානයක් මේ බව අනාවරණය කර තිබේ. මෙම පුද්ගලයන් අතර වැඩිහිටියන් 9 දෙනකු හා එක් බාලවයස්කාරයකු වන බව වාර්තා වේ.
මීට පෙර ද අයි.එස්. ත්‍රස්ත සංවිධානය විසින් වරින් වර සමලිංගිකයන් ඝාතනය කළ අතර ගොඩනැගිල්ලකින් පහලට තල්ලුකොට IS සංවිධානය විසින් සමලිංගිකයෙකු මරා දැමූ අයුරු දැක්වෙන වීඩියෝවක් පහතින් බලන්න.