is elakiri working perfectly ?

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළකිරි එක උබලගෙ අව්ලක් නැතුව වැඩ කරනවද...:oo: මම පාවිච්චි කරන්නේ SLT ADSL...
    site එක ඊයෙ ඉදන් පොඩ්ඩක් busy වගෙ...:nerd::nerd: දැනුත් home page එක load වෙන්න විනාඩි 5 ක් විතර ගියා...:growl::growl: still loading...
    එපා වෙනව බන්... :angry::angry::angry:
    උබලගෙත් මෙහෙමද????????????
    page load වෙන්න ගොඩක් වෙලා යනව..
    .
    :growl::growl::baffled::baffled::angry::angry:

    *************
    Our servers are running perfectly.no issues in elakiri site.
    i think it is your service provider problem. check your internet connection.
    anyway what is your connection?
    Moderator
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ඊයෙ නම් මගෙත් එහෙම වුණා මචං. සමහර වෙලාවට site එක load වුණේම නෑ....... Elakiri, FB දෙකම එහෙම වුණා.මම හිතුවේ මගේ connection එකේ අවුලක් කියලා..... SLT ADSL....... අද නම් අවුලක් නෑ වගේ........