Is this a mental problem?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඉන්නවා.. ඇයි උඹ..:rofl:

    images

    උඹ ඕක ඉස්සුවෙ සිංහල ෆිල්ම් එකකින් නේද.. මට ෆිල්ම් එකේ නම මතක නෑ.. ටෙනියි, බන්දුයි ඉන්නෙ..:eek:

    ඒක නම් මතක නෑ බන්.. කොහෙන් හරි ඇහිච්ච එකක් වෙන්න ඇති.. කොහොම හරි පුරුද්දක් වශයෙන් දැන් කියනවා :rofl: මගේ නිර්මාණයක් ද දන්නෙත් නෑ..:eek: තෝ කලින් කියාපු එකක් ද දන්නෙත් නෑ :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,325
    21,964
    113
    Gotland
    ara ammai GF ui adana cn eka arenna anik ewa nan normal ... matath ee wage cn godak wela tiyenawa samahara heenen dakina dewal eeta tika kaalekata passe aththata wenawa dakala tiyenawa :cool: ee welawata eka hondata hurui wage thamai hithenne....
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ara ammai GF ui adana cn eka arenna anik ewa nan normal ... matath ee wage cn godak wela tiyenawa samahara heenen dakina dewal eeta tika kaalekata passe aththata wenawa dakala tiyenawa :cool: ee welawata eka hondata hurui wage thamai hithenne....

    api heenen paawela yanawa eti.:rofl:.matath ehema wenawa adatath ,wade kiyanne mehedi witarai sl nam na :baffled:
     
    kingdewi

    Well-known member
  • machn mata podi awlak thiyenawa masa keepayaka indan. mata thaniyama nikan ho wadak kara kara innakota mata ahenawa mage amma andanawa wage sadda. eewagema amma mata katha karanawa wage. mama gihin ho amma gen ahawwama ehemak deyak wela naa .:baffled::oo:

    eewagenma mage GF andanawa, katha karanawa, hina wenawa ahenawa. :eek::confused:

    thawa deyak..... mama hithin sinduwak mumunana kota eeka aththatama tika welawakin radio ekakin ho,, langama kenek kiyanawa ahenawa...:yes::baffled::shocked:

    thawa deyak.. samahara than, samahara siduweem mata mara purudu gathiyak danenawa... samahara aya dakkama mata mara purudu, andurana gathiyak danenawa...

    meewa mata hena prashna.. mewa yaluwonta kiwwama, eyala hina wenawa...searious ganne naaa.. ehala hithanne mama joke ekata kiyanawa kiyala..:sorry::yes:

    meewage deyak unama.. mage mood eka thanikarama wenanas wenawa.. tika welawakata... nikan karakawala atha ariya wage...

    ---------

    mewa mental problems da? nathnam normal deewalda :oo: oyalata meewage deewal wela nadda? :shocked:

    වැඩිය හිතන්නෙපා බන් .ඔය බොහොම සරල දේවල් .
    පී.එම් එකක් දාන්න.
    අපි කතා කරමු :yes:
     
    TheOwl

    Banned
    May 3, 2013
    190
    35
    0
    doctor kenek lagata yanna kalin tikak meditation syd 1ta yanna..mayb oyage hitha kalabala athi..tikak meditation karala balanna..eth oyaprashne digatama thibbot witharak doctr knkta pennanna. cz 1st step 1 wdhata doc lagata yannepa..mayb they will put nonsns to ur mind.

    yep...
     
    TheOwl

    Banned
    May 3, 2013
    190
    35
    0
    oh! its mean I got a mental disorder? :shocked:

    උඹ ඕක එච්චර ලොකුවට ගන්න එපා බන්..
    සමහර අයට තියන හැකියාවල් විද්‍යාව දකින්නේ රෝග හැටියට. ඒ විද්‍යාවට එක තෙරුන් කරන්න ක්‍රමයක් නැති හින්දා. අංජනම් බලන එකත් ඔය වගේ සීන් එකක්. Hallucinationදෙකක්තියනවා negative and positive.උඹට තියෙන්නේ positive. උඹ ඕක ලෙඩක් කියල හිතනවා නම් ඩොකෙක් ගාවට යන්න කලින් මෝහනය කරන කෙනෙක් ගාවට පලයන්. ඩොකෙක් ගාවට ගියොත් ජිවිත කාලෙම උඹට මිනිහ ගාවට යන්න වෙනවා. මම දන්නා නිසා කියන්නේ.

    පුලුවන්නම් මෙහෙම දෙයක් කරලා බලපන්.. ට්‍රය් කරලා බලපන් වෙන වෙන වොයිස් හිතල අහන්න. ඒ කියන්නේ ට්‍රයි කරලා බලපන් හිතලම කුරුළු සද්දයක් වගේ අහන්න බලන්න. මට හිතෙන විදියට නම් උඹට ඕක එන්නේ උඹ තනියම කල්පනා කර කර ඉද්දි. එහෙම නම් ඕක ලෙඩක් කියල මම හිතන් නැහැ. ක්‍රමානුකුලව පුරුදු කරොත් ඕක උඹට ලැබුන හොඳ අවස්ථාවක්. සමහරුන්ට ලෙඩක් විදියට පෙනුනට..
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    meka nam matath tiyenawa....

    eekiyanne samahara deewal godak ayata thiyenawa wage..:D

    මුල් සිද්දි නම් පොඩ්ඩක් චෙක් කරන්න වෙනව මම හිතන්නෙ. මටත් පට්ටම ස්ට්‍රෙස් වෙලාවට සින්දු එහෙම ඔලුව ඇතුලෙම ඇහෙනව වගෙ වෙනව. අනික් එව්ව deja vu කියන සිදුවිම. ඔය ගොඩක් දෙවල් මානසික අසහනය හින්ද තමා ඇති වෙන්නෙ. ඇත්තම කිව්වොත් මුහුද පැහැදිලි වෙනව වගෙ තමා හිතත් . මනස හොදින් තියන වෙලාවට මොකුත් හිතෙන්නෙ නෑ. මොකුත් ප්‍රශ්න හිතට එන්නෙ නෑ. කිසි දෙයක් ප්‍රශ්නයක් කර ගන්නෙත් නෑ.

    mata loku manasika asahanayak naa machan.. mama medawas wala sathutin inne.. :)

    කව්රු හරි දෙයක් කිව්වහම ඒක ඒ විදියටම කලින් කව්රු හරි කියල තියනව වගේ හැගීමක් එනවද ? මට ඉස්සර ඔය වගේ සිද්දි වෙලා තියනව.. දැන් නම් නෑ.. අර උබට වෙන අනිත් කේස් නම් කොහොමද දන්නෙ නෑ බං.. ඩොකෙක් හම්බ වෙයන්..

    සමහර උන් ඉන්නව අධි මානසිකත්වය.. උන්ට දෙයක් කරන්න ඕනෙ කියල හිතුවොත් ඕනෙමයි.. ඩෙස්ක් එකේ පොතක් ඇද වෙලා තියනව කියමුකො ඌට ඒක කෙලින් කරන්න හිතුනොත් ආයෙ කෙලින් කරන්න ඕන මයි.. ඒක කරලමයි නවතින්නෙ.. එහෙම කේස් එකක් උබට නැහැනෙ..

    භාවනා පාරක් දාහන් බං රෑට රෑට නිදා ගන්න ඉස්සෙල්ල..

    machan.. yam deyak karannama ona kiyana case eka nam mata naa.. :) but samahara siduweem, awastha. nam mata meeta kalin una wage hangeem danenawa.. but dan wadiyan naa.. lokuwata thiyenne ara case eka thamai.. :D

    ඕක අහන්න දෙයක් ඈ :oo:
    තොට කොහොමත් ඉතිං පුකේ ඉදල මැන්ටල් අප්සට් නෙ :lol::lol:

    :D
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    uya ahena kathanam danne na..uya samahara isthana , uya samahara puthgalayin apita huru purudu..api rata nida gattahama..ape agen ape athmaya nagitinawalu ekata kiyanne manokaya kiyalalu..uya samahara welawata apiwa aharenna yaddi ekaparata nikan watenna wage yanne ninden ee manokaya kohehari hitiya gaman ape agata ekaparata enakota tama ehema wene..ehema ee manokaya agata enne api ninden aharena welawata wage..uya kattiya thada ninde innakota aharawanna epa kiyanne ekai...machan library eke thiyenawa adimanasika vidyawa kiyala pothak eke thiyenawa uya manase leda gana uya dewal gana okkoma eka aran kiyawapan..ochchara on man danne..

    mama machan owa gana wadiya danne naa.. maka normal case ekakda kiyala danaganna thamai mama EK dammme.. so mama kiyapu godak deewal thiyenawa EK eke inna ayatath.. but mul eka arenna.. dan eka gana thami case eka.. anith eewa normal kiyala danagaththa ekath sathutak :) mama hithuwe mee seerama mata witharai kiyala :D

    sirawata, ara gf/amma seen hara anith ewanam sirawata wenawa, api hitana de eka paratama apita ahanna labenawa, ahambayak wennath tiyenne podi sambawithwakne, dawasata deka 3k wenawa some time. heenen dakapu seen eka parata sira wenawa also, a ai bn :eek: danna ekek kiyapanko

    matath oya wage deewal godak issara wela thiyenawa. but dannam naa.. :)

    උඹගෙ මනස නිරවුල් නෑ.. ඒකයි එහෙම වෙන්නෙ.. හොඳට බාවනා කරපන්..:D
    අනේ මන්දා.. කෝකටත් ඩොකෙක් මුණගැහියන්..:baffled:

    naa machan mata loku prashna naa. mama sathutin inne.. but mata therenna.. mee wenne mokakda kiyala.. :confused: EK eke yaluwo kiwwa widiyatanam meka mental case ekaklu.. :sorry:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ara ammai GF ui adana cn eka arenna anik ewa nan normal ... matath ee wage cn godak wela tiyenawa samahara heenen dakina dewal eeta tika kaalekata passe aththata wenawa dakala tiyenawa :cool: ee welawata eka hondata hurui wage thamai hithenne....

    thanks machan.. meeka nam eee kiyanne godak ayata wena case ekak wage.. :)

    TFS machan :) mewa gana mama youtube videos wagayak baluwa..but mama tikak wenas.. :)

    වැඩිය හිතන්නෙපා බන් .ඔය බොහොම සරල දේවල් .
    පී.එම් එකක් දාන්න.
    අපි කතා කරමු :yes:

    thankyou so much machan :)

    Umba Tika kaalayak ea gena hithanne nathuwa normal eke hitapan balanna. ehema danena welawata wena deyakata hitha yomu karapan.

    ow ow mamath full try karanne ehema inna..but meka digatama wenakota baya hithenawa.. :confused:

    උඹ ඕක එච්චර ලොකුවට ගන්න එපා බන්..
    සමහර අයට තියන හැකියාවල් විද්‍යාව දකින්නේ රෝග හැටියට. ඒ විද්‍යාවට එක තෙරුන් කරන්න ක්‍රමයක් නැති හින්දා. අංජනම් බලන එකත් ඔය වගේ සීන් එකක්. Hallucinationදෙකක්තියනවා negative and positive.උඹට තියෙන්නේ positive. උඹ ඕක ලෙඩක් කියල හිතනවා නම් ඩොකෙක් ගාවට යන්න කලින් මෝහනය කරන කෙනෙක් ගාවට පලයන්. ඩොකෙක් ගාවට ගියොත් ජිවිත කාලෙම උඹට මිනිහ ගාවට යන්න වෙනවා. මම දන්නා නිසා කියන්නේ.

    පුලුවන්නම් මෙහෙම දෙයක් කරලා බලපන්.. ට්‍රය් කරලා බලපන් වෙන වෙන වොයිස් හිතල අහන්න. ඒ කියන්නේ ට්‍රයි කරලා බලපන් හිතලම කුරුළු සද්දයක් වගේ අහන්න බලන්න. මට හිතෙන විදියට නම් උඹට ඕක එන්නේ උඹ තනියම කල්පනා කර කර ඉද්දි. එහෙම නම් ඕක ලෙඩක් කියල මම හිතන් නැහැ. ක්‍රමානුකුලව පුරුදු කරොත් ඕක උඹට ලැබුන හොඳ අවස්ථාවක්. සමහරුන්ට ලෙඩක් විදියට පෙනුනට..

    oya Halucination gana mama tikakata kalin youtube search karala vidz wagayak baluwa. but eewagee thibunu widiyata namm godak sadda ahenna ona..but mata ahenne tikai. :D
     
    LizzyB

    Member
    Aug 18, 2014
    107
    17
    0
    Live in Dreamland
    thawa deyak.. samahara than, samahara siduweem mata mara purudu gathiyak danenawa... samahara aya dakkama mata mara purudu, andurana gathiyak danenawa...

    මේකනං සාමාන්‍ය දෙයක්. සාමන්යෙන් අපි ඇස දෙකෙන් දකින දෙයක් මොලේට යන්නේ එකම වෙලාවට. එත් සමහර වෙලාවට එක ඇහැකින් පේන දේ මොලේට යන්න පරක්කු වෙනවා. එහෙම පරක්කු උනාම තමයි ඔහොම දැනෙන්න. එක ඇහැකින් මුලින් ඒ දේ දැක්ක නිසා සහ අනිත් ඇහෙන් අපිට එක දැනුම් දෙන්නේ පරක්කු වෙලා හින්ද හිතෙන්නේ මේ දේ මීටකලින් මේ විදිහටම වෙලා තියනවා වගේ. ඔයා සිද්ධියට කියන වචනෙන් මට හරියට මතක නෑ.
     
    lahiru.vithanage

    Junior member
  • Feb 10, 2016
    123
    12
    18
    Kandy
    ape ammatath oka tyenawa api mkt kyanne na, habai eka eka dewal api kiyanawa wage ahenawaluu..dn nm hdai neuro surgeon knkgn behet ganne Dr. Colvin samarasinghe kyala nawaloke inne..
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    ara ammai GF ui adana cn eka arenna anik ewa nan normal ... matath ee wage cn godak wela tiyenawa samahara heenen dakina dewal eeta tika kaalekata passe aththata wenawa dakala tiyenawa :cool: ee welawata eka hondata hurui wage thamai hithenne....

    This is called "Deja Vu". Happens to me from time to time :)