source: *****
පියාගේ වද හිංසා ලබා පස් හැවිරිදි දරුවා මරු දකී
ඇඟ පුරා පිළිස්සුම් තුවාල
පියාගේ වද හිංසනයට හා ලිංගික අපයෝජනයකට ලක්වු පස් හැවිරිදි සිඟිත්තෙක් ඊයේ (22) පස්වරුවේ බදුල්ල මහ රෝහලේ දී මිය ගියේය.
බණ්ඩාරවෙල කැටවලගහවත්ත මකුල්ඇල්ල පදිංචිව සිටි මොහොමඩ් කාසිම් නමැති සිඟිත්තා මෙසේ මිය ගොස් ඇත. මේ සිඟිත්තාගේ මව දරුවාගේ පියාගේ ඥාති සහෝදරියකු බාරයේ තබා රට ගොස් ඇති බව පොලිසිය කීය. පියා සිඟිත්තා වරින් වර බණ්ඩාරවෙල නගරයට ගෙන ගොස් ඇති බවද පොලිසිය පැවසීය.
සිඟිත්තා පෙරේදා (21) බඹර ප්‍රහාරයකට ගොදුරු වු බව කියා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර පසුව දියතලාව මූලික රෝහලට මාරු කර යවා ඇත.
සිඟිත්තාගේ රහස් ප්‍රදේශය මෙන්ම පිටු පස ප්‍රදේශයේද දරුණු ලෙස තුවාල සිදුව තිබූ බවත් ඊට අමතරව සිරුර පුරා පිළිස්සුම් තුවාල තිබිණැයි දියතලාව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී මහතා පැවසීය. සැකකාර පියා සිද්ධියෙන් පසු පලාගොස් ඇත. බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
meka aththa scene ekak da machan? muslim thaththala hemoma puthalata mewidiyata passa pethhtata karadara karanawada?
meyage thaththa Muhammad wenna barida? ayeth ipadila innawada danne bandarawela?
danaganna ahuwe. sama wadaranna.

Last edited:

PBUH