තිය තිය ඉන්නෙ නැතිව ඇතුලට එන්න කොල්ලනේ......................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
මචංලා මචංලා මට හරිහමන් ජොබක් නැතිව නන්නත්තාර වෙලා උන්නේ. අඩුපඩියට, පට්ට කට්ටක් කාගෙන උනත් කරන්න ගරාජ් බාස් ජොබක් සෙට් උනා උදේ 8.30 ඉදන් 5.30 වෙනක්.
අද නිවාඩු දවසෙ නිසා මම ඒ ආසන්නයේ හොටෙල් වලට, රෑ කෑම කඩවල්වලට, මෙඩිකල් සෙන්ටර් වලට, ගාමන්ට් ෆැක්ටරි වලට ගියා රෑට කරන්න ජොබක් ඉල්ලගන්න. ගොඩක් තැන්වල වේකන්සීස් නෑ කිව්ව. එක තැනක සෙකුරිටි හවස 6.00 ඉදන් උදේ 6.00 වෙනකන් කරන්න හදල දෙන්න බලන්නම් කිව්ව.
දැන් එතකොට මට නිදා ගන්න වෙන්නෑ. ඒත් එතන කොල්ලො දෙන්නෙක් වැඩ කරනවලු. පොඩියට ඇලර්ට් පාරක් දාන්න පුලුවන්ලු. උබල හිතන්නේ මේක ප්‍රායෝගිකයි කියලද බන්?

මම බලාපොරොත්තු උනේ හවස 6 ඉදන් උදේ 2 වගේ වෙනකන් එකක්. ඒත් එහෙම ඒව නෑ.
සාමාන්‍යයෙන් සෙකුරිටි ලග ලැපක් වගේ තියාගෙන ඉන්න ගියෙොත් කේස් යයිද දන්නෑනේ බන්?

ගෙදරින් එලවල නෑ ඒත් ලොකු කොල්ලෙක් උනාම ගෙදර ඉදන් හරිනෑනේ.
අඩෝ ඒත් ඒක තමයි මම කරන්න යන්නේ
මගදි නින්ද ගිහින් ඇක්සිඩන්ට් වෙයිද දන්නෙත්නෑ.