is this practicle?

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    තිය තිය ඉන්නෙ නැතිව ඇතුලට එන්න ‍කොල්ලනේ......................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

    මචංලා මචංලා මට ‍හරිහමන් ජොබක් නැතිව නන්නත්තාර වෙලා උන්නේ. අඩුපඩියට, පට්ට කට්ටක් කාගෙන උනත් කරන්න ගරාජ් බාස් ජොබක් සෙට් උනා උදේ 8.30 ඉදන් 5.30 වෙනක්. :)

    අද නිවාඩු දවසෙ නිසා මම ඒ ආසන්නයේ හොටෙල් වලට, රෑ කෑම කඩවල්වලට, මෙඩිකල් සෙන්ටර් වලට, ගාමන්ට් ෆැක්ටරි වලට ගියා රෑට කරන්න ජොබක් ඉල්ලගන්න. ගොඩක් තැන්වල වේකන්සීස් නෑ කිව්ව. එක තැනක සෙකුරිටි හවස 6.00 ඉදන් උදේ 6.00 වෙනකන් කරන්න හදල දෙන්න බලන්නම් කිව්ව.

    දැන් එතකොට මට නිදා ගන්න වෙන්නෑ. ඒත් එතන කොල්ලො දෙන්නෙක් වැඩ කරනවලු. පොඩියට ඇලර්ට් පාරක් දාන්න පුලුවන්ලු. උබල හිතන්නේ මේක ප්‍රායෝගිකයි කියලද බන්? :baffled::dull:
    මම බලාපොරොත්තු උනේ හවස 6 ඉදන් උදේ 2 වගේ වෙනකන් එකක්. ඒත් එහෙම ඒව නෑ. :no:

    සාමාන්‍යයෙන් සෙකුරිටි ලග ලැපක් වගේ තියාගෙන ඉන්න ගියෙ‍ොත් කේස් යයිද දන්නෑනේ බන්? :dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒක ඉතින් තමන්ගේ room එක අනුව (පොඩි box එකක් වගේ එකක් තියෙනවනේ සිකුරිටිලට?), ලොක්කා ඔළුව දානවද නැද්ද, ලොක්කට කඩේ යන එවුන් ගාණ සහා උන් ඔළුව දානවද නැද්ද සහා දාන වාර ගාණ, CCTV camera තියෙනවද නැද්ද, ඒ තැනේ වටිනාකම අනුව තමයි තීරණය වෙන්නේ. ලැපක් ඕනේම නෑනේ? smart phone එකක් ගන්න, ඒත් මම මේ කල්පනා කරේ ලැපක් ගන්න පුලුවන් එකෙක් මොකටද සිකුරිටි job එකකට යන්නේ කියලයි :eek:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,831
    6,384
    113
    තෝ නේද අර බජාජ් service center එකක වැඩට ගිය එකා :angry::angry:​
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ඒක ඉතින් තමන්ගේ room එක අනුව (පොඩි box එකක් වගේ එකක් තියෙනවනේ සිකුරිටිලට?), ලොක්කා ඔළුව දානවද නැද්ද, ලොක්කට කඩේ යන එවුන් ගාණ සහා උන් ඔළුව දානවද නැද්ද සහා දාන වාර ගාණ, CCTV camera තියෙනවද නැද්ද, ඒ තැනේ වටිනාකම අනුව තමයි තීරණය වෙන්නේ. ලැපක් ඕනේම නෑනේ? smart phone එකක් ගන්න, ඒත් මම මේ කල්පනා කරේ ලැපක් ගන්න පුලුවන් එකෙක් මොකටද සිකුරිටි job එකකට යන්නේ කියලයි :eek:

    මට දැනට ලැපක් නෑ ඩුවල් කෝ නෝමල් එකක් තිියෙන්නේ. ලැපක් ගන්න සල්ලි එකතු කරනව.

    තෝ නේද අර බජාජ් service center එකක වැඩට ගිය එකා :angry::angry:​

    ඔව්. දවල්ට ඒකෙ වැඩ
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,831
    6,384
    113
    මට දැනට ලැපක් නෑ ඩුවල් කෝ නෝමල් එකක් තිියෙන්නේ. ලැපක් ගන්න සල්ලි එකතු කරනව.

    ඔව්. දවල්ට ඒකෙ වැඩ

    උබ කලින් thread එකේ කියපු විදිහට උබ සල්ලි බාගේ තියෙන එකෙක් ඇයි මෙච්චර කට්ට කකා ජොබ් කරන්නේ ගෙදරින් එලෙව්වද ? නැත්නම් මේක fake acc. ද ?​
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    උබ කලින් thread එකේ කියපු විදිහට උබ සල්ලි බාගේ තියෙන එකෙක් ඇයි මෙච්චර කට්ට කකා ජොබ් කරන්නේ ගෙදරින් එලෙව්වද ? නැත්නම් මේක fake acc. ද ?​

    කොහේද බන් මම කියල තියෙන්නේ මට සල්ලි ‍ගොඩක් තියෙනව කියල? :growl: ගෙදරින් එලවල නෑ ඒත් ලොකු කොල්ලෙක් උනාම ගෙදර ඉදන් හරිනෑනේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කොහේද බන් මම කියල තියෙන්නේ මට සල්ලි ‍ගොඩක් තියෙනව කියල? :growl: ගෙදරින් එලවල නෑ ඒත් ලොකු කොල්ලෙක් උනාම ගෙදර ඉදන් හරිනෑනේ.

    පොඩි computer course එකක් කරපන් ගෙදරින් සල්ලි ඉල්ලගෙන ඊට පස්සේ computer job එහෙකට යන්න. ඔය වගේ අමාරු නෑ ඒවා නම්.
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    පොඩි computer course එකක් කරපන් ගෙදරින් සල්ලි ඉල්ලගෙන ඊට පස්සේ computer job එහෙකට යන්න. ඔය වගේ අමාරු නෑ ඒවා නම්.

    මට පුලුවන් බන් සර්ලට උනත් උගන්වන්න. මම ලැපක් ගන්නේ ෆ්‍රිීලාන්සින් වත් පාරක් දාල බලන්න. මේ පැතිවල මේව දැනගෙන උන්නට වැඩක් නෑ. කිසිම අවස්ථාවක් නෑ. හරියට හිමාලෙට ගිහින් අයිස්ක්‍රීම් විකුණනව වගේ. :growl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට පුලුවන් බන් සර්ලට උනත් උගන්වන්න. මම ලැපක් ගන්නේ ෆ්‍රිීලාන්සින් වත් පාරක් දාල බලන්න. මේ පැතිවල මේව දැනගෙන උන්නට වැඩක් නෑ. කිසිම අවස්ථාවක් නෑ. හරියට හිමාලෙට ගිහින් අයිස්ක්‍රීම් විකුණනව වගේ. :growl:

    උබ දන්නේ නැති වුනාට, ශීත සෘතුවට ගොඩක් අයිස් ක්‍රීම් වෙළෙන්දෝ අයිස්ක්‍රීම් මුදවන්නේ නැතුව, ඒවා උණු කරලා දෙනවා මිනිස්සුන්ට බොන්න බීම හැටියට.
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    කොල්ලෝ මේක ආතල් එකක් විදියට දකින්නේ. මේ කරන දේ ආසාමාණ්‍යද බන්? :shocked: අඩෝ ඒත් ඒක තමයි මම කරන්න යන්නේ :sorry: මගදි නින්ද ගිහින් ඇක්සිඩන්ට් වෙයිද දන්නෙත්නෑ.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,831
    6,384
    113
    කොල්ලෝ මේක ආතල් එකක් විදියට දකින්නේ. මේ කරන දේ ආසාමාණ්‍යද බන්? :shocked: අඩෝ ඒත් ඒක තමයි මම කරන්න යන්නේ :sorry: මගදි නින්ද ගිහින් ඇක්සිඩන්ට් වෙයිද දන්නෙත්නෑ.

    මට උබව sure නෑ :no:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නියමිත ප්‍රමාණෙට නිදාගනිං බං ඉඳල හිටල මලගේක මිනිය නැඟිටියි කියල නිදි වැරුවට ඔහොම දිනපතා නිදිවරන එක ඒ හැටි හොඳ නෑ :no: :no:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,705
    10,801
    113
    Sherwood වගේ තැනක
    මම උබේ ජීවන තත්වේ දන්නේ නෑ .. එත් උබේ එළකිරි එකේ හැසිරීම දැක්කම මට නං හිතෙන්නේ උබ රෑට ජොබ් එකක් කරන්න ඕනේ නෑ කියල ... ගෙදරින් කිසිම ප්‍රශ්නයක් නැත්තන් ජොබ් එකක් කරලා සල්ලි හොයනවට වඩා හොඳයි පුළුවන් තරම් දුරට ඉගෙන ගන්න එක ... කවදාවත් ඉගෙන ගන්න දේ අපතේ යන්නේ නෑ වගේම අපි මැරෙනකම්ම ඉගෙන ගන්න එක නවතින්නෙත් නෑ .. ඒ නිසා ජොබක් කරන්න ඔච්චර ඕනෙම නං විතරක් කරන්න .. එහෙම නැත්තන් ගෙදරින් දෙන සල්ලිත් චුට්ට චුට්ට එකතු කරලා හොඳට ඉගෙන ගෙන තමන්ගේ හීන වලට යන්න ..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔච්චර කටු කන්න එපා බං..අර දැන් හැම තැනම තියෙන්නේ එක එක ෆැක්ට්‍රි..චොකලට්,සබන් අරව මේවා...එහෙම එකකට පලයන් වැඩ කරන හැටියට පඩි ලැබෙයි..
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,831
    6,384
    113
    මම උබේ ජීවන තත්වේ දන්නේ නෑ .. එත් උබේ එළකිරි එකේ හැසිරීම දැක්කම මට නං හිතෙන්නේ උබ රෑට ජොබ් එකක් කරන්න ඕනේ නෑ කියල ... ගෙදරින් කිසිම ප්‍රශ්නයක් නැත්තන් ජොබ් එකක් කරලා සල්ලි හොයනවට වඩා හොඳයි පුළුවන් තරම් දුරට ඉගෙන ගන්න එක ... කවදාවත් ඉගෙන ගන්න දේ අපතේ යන්නේ නෑ වගේම අපි මැරෙනකම්ම ඉගෙන ගන්න එක නවතින්නෙත් නෑ .. ඒ නිසා ජොබක් කරන්න ඔච්චර ඕනෙම නං විතරක් කරන්න .. එහෙම නැත්තන් ගෙදරින් දෙන සල්ලිත් චුට්ට චුට්ට එකතු කරලා හොඳට ඉගෙන ගෙන තමන්ගේ හීන වලට යන්න ..

    කරන්නේ o/L ඒ උනාට දෙන්නේ ලොරි talk :rofl:​