is this practicle?

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    නියමිත ප්‍රමාණෙට නිදාගනිං බං ඉඳල හිටල මලගේක මිනිය නැඟිටියි කියල නිදි වැරුවට ඔහොම දිනපතා නිදිවරන එක ඒ හැටි හොඳ නෑ :no: :no:
    thanks for the advice bro :)

    මම උබේ ජීවන තත්වේ දන්නේ නෑ .. එත් උබේ එළකිරි එකේ හැසිරීම දැක්කම මට නං හිතෙන්නේ උබ රෑට ජොබ් එකක් කරන්න ඕනේ නෑ කියල ... ගෙදරින් කිසිම ප්‍රශ්නයක් නැත්තන් ජොබ් එකක් කරලා සල්ලි හොයනවට වඩා හොඳයි පුළුවන් තරම් දුරට ඉගෙන ගන්න එක ... කවදාවත් ඉගෙන ගන්න දේ අපතේ යන්නේ නෑ වගේම අපි මැරෙනකම්ම ඉගෙන ගන්න එක නවතින්නෙත් නෑ .. ඒ නිසා ජොබක් කරන්න ඔච්චර ඕනෙම නං විතරක් කරන්න .. එහෙම නැත්තන් ගෙදරින් දෙන සල්ලිත් චුට්ට චුට්ට එකතු කරලා හොඳට ඉගෙන ගෙන තමන්ගේ හීන වලට යන්න ..

    අපි දුප්පත් මිනිස්සු බන් පොඩි කුබුරු කෑල්ලක් කරල ජීවත් වෙන්නේ. අම්ම විතරයි ඉන්නේ. අම්ම හැම වෙලේම බනිනව බන්. මම නිකමෙක්ලු, මගෙන් ගෙදරට කිසි වැඩක් නෑලු, කරන්ට් එක පුච්චනව විතරලු. ඇත්තනේ බන්. අම්මත් කියන්නේ. කුබුර කරයි කියල මාස 3ක්ම වැපුරුවට පස්සේ වැඩය මුකුත් කරන්නෑනේ. අනික මට අාස දෙයක් ගන්නත් සල්ලි නෑබන්. දැන් කොල්ලය බල්ලයි හැම එකාම ගාව ස්මාට් ෆෝන්ස් තියෙනව. බට් මට තාම එකක් නෑ :baffled: ඔන්න ඔය නිසා බන් මම ලැජ්ජාවයි අරකයි මේකයි ‍හැම දේම බල්ලට දාල මේව කරන්න හිතුවේ. ලෙඩක් හැදිල මැරිල ගියත් කමක් නෑ බන්. අම්මගෙන් පස්සෙ මම තනිවෙනව.
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ජන්තු අයියා;18444868 said:
    ඔච්චර කටු කන්න එපා බං..අර දැන් හැම තැනම තියෙන්නේ එක එක ෆැක්ට්‍රි..චොකලට්,සබන් අරව මේවා...එහෙම එකකට පලයන් වැඩ කරන හැටියට පඩි ලැබෙයි..

    සර්විස් සෙන්ටර් එකේ වැඩ ගොඩක් වැඩි උනාට මම අාසාවෙන් කරනනේ මචෝ. ඉගෙන ගන්න ආසයි සබ්ජෙක්ට් එක ගැන.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,831
    6,384
    113
    thanks for the advice bro :)

    අපි දුප්පත් මිනිස්සු බන් පොඩි කුබුරු කෑල්ලක් කරල ජීවත් වෙන්නේ. අම්ම විතරයි ඉන්නේ. අම්ම හැම වෙලේම බනිනව බන්. මම නිකමෙක්ලු, මගෙන් ගෙදරට කිසි වැඩක් නෑලු, කරන්ට් එක පුච්චනව විතරලු. ඇත්තනේ බන්. අම්මත් කියන්නේ. කුබුර කරයි කියල මාස 3ක්ම වැපුරුවට පස්සේ වැඩය මුකුත් කරන්නෑනේ. අනික මට අාස දෙයක් ගන්නත් සල්ලි නෑබන්. දැන් කොල්ලය බල්ලයි හැම එකාම ගාව ස්මාට් ෆෝන්ස් තියෙනව. බට් මට තාම එකක් නෑ :baffled: ඔන්න ඔය නිසා බන් මම ලැජ්ජාවයි අරකයි මේකයි ‍හැම දේම බල්ලට දාල මේව කරන්න හිතුවේ. ලෙඩක් හැදිල මැරිල ගියත් කමක් නෑ බන්. අම්මගෙන් පස්සෙ මම තනිවෙනව.

    ස්මාට් ෆෝන්ස් බම්බු ගහන්ටද.මම ෆෝන් එකක් ගත්තේ a/L කරලත් අවුරුදු 2කට පස්සේ. සල්ලි හොයල ඉගෙන ගනින් නැත්නම් ඉතුරු කරපන්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,705
    10,801
    113
    Sherwood වගේ තැනක

    අන්න ඕක තමයි පොයින්ට් එක .. අනික් උන් දිහා බැලුවම අපිටත් ආසාවක් ඇති වෙනවා .. මටත් තාම ස්මාර්ට් ෆෝන් නෑ .. එත් මගේ වයසේ උන් ඒවා අරන් කරන වැඩ වලට වඩා වැදගත් දේවල් ටිකක් මට ස්මාර්ට් ෆෝන් එකක් තිබ්බ නං කරන්න මට පුළුවන් කියල මම දන්නව .. ඒ හැඟීම මට ඇති .. උන් ඒවා අරන් කොච්චර මට පෙන්න පෙන්න වැඩ දැම්මත් මම දන්නවා , මට කොන්ෆිඩන්ස් තියෙනවා කවද හරි දවසක උන්ට අල්ලන්නවත් බැරි දෙයක් මම උන්ට පෙන්න පෙන්න වැඩ දානවා කියල .. ලොකු කමකට නෙවෙයි .. එහෙම තමයි මචන් ලයිෆ් එක කියන්නේ ... මම තාම A/L කරන්නේ ,, එත් මට මගේ ජීවිතේ අනික් උන්ට ලැබෙන අත්දැකීම් වලට වඩා වෙනස් ම අත්දැකීම් ටිකකට මට මුහුණ දෙන්න වුනා .. ඒ නිසා අනිවා මට මං ගැන ෂුවර් .. උබට උබ ගැන ෂුවර් නං උබ මොන දේ කරත් ඒ හැම දේම වෙන්නේ උබේ හොඳට :)
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ස්මාට් ෆෝන්ස් බම්බු ගහන්ටද.මම ෆෝන් එකක් ගත්තේ a/L කරලත් අවුරුදු 2කට පස්සේ. සල්ලි හොයල ඉගෙන ගනින් නැත්නම් ඉතුරු කරපන්.

    මොකක්ද බන් උබ මේ කියවන්නේ? :lol::lol::lol: මම o/l කරනවලු? උබට පයිතියන්ද බන් :baffled::dull:

    යකෝ මට 25ක් වෙනව දැන්.

    මට එක එකාට මේකේ ඇත්ත නැත්ත තෝර තෝ ඉන්න ඕන නෑ. මම ෆොන් එකක් ගත්තම දාන්නම් මම කරන දේවල්. ඒදාන්නෙත් පිස්සු විකාරෙන් වගේ කිසිම තේරුමක් නැති දේවල් දාන උබලට බලන්න නෙමේ මනුස්සයෙක්විදියට මේකේ රිප්ලයි කරපු උන්ට බලන්න.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,831
    6,384
    113
    මං වැරදිද :rofl::rofl::rofl:

    උබටත් යමක් කමක් තේරෙනව නේද :baffled:

    මොකක්ද බන් උබ මේ කියවන්නේ? :lol::lol::lol: මම o/l කරනවලු? උබට පයිතියන්ද බන් :baffled::dull:

    යකෝ මට 25ක් වෙනව දැන්.

    මට එක එකාට මේකේ ඇත්ත නැත්ත තෝර තෝ ඉන්න ඕන නෑ. මම ෆොන් එකක් ගත්තම දාන්නම් මම කරන දේවල්. ඒදාන්නෙත් පිස්සු විකාරෙන් වගේ කිසිම තේරුමක් නැති දේවල් දාන උබලට බලන්න නෙමේ මනුස්සයෙක්විදියට මේකේ රිප්ලයි කරපු උන්ට බලන්න.

    උබට නෙවෙ o/L කරනවා කිව්වේ උඩින් එකාට :growl: your car your petrol :lol:​
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    අන්න ඕක තමයි පොයින්ට් එක .. අනික් උන් දිහා බැලුවම අපිටත් ආසාවක් ඇති වෙනවා .. මටත් තාම ස්මාර්ට් ෆෝන් නෑ .. එත් මගේ වයසේ උන් ඒවා අරන් කරන වැඩ වලට වඩා වැදගත් දේවල් ටිකක් මට ස්මාර්ට් ෆෝන් එකක් තිබ්බ නං කරන්න මට පුළුවන් කියල මම දන්නව .. ඒ හැඟීම මට ඇති .. උන් ඒවා අරන් කොච්චර මට පෙන්න පෙන්න වැඩ දැම්මත් මම දන්නවා , මට කොන්ෆිඩන්ස් තියෙනවා කවද හරි දවසක උන්ට අල්ලන්නවත් බැරි දෙයක් මම උන්ට පෙන්න පෙන්න වැඩ දානවා කියල .. ලොකු කමකට නෙවෙයි .. එහෙම තමයි මචන් ලයිෆ් එක කියන්නේ ... මම තාම A/L කරන්නේ ,, එත් මට මගේ ජීවිතේ අනික් උන්ට ලැබෙන අත්දැකීම් වලට වඩා වෙනස් ම අත්දැකීම් ටිකකට මට මුහුණ දෙන්න වුනා .. ඒ නිසා අනිවා මට මං ගැන ෂුවර් .. උබට උබ ගැන ෂුවර් නං උබ මොන දේ කරත් ඒ හැම දේම වෙන්නේ උබේ හොඳට :)

    අහ්! එහෙනම් උබ මල්ලි කෙනෙක්. මම ෆොන් එකක් ගත්තත් ගන්නේ එක එකාට වැඩ පෙන්නන්න නමෛ් බන්. මේ ‍ෆීච ‍ෆෝන්ස් වල කන්ටැක්ට්ස් ලිමිටඩ්. සිම් එක හරි ෆෝන් එක හරි ලොස්ට් උනොත් නම්බර්ස් ටික ඉවරයි. තව මට කැම් එකත් වැදගත් මම කැමතියි මගේ ජීවිතේ අවස්ථාවල පිංතූර අරන් තියාගන්න. තව නෙට් යන්න. තව css3 new properties ටච් ඩිවයිස් වලදි වැඩ කරන විදිය. අරව මේක ටෙස්ටින් කරන්න....etc
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    උඹ නේද කාලයක් මේකේ A/L Fail වුනා කිය කියා කට්ටියගෙන් උපදෙස් ඇහුවේ?

    :no::no: කලින් එකවුන්ට් දෙකක් තිබ්බ සිංදු ගන්න. ඉස්සර. පස්සේ ඒ ආසාව නැත උනා... ආපහු සෙට් උනේ මේ ලඟදි මේ එකවුන්ට් එක හදන්. අනික්වයි පාස්වර්ඩ්, Username, email මුකුත් මතක නෑ :no:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,705
    10,801
    113
    Sherwood වගේ තැනක
    අහ්! එහෙනම් උබ මල්ලි කෙනෙක්. මම ෆොන් එකක් ගත්තත් ගන්නේ එක එකාට වැඩ පෙන්නන්න නමෛ් බන්. මේ ‍ෆීච ‍ෆෝන්ස් වල කන්ටැක්ට්ස් ලිමිටඩ්. සිම් එක හරි ෆෝන් එක හරි ලොස්ට් උනොත් නම්බර්ස් ටික ඉවරයි. තව මට කැම් එකත් වැදගත් මම කැමතියි මගේ ජීවිතේ අවස්ථාවල පිංතූර අරන් තියාගන්න. තව නෙට් යන්න. තව css3 new properties ටච් ඩිවයිස් වලදි වැඩ කරන විදිය. අරව මේක ටෙස්ටින් කරන්න....etc

    වැඩ පෙන්නනවා කියල මම අදහස් කරේ එක තමා අයියේ ... අද සමහරක් උන්ගේ අවශ්‍ය තාවය තීරණ වෙන්නේ මිලෙන් නෙ .. ඒ කිව්වේ facebook එකේ ෆොටෝ එකක් දාන්න ලක්ෂයක් දීල ෆෝන් එකක් ගන්නව .. තමන්ගේ පාටි එකේ ෆොටෝ ටිකක් ගන්න ඔටෝ දාල ෆොටෝ ගන්න DSLR ගන්න උන් නෙ දැන් ඉන්නේ .. එහෙම තැනක ඔහොම දෙයක් කරන එක වැඩ පෙන්නනවා තමයි ..
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    වැඩ පෙන්නනවා කියල මම අදහස් කරේ එක තමා අයියේ ... අද සමහරක් උන්ගේ අවශ්‍ය තාවය තීරණ වෙන්නේ මිලෙන් නෙ .. ඒ කිව්වේ facebook එකේ ෆොටෝ එකක් දාන්න ලක්ෂයක් දීල ෆෝන් එකක් ගන්නව .. තමන්ගේ පාටි එකේ ෆොටෝ ටිකක් ගන්න ඔටෝ දාල ෆොටෝ ගන්න DSLR ගන්න උන් නෙ දැන් ඉන්නේ .. එහෙම තැනක ඔහොම දෙයක් කරන එක වැඩ පෙන්නනවා තමයි ..

    ලක්ෂ ගනන් දීල නම් මම ෆෝන් ගන්නෙත් නෑ ගන්න සල්ලිත් නෑ. මම ඉන්නේ Umi එකක් ගන්න කියල
     
    kingdewi

    Well-known member
  • උඹ මේ ඇත්ත නම් කියන්නේ ..මහන්සි වෙලා තමන්ගේ හීන වලට යන එක මම නම් දකින්නේ වීරකමක් , නම්බුවක් විදියට !! කට්ට නොකා මොන මල ඉලවුවක් වත් මුලින්ම කරන්න බෑ . ඉදිරියට ලයිෆ් එක ප්ලෑන් කරගනින් . හීනත් දැකපන් , ඒ අතර ප්ලෑන් එක ගෙනියපන් ..උඹට ජය !!!

    උඹ මේ කරන්නේ බොරුවක් නම් , කර ගන්නේ ලොකු පවක් කියල හිතහන් ..එච්චරයි!!
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    තෑන්ක්ස් මචං. මම තව ටික දවසකින් ෆොටෝ ටිකක් දාන්නම්
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Uba me kiyanne Serious nan, waren Colombo, mama ubawa ekkakn yannan colombo wate Car eken.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ela ela...e unata nidi maranna epa ban...salli hoyanna oita wada dewal godak thiyenawa :lol:

    api issara iskole volleyball gahuwa :yes: uba dannawada ape coach hama welema kiyapu kathaawak??

    Yako ochara uda panala dagalala gahanna hithanna epa...mole kalpana karala hemin ekak daaganin hari thanata...

    uda panala gahuwath, eka thana idan gahuwath hamebenne eka lakunai :yes:

    e nisa katta kanna kalin tikak kalpana karala balapan ubata thiyena anith options monawada kiyala...nattam uba katta kaala kaala karagattu deyak nathi unoth ehema hena aparade...e nisa wena karanna deyak naama nam witharak oka karapan...jaya wewa :D
     
    kolaveri oya ??
    ow bn muta hndata igena gena thyenwa wge :) ;)