මචන්ලා මට ඔයාලගෙන් විස්තර ටිකක් දැන ගන්න ඕන. Emoji සම්බන්දව.
දැන් අපි facebook එකේ ගොඩක් දුරට ඔය emoji/ emoticons භාවිතා කරනවනේ.. 
වැඩිය මොකටද එළකිරියෙත් ඔය තියෙන්නේ...
මට ඔයාලගෙන් දැන ගන්න ඕන මචන්ලා මේකයි....
මේ වගේ Emoticons යම් විශයක් සම්බන්ධව ලිපි තියෙන වෙබ් අඩවියක භාවිතා කිරීමෙන් එම වෙබ් අඩවිය ගැන, එම ලිපි වල ගුණාත්මක භාවය ගැන බැලූ බැල්මටම බාල අදහසක්.. ඒ කිව්වේ නිකන්.. unprofessional වගේ හැඟීමක් ඒවිද.?
forums වල chat වල වගේ නම් මේව කොහොමත් සාමාන්‍ය දේවල් නේ.. ඒත්.. මම කිලින් කිව්ව වගේ වෙබ් අඩවියකට මේව භාවිතා කිරීම.. ඔයාල හිතන විදියට හොඳද?
මේ ගැන ඔයාලගේ අදහස කියනකොට ඇත්තටම ඔයාලටම හිතනදේකියන්න.. ඒ කිව්වේ... emoticons එක්ක ලිපියක් කියවන කොට තියෙන ෆීල් එක ඒව නැති ලිපියක් කියවනකොට තියෙන හැඟිමත් එක්ක සසඳල කියන්න.. emoticons තිබීම ලිපිය කියවන කෙනාට වැඩි ආකර්ෂනයක් ලිපිය කෙරෙහි ඇති කරනවද? ඔයාලට මේගැන හිතෙන්නේ කොහොමද? රිප්ලයි එකක් දාල යන්න බලන්න...