ඉසි ෆොන්ට් KDJ Singlish එකෙන් ටයිප් කරමු.
මේ වනවිට අපේ රට තුල අන්තර්ජාලය තුල සිංහල භාවිතය ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒ සිංහල අකුරු යොදාගෙන් ග්‍රැෆික් ඩිසයින් සිදුකරන ආයතන වල බහුලව බාවිතයට ගන්නා සිංහල ෆොන්ට් සෙට් එකක් ලෙස ඉසි අකුරු හදුන්වා දෙන්න පුළුවන්. ලංකාවේ දැනට නිර්මානය වී ඇති ලස්සනම අකුරු ඇත්තේ මෙම ඉසි ෆොන්ට් වල කියලා දන්නවානේ. ඉතින් මෙම අකුරු යොදාගෙන විවිධ ග්‍රැෆික් නිර්මාණයන් කරන අයට වටිනා ටූල් එකක් ලෙස KDJ Singlish හදුන්වාදෙන්න පුළුවන්.

සම්පූර්ණ විස්තරය මෙතනින් බලන්න.