ISIS අලුත්ම_වීඩියෝ එක

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    ISIS අලුත්ම_වීඩියෝ එක

    ISIS අලුත්ම වීඩියෝ එක.හිරකාරයව යුද්ධ ටැංකියකට යට කරනවා :(

    WScBwFl.gif

    http://www.liveleak.com/view?i=fd9_1445728198
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මේ වගේ සිද්ධියක් රුසියන්-ඇෆ්ගන් යුද්ධය ගැන හදපු ෆිල්ම් එකකත් තිබ්බා වගේ මතකයි.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    ado oluwa podi wela yanawa :baffled:

    munta thawa putin gen wadila nadda ban :eek:

    ඒකනේ බන්.රුසියාවෙන් ගහනවා ගහනවා කියනවා..උන්ටනම් ගානක්වත් නැහැ වගේ.නැත්නම් මෙහෙම වීඩියෝ හදයිද..:growl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං ඇයි isis එකට විරුද්ධව යුද්ධ කරන්න යන සෙබළුන්ට පිස්තෝලෙයක් දෙන්න බැරි අහුවෙන්න ගියොත් ඔළුවට වෙඩි තියාගෙන මැරෙන්න ? :eek: :eek:
    මෙහෙම අහුවෙනවට වඩා ඒ විදිහ හොඳයිනෙ බං :dull: :dull:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඒකනේ බන්.රුසියාවෙන් ගහනවා ගහනවා කියනවා..උන්ටනම් ගානක්වත් නැහැ වගේ.නැත්නම් මෙහෙම වීඩියෝ හදයිද..:growl:

    ඔය ඉරාකයේ ISIS ත්‍රස්තවාදීන් වෙන්න ඇති බන්.රුසියාව ගහන්නේ සිරියාවේ උන්ට විතරනේ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    මේ වගේ සිද්ධියක් රුසියන්-ඇෆ්ගන් යුද්ධය ගැන හදපු ෆිල්ම් එකකත් තිබ්බා වගේ මතකයි.

    :shocked:

    ඉතිං ඇයි isis එකට විරුද්ධව යුද්ධ කරන්න යන සෙබළුන්ට පිස්තෝලෙයක් දෙන්න බැරි අහුවෙන්න ගියොත් ඔළුවට වෙඩි තියාගෙන මැරෙන්න ? :eek: :eek:
    මෙහෙම අහුවෙනවට වඩා ඒ විදිහ හොඳයිනෙ බං :dull: :dull:

    :yes::sorry:

    ඔය ඉරාකයේ ISIS ත්‍රස්තවාදීන් වෙන්න ඇති බන්.රුසියාව ගහන්නේ සිරියාවේ උන්ට විතරනේ

    ආ ඒක තමා මාත් බැලුවේ.

    ekane ban man hithuwe unta pissu hadena size 1ta wadinawa athi kiyala :nerd::eek:

    :(රුසියාව ගහන්නේ සිරියාවේ උන්ට විතරලු බං.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඒකනේ බන්.රුසියාවෙන් ගහනවා ගහනවා කියනවා..උන්ටනම් ගානක්වත් නැහැ වගේ.නැත්නම් මෙහෙම වීඩියෝ හදයිද..:growl:

    එහෙම තමයි බං යූද්දේ දී. මුන් මේ වගේ වීඩියෝ හදලා දානවා අපිට නම් ගානක්වත් නෑ කියලා පෙන්නන්න. ඒ උනාට රුසියන් ගැහිල්ලට මුන්ට ගූ ගිහින් ඉන්නේ :lol::lol::lol: අර එළුවකුට කවල පොවල හතුරුන්ට අහුවෙන්න යැව්වා වගේ සීන් තමයි මේවත්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉතිං ඇයි isis එකට විරුද්ධව යුද්ධ කරන්න යන සෙබළුන්ට පිස්තෝලෙයක් දෙන්න බැරි අහුවෙන්න ගියොත් ඔළුවට වෙඩි තියාගෙන මැරෙන්න ? :eek: :eek:
    මෙහෙම අහුවෙනවට වඩා ඒ විදිහ හොඳයිනෙ බං :dull: :dull:

    zombi marana minihek kiyana kathwakda me ?