සර්ව බලදාරී අල්ලාහ් දෙවියන්ට අපහස කරන්න ගිහිල්ලා අන්තිමට තමන් තමන්ටම අපහස කරගන්නවා වගේ වැඩක් මෙතන සිද්ධ වුනේ. මේ වීඩියෝ එකේ සිටින පුද්ගලයා වීඩියෝ එකේ අවසාන හරියේ තමන් ඇඳගෙන සිටි වස්ත්රය ගලවලා මුළු ලෝකෙටම තමන්ගේ හෙළුව පෙන්නුවා. අන්තිමට කව්ද මේ වීඩියෝ එකෙන් ලැජ්ජාවට පත්වුනේ ? මෙවැනි දේවල් කිරීමෙන් වැලකී සිටින්න මිතුරනේ! මෙවැනි දේවල් වලින් සමාජයට සෙතක් සිද්ධ වෙන්නේ නැහැ! තමන්ගේ වටිනා කාලය නාස්ති නොකර අන්තර්ජාලය හරි විදිහට භාවිතා කරන්න.
අල්ලාහ සර්ව බලදාරී යන්න Define කරන්න

අපි ලෝක මට්ටමින් නැතුව ජාතික මට්ටමින් ගමුකො
අල්ලාහ්ට අරුණව පාලනය කරන්න බෑ
අල්ලාහ්ට සිංහලු පාලනය කරන්න බෑ
අල්ලාහ්ට පුළුවන් එක දෙයක් සාක්ෂි සහිතව ඔප්පු කරන්න
අල්ලාහ් Virtual දෙය්යෙක් බං
බෞතික සාක්ෂි කිසිවක් නෑ
සර්වබලදාරි තබා අල්ල කියල පොරක් ඉන්නව හිටියා කියල ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නෑ
බුදුහාමුදුරුවෝ, ජේසුතුමා මේ ලෝකේ හිටිය කියල ඔප්පු කරන්න බෞතික සාක්ෂි තියෙනවා ඕනි තරම්. කෝ අල්ලාහ්ට ?



