ISIS කැලෑ සටන්

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    උඹලට හිතන්නේ නැද්ද බදූර්දීන් කාරය මෙහෙ එකසීය ගාණට ගස් කැපුවෙ ISIS ලට අපෙ හමුදාව එක්ක fight කරන්න ලෙසි වෙන්න කියලා??:dull: උන් ට කැලෑ සටන් බෑනේ:D
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නෑ මචන්....උන්ගේ උන්ව පදිංචි කරන්න සහ නීති විරෝධී දැව ජාවාරම වෙනුවෙන්.
    එක නිවසකට අක්කරයකට වඩා විශාල ඉඩම් තියෙන්නේ, අනාගත කොලනි සංකල්පය වෙනුවෙන්.