ISIS කොන්ඩම් සෙල්ලම

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,271
    3,864
    113
    ISIS කොන්ඩම් සෙල්ලම

    රුසියාව මේ දවස් වල ISIS ත්‍රස්තයෝ ටිකට අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න ගුවන් ප්‍රාහාර එල්ල කරනවනේ. මේකෙට මුහුණ දෙන්න බැරුව ISIS එකේ එවුන් මේ දවස් වල පොඩි අළුත් වැඩක් අත්හදා බලනවා. මුන් මේ කරන්නේ කොන්ඩම් වලට හයිඩ්‍රජන් පුරවලා ඒවායේ පොඩි බෝම්බයක් ගැටගහලා උඩ අරින එක. එතකොට මේවයේ ප්ලේන් හැප්පිලා පුපුරයි කියලා තමයි මුන් බලාගෙන ඉන්නේ. වැඩේ හරි යයිද දන්නෙ නෑ නේද? :lol:


     
    Last edited:

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    උඹ හිනා උනාට අන්න එකක් සැටලයිට් එකක වැදිලාලු
    සැටලයිට් එක බිමට කඩන් වැටිලා :shocked:
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    මෙන්න ඕවා අභ්‍යවකාශෙට පේන හැටි :(
    XgqhULB.jpg

     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,079
    1
    43,489
    113
    හයිඩ්‍රජන් ගන්ඩ සල්ලි තියෙනව..
    බැලුම් ටිකක් ගන්ඩ සල්ලි නෑ මුන්ට :lol:

    ඔන්න අලුත් ව්‍යාපාරික අවස්ථාවක්
    ලංකාවෙන් බැලුම්, සිරියාවෙන් හයිඩ්‍රජන්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,079
    1
    43,489
    113
    සිරාවට හයිඩ්‍රජන් පුරවපු බැලුමක් වායුගෝලයේ උපරිම කොච්චරක් විතර උසට යනවද දන්නෙ නෑ නේ..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හයිඩ්‍රජන් ගන්ඩ සල්ලි තියෙනව..
    බැලුම් ටිකක් ගන්ඩ සල්ලි නෑ මුන්ට :lol:

    ඔන්න අලුත් ව්‍යාපාරික අවස්ථාවක්
    ලංකාවෙන් බැලුම්, සිරියාවෙන් හයිඩ්‍රජන්

    පිස්සුද බන්..ලංකාවේ බැලුන් යවන්න බැහැ..අපේ උන් බඩු ගහන හැටියට ලංකාවට ගේන කොන්ඩම් විතරක් නෙමෙයි බැලුන් ටිකත් මදි...:lol: වලන්ට්ය්න් කිට්ටුව නම් කොහොමත් බැහැ...:no::no::rofl:

    පුලුවන්නම් ඔය බෝම්බ හොයාගෙන හුලන් ඇරලා කොන්ඩම් විදිහට අපේ රටේ පාවිච්චි කරන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ...:rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සිරාවට හයිඩ්‍රජන් පුරවපු බැලුමක් වායුගෝලයේ උපරිම කොච්චරක් විතර උසට යනවද දන්නෙ නෑ නේ..

    The highest recorded gas filled balloon reached 173,000 ft (53 km), launched in 2002 from Japan! However, this was not a normal weather balloon, but a specially designed balloon with a material which is 1/6 the thickness of a plastic grocery bag. The highest recorded weather balloon flight of one of StratoStar's customers is 125,200 ft (38 km) launched by DePauw University launch on August 11, 2011 from Illinois. Average weather balloon flights reach 60,000 to 105,000 ft.

    :D:D:D


    Another Explanation

    The balloon will continue to rise until the weight of the surrounding air is equal to the weight of the helium (and balloon). But air becomes thinner (less dense) the higher you go, and therefore there is a theoretical maximum height that a helium balloon can reach. This occurs at about 20 miles above the Earth (that's just over 110,000 feet up, or three times the altitude at which most planes cruise). Since 'outer space' is judged to be about 600 miles above the Earth, the balloon cannot carry you into space.

    The record for a human helium-driven ascent above the Earth is currently 113,000 feet. Last year 2 Englishmen attempted to break the record with a colossal 100-metre diameter balloon designed to reach an altitude of 120,000 feet. Unfortunately a set-back at launch prevented it ever leaving the ground. We covered this story on the radio when they announced their intentions the year before launch

    :D:D:D:D
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    පිස්සුද බන්..ලංකාවේ බැලුන් යවන්න බැහැ..අපේ උන් බඩු ගහන හැටියට ලංකාවට ගේන කොන්ඩම් විතරක් නෙමෙයි බැලුන් ටිකත් මදි...:lol: වලන්ට්ය්න් කිට්ටුව නම් කොහොමත් බැහැ...:no::no::rofl:

    පුලුවන්නම් ඔය බෝම්බ හොයාගෙන හුලන් ඇරලා කොන්ඩම් විදිහට අපේ රටේ පාවිච්චි කරන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ...:rofl:

    :rofl::rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හයිඩ්‍රජන් ගන්ඩ සල්ලි තියෙනව..
    බැලුම් ටිකක් ගන්ඩ සල්ලි නෑ මුන්ට :lol:

    ඔන්න අලුත් ව්‍යාපාරික අවස්ථාවක්
    ලංකාවෙන් බැලුම්, සිරියාවෙන් හයිඩ්‍රජන්

    :baffled: :baffled:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බැලුන් ටික පුපුරලා ඔව ආය උන්ගේ ඔලුව උඩටම කඩන වැටෙනකොට කොහොමද ආතල් එක :D

    :rolleyes::rofl::rofl: ISIS හම්බයෝ නේ ඉතින්...කොහොමද අව්වට බැලුමේ ගෑස් ටික ඉවර වෙලා ආයේ පහලට එද්දී නේ...අම්මේ...සනීපයි..:lol: