ISIS ත්‍රස්තයන්ට ගහන්න ආපු ඇමරිකානු නැව

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ISIS ත්‍රස්තයන්ට ගහන්න ආපු ඇමරිකානු නැව

    අයිසිස්‌ ත්‍රස්‌තයන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා අති විශාල තියාඩෝර් රූස්‌වෙල්ට්‌ නැමැති ඇමරිකානු ගුවන් යානා ගෙන යන නෞකාව යොදවා ඇත.

    අඩි 1092 ක්‌ දිගැති මෙම නෞකාවේ ප්‍රහාරක යානා 60 ක්‌ ඇති අතර ගුවන් ධාවන පථය අක්‌කර 4.5 කින් යුක්‌ත වේ.

    තියඩෝර් රූස්‌වෙල්ට්‌ නෞකාවේ දැවැන්ත ප්‍රහාරක බලයක්‌ ඇතැයි අනාවරණය වී ඇත.

    මුහුදු ජලයේ සිට මහල් 20 ක්‌ උසින් නැවේ ගුවන් ධාවන පඨය ස්‌ථානගත වී තිබේ.

    මෙම යෝධ නෞකාව දැන් බ්‍රිතාන්‍යයේ හැම්ප්ෂයර් මුහුදු වෙරළ ආසන්නයේ නතර කර ඇත.

    2322330136.jpg

    26E6C9BD00000578-3006792-image-a-80_1427057028440.jpg

    US_Navy_080723-N-7571S-003_The_aircraft_carrier_USS_Theodore_Roosevelt_(CVN_71)_navigates_in_the_Atlantic_Ocean_during_integrated_French_and_American_carrier_qualifications_and_cyclic_flight_operations.jpg

    CVW-1-Boards-USS-Theodore-Roosevelt.jpg

    _81818506_usstr.jpg
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    දෙන්න ඕන ටහිකෙන්න.නියුක් කරල දාන්න ඕන..

    ප .ලි තව ලොකු පොටෝස් ටිකක් දාපන්කො bබන්..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    lol ඔය මොනා තිබ්බත් උන් තාම ඒ පැත්ත අල්ලන් ඉන්නේ.මේ ගිය සතියෙන් සිරියාවේ හමුදාවේ උන් 100ක් මරලා තිබ්බා IS එකෙන්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පඩ ෂෝ, ඇමරිකාව තමයි ISIS එකට ආයුධ දෙන්නේ සිරියාව ,ඉරානය පෙරලලා මැද පෙරදිග අස්ථායි කරන්න.
    ඇමරිකාවේ යුධ බලය හැටියට ඇමරිකාවට පුලුවන් මාස 6 න් වගේ යුද්ධය ඉවර කරන්න නමුත් උන් එහෙම කරන්නේ නෑ මොකද එතකොට උන්ට බැරි වෙනවා උන්ගේ සැගවුනු න්‍යාය පත්‍රය ඉටු කරගන්න. :yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    අනිවා . උන්ගේ ටාර්ගට් එක වුනේ සිරියාව අස්ථාවර කරන්න, ඊට පස්සේ ඉරානයට ගහන්න . ඉරානය වැටුන ගමන් රුසියානු ආධිපත්‍යය අඩුවේනවා මැදපෙරදිග
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    පඩ ෂෝ, ඇමරිකාව තමයි ISIS එකට ආයුධ දෙන්නේ සිරියාව ,ඉරානය පෙරලලා මැද පෙරදිග අස්ථායි කරන්න.
    ඇමරිකාවේ යුධ බලය හැටියට ඇමරිකාවට පුලුවන් මාස 6 න් වගේ යුද්ධය ඉවර කරන්න නමුත් උන් එහෙම කරන්නේ නෑ මොකද එතකොට උන්ට බැරි වෙනවා උන්ගේ සැගවුනු න්‍යාය පත්‍රය ඉටු කරගන්න. :yes:
    සිරියන් කාරයොන්ටත් අපිට වගේ අප්පච්චියෙක් හිටියා නම් වැඩේ මෙලහකටත් ඉවරයි නේ.......!:rofl::rofl:

    timthumb.php

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිරියන් කාරයොන්ටත් අපිට වගේ අප්පච්චියෙක් හිටියා නම් වැඩේ මෙලහකටත් ඉවරයි නේ.......!:rofl::rofl:

    timthumb.php

    අප්පච්..චීහ් නේද . එතුමා හිටියන නම් ලබ්බ උකසට තිය හරි බේරගනියි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සිරියන් කාරයොන්ටත් අපිට වගේ අප්පච්චියෙක් හිටියා නම් වැඩේ මෙලහකටත් ඉවරයි නේ.......!:rofl::rofl:

    timthumb.php

    අපේ එකාවම යැව්වා නම් හරි, මෑන්ස්ට කොහොම හරි බලය නේ ඕනේ. :rofl:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    අප්පච්..චීහ් නේද . එතුමා හිටියන නම් ලබ්බ උකසට තිය හරි බේරගනියි.
    අනිවා ඩෙෆා! එහෙනම් මෙලහකටත් "ආයුබෝවේවා මහරජානෙණි" එකේ පාර්ට්-2 එකත් ගහලා........!!:P
    අපේ එකාවම යැව්වා නම් හරි, මෑන්ස්ට කොහොම හරි බලය නේ ඕනේ. :rofl:
    පොර එහෙට ගියොත් එහෙම ISIS එකේ දෙවෙනියාට අගමැති පට්ටමක් දීලා, ISIS එක කෑලි දෙකට කඩයි!!!:P එහෙමට දසයෙක් ඕකා!!!!!:lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    අනිවා ඩෙෆා! එහෙනම් මෙලහකටත් "ආයුබෝවේවා මහරජානෙණි" එකේ පාර්ට්-2 එකත් ගහලා........!!:P

    පොර එහෙට ගියොත් එහෙම ISIS එකේ දෙවෙනියාට අගමැති පට්ටමක් දීලා, ISIS එක කෑලි දෙකට කඩයි!!!:P එහෙමට දසයෙක් ඕකා!!!!!:lol:

    නෑ බං අපේ දසයව ඇමරිකා යවන්න තියෙන්නේ
    මූ ගිහිං දේශප්‍රේමය පතුරවයි
    ඊට පස්සේ ඇමරිකන් කාරයෝ කියයි යුද්දේ දිනන්නේ ඒ නිසා සදා ජනපති වෙන්න කියල
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    නෑ බං අපේ දසයව ඇමරිකා යවන්න තියෙන්නේ
    මූ ගිහිං දේශප්‍රේමය පතුරවයි
    ඊට පස්සේ ඇමරිකන් කාරයෝ කියයි යුද්දේ දිනන්නේ ඒ නිසා සදා ජනපති වෙන්න කියල
    මූට ආය සැරයක් මොනම රටක හෝ ජනාධිපති පට්ටමක් ලැබුණොත් එහෙම, හමුදාපති තනතුරයි, පක්ෂ මහලේකම් තනතුරයි දෙකම තමන් යටතට ගනියි......!!!:rofl::rofl: