ISIS ත්‍රස්ත සැමියාගේ හයිය
අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයට බැඳුන බව කියන මුස්ලිම් ජාතිකයෙකුගේ බිරිඳක්, ඔ්ස්ට්‍රේලියානු අධිකරණයකදී නැගිට මහේස්ත්රාත්වරයාට ආචාර කිරීම ප්‍රතික්ෂේප කළ පුවතක් වාර්තාවේ.
මෙයට හේතුව ලෙස ඇය පවසා ඇත්තේ අල්ලා දෙවියන්ට හැර වෙන කිසිවෙකුට ඈ නැගිට ආචාර නොකරන බවයි.
කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරයා පැමිණෙද්දී උසාවියක සිටින සියලු දෙනා නැගිට ආචාර කිරීම සාමාන්‍ය සිරිතයි.
පසුව මෙම කාන්තාවට පැළදගෙන සිටි බුර්කාව ඉවත් කරන ලෙස නියෝග කර ඇති අතර එයටද ඇය විරුද්ධ වී තිබේ.
මොෂියා එල්සාඩ් නැමැති මෙම කාන්තාව අයි එස් ත්‍රස්ත සංවිධානයට සංවිධානය බැඳුන බවසැකකරන හම්දි අල්කුඩ්සිගේ බිරිඳ බව සඳහන්.
කෙසේ වෙතත් මේ සම්බන්ධව ඇයට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එරට අධිකරණය සූදානම් වේ.