ISIS ත්‍රස්ත සැමියාගේ හයිය

Ambatta

Active member
  • Jun 27, 2016
    453
    95
    28
    ISIS ත්‍රස්ත සැමියාගේ හයිය

    අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයට බැඳුන බව කියන මුස්ලිම් ජාතිකයෙකුගේ බිරිඳක්, ඔ්ස්ට්‍රේලියානු අධිකරණයකදී නැගිට මහේස්ත්‍රාත්වරයාට ආචාර කිරීම ප්‍රතික්ෂේප කළ පුවතක් වාර්තාවේ.

    මෙයට හේතුව ලෙස ඇය පවසා ඇත්තේ අල්ලා දෙවියන්ට හැර වෙන කිසිවෙකුට ඈ නැගිට ආචාර නොකරන බවයි.

    කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරයා පැමිණෙද්දී උසාවියක සිටින සියලු දෙනා නැගිට ආචාර කිරීම සාමාන්‍ය සිරිතයි.

    පසුව මෙම කාන්තාවට පැළදගෙන සිටි බුර්කාව ඉවත් කරන ලෙස නියෝග කර ඇති අතර එයටද ඇය විරුද්ධ වී තිබේ.

    මොෂියා එල්සාඩ් නැමැති මෙම කාන්තාව අයි එස් ත්‍රස්ත සංවිධානයට සංවිධානය බැඳුන බවසැකකරන හම්දි අල්කුඩ්සිගේ බිරිඳ බව සඳහන්.

    කෙසේ වෙතත් මේ සම්බන්ධව ඇයට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එරට අධිකරණය සූදානම් වේ.


    3B1E4A8C00000578-4008044-image-m-80_1481078395231.jpg


    3B1E4AA200000578-4008044-Ms_Elzahed_is_suing_the_state_over_the_2014_counter_terrorism_ra-a-87_1481078559607.jpg
     
    • Like
    Reactions: Welusumana

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුස්ලිම් කියන්නෙ මුලු ලෝකෙටම වදයක්...
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113

    මෙයට හේතුව ලෙස ඇය පවසා ඇත්තේ අල්ලා දෙවියන්ට හැර වෙන කිසිවෙකුට ඈ නැගිට ආචාර නොකරන බවයි.



    Allah karayawa me wes* dekala thiyenawa wagene katha karanne? :lol:

    පසුව මෙම කාන්තාවට පැළදගෙන සිටි බුර්කාව ඉවත් කරන ලෙස නියෝග කර ඇති අතර එයටද ඇය විරුද්ධ වී තිබේ.


    Monawa unath konda pana thiyena judge kenek... Ape rate nam geni usawiyata yanakotama aneth ewuntika sarama ussala dekata nawila iwarai :lol: