ISIS නායක:මරුට

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හෙළයෙක්;24880944 said:
    ලංකාවෙ ඉවර කරෙ අවුරුදු 30ක් රටේ මිනිස්සු බල්ලො බළල්ලු වගේ පාරවල් වල මැරිල ඉදපු කාලයක්. එකයි ඔය සිද්දියයි සමාන කරන්න තරම් උබලගෙ මොළේ තැලිලද?
    හරි.. හරි බන්.. සිංහලු තරම් ඇමෙරිකන් උන් දස්ස නැහැ.. ඒක පිලිගන්නවා මම. ලෝකෙර් දරුණුම ත්‍රස්තවාදි සංවිදානය වෙච්ච එල්ටීටීඊ එකේ නායකයා මළාම දරුණුම ත්‍රස්තවාදී සංවිදානය ඉවරයි.. හැබැයි මේ කොල්ලෝ කුරුට්ටෝ ටිකක් එකතුවෙලා සිරියාවේ කඩයක් අයිනේ අටෝ ගත්තු අයිඑස් වගේ පුංචි සන්විදානෙක නායකයා මලා කියලා ඇමෙරිකන් උන්ගේ අතින්, එක ලොකු දෙයක් නෙමෙයි තමා. එල්ටීටීඊ එකේ නායකයා මළාම එක ඉවර උනාට අල බග්දාදී මලාට එහෙම වෙන්නේ නැතුව ඇති.. මොකද රාවණාගේ ශක්තිය ඇමෙරිකන් උන්ට තියන එකක්යැ.. අවුරුදු 2500ක ඉතිහාසයක් තියන උබලා ඉස්සරහ මේ 250ක අතිතයක්වත් නැති ඇමෙරිකන් උන් මොක්කුද? සොරි බන්. මමයි පටලවගත්තේ..
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    හරි.. හරි බන්.. සිංහලු තරම් ඇමෙරිකන් උන් දස්ස නැහැ.. ඒක පිලිගන්නවා මම. ලෝකෙර් දරුණුම ත්‍රස්තවාදි සංවිදානය වෙච්ච එල්ටීටීඊ එකේ නායකයා මළාම දරුණුම ත්‍රස්තවාදී සංවිදානය ඉවරයි.. හැබැයි මේ කොල්ලෝ කුරුට්ටෝ ටිකක් එකතුවෙලා සිරියාවේ කඩයක් අයිනේ අටෝ ගත්තු අයිඑස් වගේ පුංචි සන්විදානෙක නායකයා මලා කියලා ඇමෙරිකන් උන්ගේ අතින්, එක ලොකු දෙයක් නෙමෙයි තමා. එල්ටීටීඊ එකේ නායකයා මළාම එක ඉවර උනාට අල බග්දාදී මලාට එහෙම වෙන්නේ නැතුව ඇති.. මොකද රාවණාගේ ශක්තිය ඇමෙරිකන් උන්ට තියන එකක්යැ.. අවුරුදු 2500ක ඉතිහාසයක් තියන උබලා ඉස්සරහ මේ 250ක අතිතයක්වත් නැති ඇමෙරිකන් උන් මොක්කුද? සොරි බන්. මමයි පටලවගත්තේ..
    :P
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe

    උන්ගෙම ප්‍රතිඵල වලින් හැදිලා, උන්ම පෝශණය කරපු එකෙක්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උන්ගෙම ප්‍රතිඵල වලින් හැදිලා, උන්ම පෝශණය කරපු එකෙක්
    එකනේ බන්. මට වැරදුනා බන්. සමාවෙන්න.. එල්ටීටීඊ එක නම් මැඩගස්කරයේ නේ බන් බිහි උනේ.. අනික එල්ටීටීඊ එකේ එකෙක්වත් ලංකාවේ පුරවැසියෝ නෙමෙයිනේ බන්. ඔක්කොම මැඩගස්කර ජාතිකයෝ.. මේ ඇමෙරිකන් එවුන් කිරි පොවලා උන්ම හදපු අයිඑස් උන් එල්ටීටීඊ වගේ දරුණු සන්විදානයකට සමාන කරපු එක මගේ අතින් වෙච්ච ලොකු මිස්ටේක් එකක්. මැඩගස්කර් ජනාදිපති රණසිංහ ප්‍රේමදාස කියලා ඒ කාලේ හිටපු පොරක්නේ එල්ටීටීඊ එකට ආයුද එහෙමත් දීලා තියෙන්නේ.. ලංකාවේ උන්ට ගහන්න මැඩගස්කර උන් දගලපු හැටියක් නේ.. නේ..
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    අන්තිමට ලංකාවට ගැහුව එකේ පලිය සිරිසේන මහත්තයා ගත්තා කොහොම හරි.:rolleyes:

    හරියට හයමාසේ දානෙ දුන්නා විතරයි.:dull:

    ලංකාවෙන් විතරක් නෙමෙයි ලෝකෙන්ම අතු ගාලා දැම්මා . :D

    ඔහොම යං සිරී බ්‍රෝ. ගෙයක් නෙමෙයි ඉල්ලන දෙයක් දෙන්නම් . :love:

    අපි පත් කරපු ජනාධිපති උතුමාණන්ට බැණපු අයට ගොඩාක් රිදෙයි ඈ /:P

    :D:D:rofl:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,916
    1
    12,223
    113
    අදාළ නෑ නේ
    එකනේ බන්. මට වැරදුනා බන්. සමාවෙන්න.. එල්ටීටීඊ එක නම් මැඩගස්කරයේ නේ බන් බිහි උනේ.. අනික එල්ටීටීඊ එකේ එකෙක්වත් ලංකාවේ පුරවැසියෝ නෙමෙයිනේ බන්. ඔක්කොම මැඩගස්කර ජාතිකයෝ.. මේ ඇමෙරිකන් එවුන් කිරි පොවලා උන්ම හදපු අයිඑස් උන් එල්ටීටීඊ වගේ දරුණු සන්විදානයකට සමාන කරපු එක මගේ අතින් වෙච්ච ලොකු මිස්ටේක් එකක්. මැඩගස්කර් ජනාදිපති රණසිංහ ප්‍රේමදාස කියලා ඒ කාලේ හිටපු පොරක්නේ එල්ටීටීඊ එකට ආයුද එහෙමත් දීලා තියෙන්නේ.. ලංකාවේ උන්ට ගහන්න මැඩගස්කර උන් දගලපු හැටියක් නේ.. නේ..

    ලැට් වල හාරන් කාපුව විස වෙලාද කොහෙද මුට :rolleyes::rolleyes::rolleyes:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    මැරුනේ අබු බක්ර්ය.මරුවේ ඇමරිකන්කාරයෝය..හිටියේ සිරියාවේයා..ඇරගන්නේ අපේ උන්ය
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,404
    25,616
    113
    ගූ. ඇම්. පීප් කාරයන්ට අබුබකර් මැරුවාවත් වාවන්නේ නැති එකේ , බරුද්දීන්, හකීම්, හික්බුල්ලා ගැන කුමන කතාද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,166
    99,780
    113
    හරි.. හරි බන්.. සිංහලු තරම් ඇමෙරිකන් උන් දස්ස නැහැ.. ඒක පිලිගන්නවා මම. ලෝකෙර් දරුණුම ත්‍රස්තවාදි සංවිදානය වෙච්ච එල්ටීටීඊ එකේ නායකයා මළාම දරුණුම ත්‍රස්තවාදී සංවිදානය ඉවරයි.. හැබැයි මේ කොල්ලෝ කුරුට්ටෝ ටිකක් එකතුවෙලා සිරියාවේ කඩයක් අයිනේ අටෝ ගත්තු අයිඑස් වගේ පුංචි සන්විදානෙක නායකයා මලා කියලා ඇමෙරිකන් උන්ගේ අතින්, එක ලොකු දෙයක් නෙමෙයි තමා. එල්ටීටීඊ එකේ නායකයා මළාම එක ඉවර උනාට අල බග්දාදී මලාට එහෙම වෙන්නේ නැතුව ඇති.. මොකද රාවණාගේ ශක්තිය ඇමෙරිකන් උන්ට තියන එකක්යැ.. අවුරුදු 2500ක ඉතිහාසයක් තියන උබලා ඉස්සරහ මේ 250ක අතිතයක්වත් නැති ඇමෙරිකන් උන් මොක්කුද? සොරි බන්. මමයි පටලවගත්තේ..
    මේකයි මචන් උබ නරියෙක් කියල හිතාගෙන ඉන්නෙ උබ ඉන්නෙ නරි ගොඩක් අස්සෙ නිසා,
    සිංහල රටේ ඉපදුන එකෙ නන් උබත් මේ රටේම එකෙක් තමා අපිට තියෙන අයිතියම තමා උබට තියෙන්නෙත්. මටවත් කාටවත් ඒ අයිතිය නැති කරන්න බෑ උබටම ඇරෙන්න. උබ ඒක බලෙන් නැති කරගත්තට අපිට කරන්න දේකුත් නෑ හැබැයි උබ නැති කරගත්ත කියල අපේ අයිතියට ඇගිලි ගහන්න හදන්නත් එපා.
    උබට ලොකු ඇමරිකන් උන් නන් ඉන්දියන් උන් නන් අපිට කිසිම අවුලකුත් නෑ ඒක ගැන.

    රාවණාද මුලින් ආවේ විජයද මුලින් ආවෙ කියන එක නෙවෙයි අපිට වැදගත් ඒ මිනිස්සු ඉතුරු කරපු ටිකවත් පවත්වගෙන යන එකයි වැදගත්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,166
    99,780
    113
    අයිසිස් සංවිධානය බිහිවෙන්නෙ ට්‍රම්පච්චිට කළින් හිටපු කලු අප්පච්චියි, ඒ අප්පච්චිගේ ලේකම් අම්මියි මෙහෙයවපු බලවේග විසින් කරපු වැඩේ නිසා....ඒ අප්පච්චිලා හැදුවේ ඉරාකයේ සහ සිරියාවේ තෙල් ලිං තියෙන හරිය ඉතිරි කරලා, අනිත් සියළු කොටස් වල මරාගන්න තත්වෙට ගේන්න....අන්තිමට උනේ, ඒ හදපු පොඩි පොඩි සංවිධාන අස්සෙන් මතුවෙච්ච සෙට් එකක්, "මුන් එක්ක හැමිනුනා කියලා අපට හම්බෙන ලබ්බක් නෑ, අපි අපේම කියලා කැලිෆේට් පොජ්ජක් ගොඩ දාගමු...!...." කියලා හතර අතේ ගේම ඉල්ලන්න පටන් ගත්තු එක....
    එවුන්ගේ මරි තෙල් ගිල්ල දහස් සංඛ්‍යාත තරුණ තරුණියෝ යුරෝපයේ රටවල පවා තිබ්බ සැපවත් ජීවිත දාලා ඇවිත්, කැලිෆේට් එක වෙනුවෙන් මැද පෙරදිග හාන්න ගියා...
    අලුතින් හැදුණු සංවිධානෙත් කලු අප්පොච්චිගෙ රටට පොඩි කන්ට්‍රෝල් එකක් නොතිබ්බා නෙමෙයි... ඒත් ටික කළකින්ම සාමාජික සංඛ්‍යාව ලක්ෂය පනිද්දි ඒ කන්ට්‍රෝල් එක නැතුව ගියා....
    "පෙරලුණු පිට හොඳයි වගේ" කියලා මෝකුන් ටික තෙල් ලිං පැත්තක තියලා, සිරියාවේ සහ ඉරාකයේ පැරණි ශිෂ්ඨාචාර වලට අයත් සුන්දර සළකුණු සේරම කම්බස් කරද්දි, අර අප්පොච්චිලා සීරුහම් බබා ඉන්නකොට, "මේ සවුදම් නිසා ටාෂස් වල තියෙන මගේ නාවික කඳවුර පැක් කරගන්න උනොත් මොන නත්තල් සීයට කියන්නද?" කියලා පුටින් මාමා බැහැලා, අයිසිස් එක හක්කෙ තියලා සෙම ඇරියා.....
    පුටින් මාමා එක්ක ගේම ඉල්ලන්න යන එක, මේ සදාම්ලා, අසාද්ලා, ගඩාෆිලා එක්ක ගේම ඉල්ලනවා වගේ නෙමෙයි නිසා, ට්‍රම්පච්චිලත් ඇඹරි ඇඹරි අරුන්ගේ පුහුණු කඳවුරු "ඩාං ගානවා, ඩෝං ගානවා" බලාගෙන හිටියා....අන්තිම හරියෙදි පොඩ්ඩක් හොට දැම්මා.....
    ට්‍රම්පච්චිලා ඔය මැද පෙරදිග තමන්ගෙම රටවල් විනාස කරගන්න මරි මී හරක් කල්ලි ඇති කරන්නේ, දේශපාලකයො පාතාල නායකයන්ව ඇති කරනවා වගේ තමයි.... වැඩේ ගත්තා....කන්න දුන්නා....ඌ අන්ඩ කන්ට්‍රෝල් නෑ වගේ නම් ගහල දැම්මා.... වෙන එකක් උස්සල තිබ්බා.... ඌත් ටික දවසකින් එච්චරයි.....ඒ මොකද කිව්වොත්, ට්‍රම්පච්චිලාගේ සයිඩ් එකේ ඉන්න උන් දන්නව උනාට මේක ගේමක් කියලා, අර කල්ලි මෙහෙයවන්න එන උන් දන්නෙ නෑ ඒක ගේමක් කියන එක.... උන්ගෙන් බහුතරය හිතන්නෙ "අපි මේ කක්කි පැත්ත පුපුරවගන්නේ සිරාවටම අපේ ආගම වෙනුවෙන් " කියලා....ඒ නිසා උන් මතුවෙලා ටික දවසකින්ම කන්ට්‍රෝල් නැතුව යනවා.....ඊටපස්සෙ උන්ට කෙළින්න ට්‍රම්පච්චිලා සල්ලි වියදම් කරගෙන ටීම් බස්සනවා....ඕක චක්‍රයක් වගේ සිද්ද වෙන දෙයක්.....බිල්ලාඩින් කියන්නෙත් එච්චරයි....අර ඕමාර්ද මොකාද එකාත් එච්චරයි.....
    සිරියාව, ඉරාකය වගේ රටවල් නූතන කලාවේ, සාහිත්‍යයේ වගේම රසායනික, භෞතික, තාරකා භෞතික විද්‍යාවේ තිඹිරි ගෙවල්....ඒ ගැන ලියන්න ගියොත් පොත් ලියතෑකි.....ඉතාම සියුම් සෞන්දර්යාත්මක රස වින්දනයක් තිබ්බ, දියුණු ශිෂ්ඨාචාර.....බටහිර රටවල් පූජකයො එක්ක බුදියන්න බෑ කියපු කෙල්ලන්ව මායාකාරියො කියලා පුච්චද්දි, මී වසංගතේට අහුවෙලා බුරුතු පිටින් මැරෙද්දි, සාගත කාලවල කුණු බක්කි අවුස්සන් කද්දි, හොඳට රස නහර පිනවන කෑම කාපු, විශිෂ්ඨ සංගීතයක් තිබුණු, දෙපතුල් සිට ගෙල දක්වා සියළු අවයව වෙනම නටවන තරම් සංකීර්ණ නර්තනයක් තිබ්බ කලාප තමයි ඔය ඇසිරියානු, පර්සියානු, මහේස්ත්‍ර ඊජිප්තු කලාප....
    කවදා හරි ඔව්වට නිදහසක් ලැබෙන්න නම්, බොරතෙල් ශිෂ්ඨාචාරය වෙනස් වෙන්න ඕන........ඒ වගේම ගල්ෆ් කළාපයේ ට්‍රම්පච්චිලාට කලින් හිටපු අප්පච්චිලා රජ කරවපු එවුන්ගෙ හිත් වෙනස් වෙලා, ලිබරල් සංස්කෘතියක් එක්ක විධිමත් විද්‍යාත්මක අධ්‍යාපනයක් ඒ කලාපයට හඳුන්වා දෙන එක ඒ හරියෙන් පටන් ගන්න ඕන.... මොකද ඔය සිරියාව, ඉරාකය, ආදී රටවල් විනාශ කල ත්‍රස්ත කල්ලි වලට සල්ලි දෙන, ආයුද දෙන අත්, ට්‍රම්පච්චිලාගේ රටේ විතරක් නෙමෙයි, එහෙත් තියෙනවා.... උන් ඒ මරි ගේම නවත්තන කල් ඔය කාටවත් වගතුවක් වෙන්නෙ නෑ......
    එතකල් තව තව බග්දාදිලා හදයි....තමන්ගෙ න්‍යාය පත්‍රවලට අනුව, තමන්ගෙ ගේම් ගොඩදාගන්න හුඟාක් වැඩ ගනියි....බරක් වේගෙන එනකොට මරයි.......

    From https://www.facebook.com/LordDK82/posts/994341474231407
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,003
    1
    28,357
    113
    හෙළයෙක්;24881544 said:

    සම්පුර්ණ ඇත්ත. ඔය සත පහකට වැඩක් නැති ප්‍රජාතන්ත්‍රවාදය කියන එක සිරියාවට ගේන්න කියල විමුක්තිකාමීන් කියන උන්ට ආයුධ දීල ISIS වසංගතේ බෝ කලේ ඔබාමා කියන බල්ලයි, හිලරි කියන පර බැල්ලියි තමයි. ඒ නිසා ඉරාකේ, සිරියාවේ අසරණ අහිංසක මිනිස්සු දහස්ගානක් ඝාතනය වුනා.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,352
    1
    4,041
    113
    All terrorist organizations are created by powerful countries for their interest. it may be break away from some fighting units or by local politicians for their intersts LTTE by India, Al Queda, and ISIS both breakway groups of US funded Mujahideen rebels against Soviet occupation in Afganisthan when cold war ended these militants truned to Al Queda and same happened when Nato openly supplied arms to Syrian rebels who sought democracy agaisnt Assad's regime.
    Who created and funded Muslim extremism in SL though now talks about destroying them. Only history will show how they will face waterloo in SL.
    ISIS do no have one known leader this is the alleged leader. their organization cannot end with this killing but they have already lost lot of ground they control in Syriya and Iraq.
    Trump is trying to gain some ground over this alleged killing and we have too many claiminig for our war victory.
     
  • Jan 21, 2012
    1,752
    348
    83

    :yes::yes: