අන්තිමට ලංකාවට ගැහුව එකේ පලිය සිරිසේන මහත්තයා ගත්තා කොහොම හරි.
හරියට හයමාසේ දානෙ දුන්නා විතරයි.
ලංකාවෙන් විතරක් නෙමෙයි ලෝකෙන්ම අතු ගාලා දැම්මා .
ඔහොම යං සිරී බ්‍රෝ. ගෙයක් නෙමෙයි ඉල්ලන දෙයක් දෙන්නම් .
අපි පත් කරපු ජනාධිපති උතුමාණන්ට බැණපු අයට ගොඩාක් රිදෙයි ඈ /![]()








