ISIS පලි_ගැනීම

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    නයිජීරියාව: ක්‍රිස්තියානි බැතිමතුන්ගේ හිස ගසා මරා දමන IS වීඩියෝ පටයක්

    නයිජීරියාවේ ක්‍රිස්තියානි බැතිමතුන් එකොළොස් දෙනෙකුගේ හිස ගසා මරා දමනු ලබන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් IS ඉස්ලාමීය රාජ්‍යය ප්‍රහාරකයන් විසින් නිකුත් කරනු ලැබ තිබේ.

    ඇමෙරිකානු ප්‍රහාරයකින් සිය සංවිධානයේ නායක අබු බාකර් අල් බග්දාදි පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිරියාවේ දී මරා දමනු ලැබීම සම්බන්ධයෙන් පලි ගැනීමක් හැටියට ප්‍රකාශිත ව්‍යාපාරයේ කොටසක් ලෙස එම කිතුනුවන් ඝාතනය කළ බව IS ප්‍රහාරකයෝ පවසති.

    මරා දමා ඇති එකොළොස් දෙනාම පුරුෂයන් වන අතර, ඔවුන් ගැන වැඩි විස්තර හෙළිදරවු කර නැත.

    ඊශාන දිග නයිජීරියාවේ 'බෝනෝ' ප්‍රාන්තයේ දී එම කිතුනුවන් අල්ලා ගත් බවත් IS ව්‍යාපාරය පවසයි.

    IS සංවිධානයේ "පුවත් ඒජන්සිය" වන 'අමාක්' (Amaq) විසින් නත්තල් උත්සව උදාවත් සමඟ නිකුත් කරනු ලැබ තිබෙන එම වීඩියෝ පටය තත්පර පනස් හයක කාලයක් දිවෙන්නකි.

    මෙම වීඩියෝ පටය සම්බන්ධයෙන් නයිජීරියාවේ ආණ්ඩුව හෝ "බටහිර අප්‍රිකානු ප්‍රාන්තයේ ඉස්ලාමීය රාජ්‍යය" ("Islamic State West Africa Province") සංවිධානය විසින් සිය සේවකයන් ප්‍රාණ ඇපයට ගනු ලැබ තිබෙන ආධාර සංවිධාන හෝ මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් පළ කොට නැත.

    වීඩියෝ පටයේ දැක්වෙන්නේ කුමක්ද ?
    වීඩියෝ පටය පටිගත කරනු ලැබ තිබෙන්නේ හඳුනා නොගත් ප්‍රදේශයක එළිමහනේය.

    එහි මැද සිටින පුද්ගලයෙකුට වෙඩි තබනු ලබන අතර, අනෙක් දස දෙනා පොළොවට තල්ලු කොට හිස ගසා දමනු ලබන ආකාරය එහි දැක්වේ.

    "අපි ඔවුන්ව මැරුවේ අබු බකර් අල් බග්දාදි සහ අබුල් හසන් අල් මුහජිර් (අයි එස් ප්‍රකාශක) අපේ නායකයන් දෙදෙනා මරා දැම්මට පලි ගන්න," යනුවෙන් අයි එස් සංවිධානයේ මාධ්‍ය කණ්ඩායමේ සාමාජිකයකු සඳහන් කළ බව මාධ්‍යවේදී අහ්මඩ් සල්කිඩා පවසයි.

    මෙම වීඩියෝ පටය මුලින්ම ඒවා තිබුණේ ඔහුටය.

    තවත් ප්‍රාණ ඇපකරුවෝ
    'අබුජා' නුවර සිටින බීබීසී වාර්තාකරු ඉෂාක් ඛලිඩ් පවසන්නේ "බටහිර අප්‍රිකානු ප්‍රාන්තයේ ඉස්ලාමීය රාජ්‍යය" සංවිධානයේ කෘර ක්‍රියාදාමය මේ වීඩියෝ පටය යළිත් වරක් හුවා දැක්වෙන බවය.

    විශේෂයෙන්ම නයිජීරියාවේ ක්‍රිස්තියානි භක්තිකයන් සහ මුස්ලිම් ජනතාව අතර ගැටුම උත්සන්න කිරීම මෙහි අරමුණ විය හැකි බව ද වාර්තාකරු සඳහන් කරයි.

    එමෙන්ම සිය ඉල්ලීම් දිනාගැනීම පිණිස ආණ්ඩුවට බලපෑම් කිරීම එහි තවත් අරමුණක් විය හැකි බව ආරක්ෂක කටයුතු විශ්ලේෂක කබිරු අඩමු (Kabiru Adamu) පවසයි.

    BBC
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    යකෝ උෟව මැරුවේ ඵකෙක් මුන් පලි ගන්නෙ වෙන උන්ගෙන් නේ..:angry:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,030
    1
    28,441
    113
    පව් බං අසරණ මිනිස්සු.

    මේ පාහර ත්‍රස්තවාදීන්ව කිසිම අනුකම්පාවක් නැතුව දස වද දීලා මරලා දාන්න ඕනේ හරියට අර 88/89 JVP උන්ව මැරුවා වගේ.

    මම එක වෙලාවක් වීඩියෝ එකක් දැක්කා ඉරාක හමුදාව විසින් අල්ල ගත්තු ISIS ත්‍රස්තවාදීන් ටිකක් "උඹලා අපේ සහෝදරයෝ මරපු විදිහටම තමයි අපි උඹල වත් මරන්නෙ" කියලා දස වද දීලා උසම බිල්ඩිමකින් පහලට තල්ලු කරලා මරනවා. මම නම් කියන්නේ ඕකුන්ට ඊට අමතරව උන්ගේ Core Ideology එකට තමයි ඇටෑක් කරන්න ඕන. උන්ව පණපිටින් අත්අඩංගුවට අරගෙන ඌරුමස් කන්ඩ දීලා, බල්ලොත් එක්ක රූම් වල දාලා, දස වධ දීල මරලා දාලා ඌරු ගාතයක් ඇඟේ බැඳලා වල දාන්න ඕනේ. එකේ වීඩියෝ එක ඕකුන්ගෙ ඔය ප්‍රචාරක website එක hack කරලා පෙන්නුවා නම් හරි
     
    • Like
    Reactions: ukkuwa

    තඩි කිඹුල්ලු ඉන්න ටැංකියක උඩින් අත් දෙකෙන් පණ පිටින් ඵල්ලන්න ඕන කිඹුල්ලුන්ට කෑල්ල කෑල්ල කඩන් කන්න.:D
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හොඳ වෙලාවට උන් ඵහෙ පලිය ගත්තේ..ලංකාවෙ මීගමුව පැත්තෙ ඵහෙම පලිය ගත්‍තනම් UNP+JVP කියයි ජන්දෙ දුන්නෙ නැති නිසා ගෝඨා කරපු වැඩක් කියලා..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    Pork kanna, deela building ekakin thallu karanna ona wesige puthalawa

    ISIS mother fucker huttige puthala

    ane paw ban. :sorry:

    හොඳ වෙලාවට උන් ඵහෙ පලිය ගත්තේ..ලංකාවෙ මීගමුව පැත්තෙ ඵහෙම පලිය ගත්‍තනම් UNP+JVP කියයි ජන්දෙ දුන්නෙ නැති නිසා ගෝඨා කරපු වැඩක් කියලා..

    :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    තඩි කිඹුල්ලු ඉන්න ටැංකියක උඩින් අත් දෙකෙන් පණ පිටින් ඵල්ලන්න ඕන කිඹුල්ලුන්ට කෑල්ල කෑල්ල කඩන් කන්න.:D

    කිඹුල් ලොක්කා දැන් ලංකා හොස්පිටල් එකේ ඇඩ්මිත් වෙලා
    නැත්නම් මොනවා හරි කරන්න තිබ්බා:lol::lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    :lol:

    කිඹුල් ලොක්කා දැන් ලංකා හොස්පිටල් එකේ ඇඩ්මිත් වෙලා
    නැත්නම් මොනවා හරි කරන්න තිබ්බා:lol::lol:
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    iu
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    පව් බං අසරණ මිනිස්සු.

    මේ පාහර ත්‍රස්තවාදීන්ව කිසිම අනුකම්පාවක් නැතුව දස වද දීලා මරලා දාන්න ඕනේ හරියට අර 88/89 JVP උන්ව මැරුවා වගේ.

    මම එක වෙලාවක් වීඩියෝ එකක් දැක්කා ඉරාක හමුදාව විසින් අල්ල ගත්තු ISIS ත්‍රස්තවාදීන් ටිකක් "උඹලා අපේ සහෝදරයෝ මරපු විදිහටම තමයි අපි උඹල වත් මරන්නෙ" කියලා දස වද දීලා උසම බිල්ඩිමකින් පහලට තල්ලු කරලා මරනවා. මම නම් කියන්නේ ඕකුන්ට ඊට අමතරව උන්ගේ Core Ideology එකට තමයි ඇටෑක් කරන්න ඕන. උන්ව පණපිටින් අත්අඩංගුවට අරගෙන ඌරුමස් කන්ඩ දීලා, බල්ලොත් එක්ක රූම් වල දාලා, දස වධ දීල මරලා දාලා ඌරු ගාතයක් ඇඟේ බැඳලා වල දාන්න ඕනේ. එකේ වීඩියෝ එක ඕකුන්ගෙ ඔය ප්‍රචාරක website එක hack කරලා පෙන්නුවා නම් හරි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: