අපේ හමුදාව ලොව ඉහලම මට්ටමේ හමුදාවක් කියල දැන් ලොවම පිලි අරන් තියනවනේ . දැන් ලෝකේ ගොඩක් රටවල් ISIS උන් විනාශ කරන්න ගුවන් යාන හමුදා යොදවනවා. ඇයි බන් අපේ මහින්ද ලොක්කටත් බැරි අපෙන් දායකත්වයක් ලබා දෙන්න. අඩුම තරමේ ගුවන් යාන කිහිපයක්වත් යොදවන්න බැරි ඇයි.
ලොක්කා හම්බයෙන්ට අදිනවද . අනේ මන්ද බන් මේ ඔලුවට එන දේවල් තමයි.
ලොක්කා හම්බයෙන්ට අදිනවද . අනේ මන්ද බන් මේ ඔලුවට එන දේවල් තමයි.

.එකයි චීනෙන් නය අරන් හම්බ පලස්තිනෙට දුන්නෙත්
.