ISIS විනාශ කරමු

Sep 27, 2014
152
33
0
අපේ හමුදාව ලොව ඉහලම මට්ටමේ හමුදාවක් කියල දැන් ලොවම පිලි අරන් තියනවනේ . දැන් ලෝකේ ගොඩක් රටවල් ISIS උන් විනාශ කරන්න ගුවන් යාන හමුදා යොදවනවා. ඇයි බන් අපේ මහින්ද ලොක්කටත් බැරි අපෙන් දායකත්වයක් ලබා දෙන්න. අඩුම තරමේ ගුවන් යාන කිහිපයක්වත් යොදවන්න බැරි ඇයි.
ලොක්කා හම්බයෙන්ට අදිනවද . අනේ මන්ද බන් මේ ඔලුවට එන දේවල් තමයි.
 

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මහින්දයා බයයි බන් .:rofl:
    කැස්ලිම් මුරියන්ගේ චන්ද ටික නැති උනොත් උ මේ පාර අනාතයි කියල ඌ දන්නවා:P .එකයි චීනෙන් නය අරන් හම්බ පලස්තිනෙට දුන්නෙත් :frown:.

    මුන් රටත් කනවා:angry::angry::angry: ..............ජාතියත් කනවා:angry::angry:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඔලුව ඇතුල හිස් නම් මේ වගේ ඒව එනව ඒක සාමන්‍ය දෙයක්
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගුවන් ප්‍රහාර විතරයි නේ තාම හමුදාවන් භුමයේ සටන් වලට දීලා නෑ මොනම රටකින්වත්‍.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,213
    113
    Gotland
    සොන්නස්තිනෙට $ මිලියනයක් දුන්න එකා isis ට එරෙහිව වචනයක්වත් කියයිද බං