ISIWARA FONT PACK

kingdewi

Well-known member
  • මාගේ හස්තාක්ෂර ගුරුළුගෝමින් ගේ බදුවීම වෙනකැකි. පරිගනකය වෙත් මාගේ හස්තාක්ෂර එබිය නොහැකි හෙයින් මේ අක්ෂර ගොනුව උදක්මැ බලාපොරොත්තු වෙමි. වන්නාව, පුෂ්පානන්ද ඒකනායකයෝ මපියා ගේ මිත්‍රයාණෝයැ. උන් ගෙන් මේ පිලිබද ව පිළිවිසිමි. උන් මුදලට මිත්‍රත්ත්වය ලඝු කෙරේ නම්, උන් හට සසගයෙහි යෙදි ගන්නට යැයි කියමි.......!!!! :angry::angry:

    උන් සසගයෙහි යෙදී දරුවන්ද ලැබ ඇති බැවු නම් නිසැකය.;) ඒ කෙසේවතුදු වෙදැදුරුතුමාණන් ගේ අක්ෂරයන් සංයෝග කොටැ, නවමු අක්ෂර මාලාවක් තැනීම නොහොබීද?:yes:
     

    massina

    Active member
  • උන් සසගයෙහි යෙදී දරුවන්ද ලැබ ඇති බැවු නම් නිසැකය.;) ඒ කෙසේවතුදු වෙදැදුරුතුමාණන් ගේ අක්ෂරයන් සංයෝග කොටැ, නවමු අක්ෂර මාලාවක් තැනීම නොහොබීද?:yes:

    ගඳරාජැ
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    bump

    අකුරු වර්ග 26ම තියෙන කෙනෙක් නැද්ද?
    නැත්නම් අන්තිමට තියෙන අලංකාර අකුරු decorative fonts වගේ වෙනත් fonts වුනත් කමක් නැහැ
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    2011 ත්‍රෙඩ් එකක්නේ... :(
    මාත් හොයනවා බං මේ පැක් එක...

    මුලින් තියෙන fonts නම් හැමතැනම වගේ තියෙනවා. ඒත් අන්තිමට තියෙන ඒවා නෑ.
    net පාවිච්චි කරන කා ලඟ වත් එවා නෑ වගේ :(:sorry:
     

    Bathiya_nilan

    Member
    Nov 4, 2008
    273
    21
    0
    File not available
    This file was either in breach of a copyright holder or deleted by the uploader.
    ma aya parak wan akakin upload karannako